ශ්‍රී ලංකා ආහාර සකසුරුවම්කරුවන්ගේ සංගමය සහ ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා පුද්ගලික සමාගම එක්ව 14 වැනි වරටත් සංවිධානය කළ ‘ප්‍රෝෆුඩ් ප්‍රෝ පැක් 2015‘ වෙළඳ ප්‍රදර්ශනය මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
‘ගොවිපළේ සිටි මුළුතැන්ගෙය දක්වා ‘ යන තේමාවෙන් මෙවර පැවැත්වෙන ප්‍රදර්ශනයේදී දේශීය හා විදේශීය විවිධ ආහාර පාන වර්ග, එළවළු හා පළතුරු වර්ග ඇතුළු සියලු බෝග වර්ග නිෂ්පාදන ප්‍රදර්ශනය කෙරේ.