හයිලෙවල් පාරේ කැමරා සාප්පුවක්


ලොව ප්‍රමුඛ පෙලේ කැමරා සහ ආම්පන්න මෙරට පාරිභෝගිකයින්ටත් හඳුන්වාදීම සම්බන්ධයෙන් ප්‍රකට කැමරා එල්කේ ආයතනයේ ප්‍රධාන ප්‍රදර්ශනාගාරය ප්‍රවීණ ඡායාරූප ශිල්පී රසාංග දිසානායක මහතා අතින් නො.623 හයිලෙවල් පාර, කොළඹ 05 යන ස්ථානයේදී විවෘත විය.

1st-customer-_1571 IMG_0036 IMG_0149 IMG_1405 simg