‘අධ්‍යාපන 2015‘ කොළඹදී ඇරැඹෙයි


‘අධ්‍යාපන 2015‘ ප්‍රදර්ශනය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (2) විවෘත කෙරිණි.

ප්‍රදර්ශනය 2, 3 හා 4 දිනවල පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වේ.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල හා ලංකා එක්ෂිබිෂන් ඇන්ඩ් කොන්ෆරන්ස් සමාගම එක්ව ප්‍රදර්ශනය සංවිධානය කරයි.

ruwan_201510212 ruwan_201510213 ruwan_201510214 ruwan_201510217