ෆොන්සේකා ‘නිවහන‘ අරඹයි


නිවහන සහ චීන භාණ්ඩ වෙළඳපොළ ප්‍රදර්ශනය අද (14) පෙරවරුවේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් අංක 12, ඩී.ආර්.විජයවර්ධන මාවතේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ඇරැඹිණි.

IMG_5582 IMG_5615 IMG_5628 IMG_5636