හෙලිටුවර්ස් යාපනේ යයි


ගුවන් හමුදාවේ වෙළද සේවාවක් ලෙස ක්‍රියාත්මක වන "හෙලිටුවර්ස්"   නවතම ශඛාව යාපනය නගරයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා
අතින් විවෘත කෙරිණ.මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ  සභාපතිනි නීලීකා අබේවික්‍රම මහත්මිය, ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී.පී බුලත්සිංහල,ගුවන් හමුදා පලාලි කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒ.ජේ අමරසිංහ සහභාගි විය.  මෙහිදී නවතම ශඛාවේ ප්‍රථම ගුවන් ටිකට්පත ගුවන් හමුදාධිපති තුමන්  විසින් රවීන්ද්‍රන් මහතා හට ප්‍රධානය කරන ලදී.

https://mail.google.com/mail/u/0/images/cleardot.gif