හැටන් නැෂනල් බැංකුවෙන් ඉතාලියේ වැඩමුළු


සිරි පැරකුම් චිත්‍රපටය රැගෙන ඉතාලියට පැමිණි හැටන් නැෂනල් බැංකු නියෝජිතයෝ ඔවුන්ගේ බැංකු ප්‍රවර්ධන කටයුතු කිහිපයක් මිලානෝ හා වෙරෝනා නගරවල පවත්වති.

මිලානෝ වියාලේ, සෙල්වියෝ නොම්මර 44 ස්වර්ණමුතු ජුවලර්ස්හි දී 26 ද, 28 වැනි දා වෙරෝනා චෙන්ත්‍රෝ මිද්‍රාන්ති ආයතනයේ ද ඔවුන්ගේ වැඩමුළු සංවිධාන කැර ඇත.

ඉතාලියේ ස්ථාන හතරක සිරි පැරකුම් චිත්‍රපටය නොමිලේ ප්‍රදර්ශනය කැරෙයි.