‘මහ බැංකුව අපේක්ෂා කළ ආර්ථික වර්ධන වේගය නෑ‘


ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ ආර්ථික වර්ධන වේගය මේ වසරේදී ළඟා කරගැනීමට නොහැකිවී ඇතැයි මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (31) පැවසීය.

මේ වසරේ පළමු කාර්තු තුන හෙවත් පළමු මාස නවය තුළ ළඟා කරගැනීමට හැකිවී ඇත්තේ 5.2% ක් ආර්ථික වර්ධන වේගයක් බව ඔහු කීවේය.

මහ බැංකුවේ 2015 වසරේ ආර්ථික තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමට අද මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

DSC_9264 DSC_9345 DSC_9362