කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත 18 ක් නගා සිටුවීම සදහා රුපියල් තිස් කෝටියක් පමණ වෙන් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.
මෙම කර්මාන්ත වලින් දැනට රැකියා අවස්ථා 6900 ක් පමණ ඇති වී තිබේයැයි සදහන්ය.
හදිසි ආපදා තත්ත්වයකදි පහසුකම් සැළැසීම,විවධාකාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු,මල අපද්‍රව්‍ය හා කැළි කසල බැහැර කිරීමේ පහසුකම් ඇති කිරීම,කර්මාන්තවල සේවයේ නියුතු පුද්ගලයන් වෙනුවෙන් පහසුකම් ඇති කිරීම ආදිය සදහා මේ මුදල් යොදාගැනීමට නියමිතය.