‘ඉන්ෆෝටෙල්‘ ප්‍රදර්ශනය ඇරඹේ


නව ඉලෙක්ට්‍රෝනික සහ පරිගණක උපාංග හා ඒවායේ භාවිතයන් ගැන තොරතුරු ආදිය ජනතාවට ලබාගැනීම අරමුණු කරගෙන සංවිධානය කර ඇති ‘ඉන්ෆොටෙල් ‘ තාක්ෂණික ප්‍රදර්ශනය අද (20) තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතින් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී විවෘත විය.

ප්‍රදර්ශනය ඉරිදා (22) දක්වා පැවැත්වීමට නියමිතය.

INFOT-1120-01 INFOT-1120-02 INFOT-1120-03 INFOT-1120-04