‘තේ රසය අඩුවෙලාලු‘


2014 වසරේ ලොව හොඳම තේ අපනයන හා වැඩිම තේ විකිණූ රට ශ්‍රී ලංකාව ලෙස පත්ව තිබූ නමුත් අද වන විට තේ සහ රබර් මිල කුණුකොල්ලයට ගොස් ඇතැයි දකුණු පළාත් නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ මහතා පවසයි.

‘අද ගමේ කඩේ බඩු නොවිකිණෙන බවත් ගොවියා විකිණූ තේ කොළ විකිණූ මුදලද ගමට නොඑතියි ද ඒ මහතා කීවේ  අද (28) කොළඹ ජාතික පුස්තකාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුව දේශීය කිරි ගොවියාගේ බඩට ගැසූ ආණ්ඩුවක් බවත් තේ හා රබර්වලට යොදන පොහොර මිල දරාගත නොහැකි බවත් අතුකෝරළ මහතා පෙන්වා දුන්නේය..

webfarmers_20161280794