පාරම්පරික කැඩුම් බිඳුම් වෙදකමේ විශ්ව කර්මයෙකු සේ සැළකෙන හොරිවිල වෙද පරපුරේ වෙදකම දැන් කොළඹටත් ලැබි ඇත.
වෙද මහාතාගේ බාලපුත් ශාන්ත සෙනවිරත්න මහතා සෑම සෙනසුරාදාවකම කොළඹ ආමර් විදියේ සමුපකාර රෝහලේ දැන් ප්‍රතිකාර කරනු ලබයි.
ඉතාම සහන මිළකට ප්‍රතිකාර කරන බව රෝහල් පරිපාලන අංශ කියයි
වෙද මහතා සම්බන්ධ විය හැකි දුරකතනය- 0777 039324