මෙගා සිටි ව්‍යාපෘතිය ලබන 29 වැනි දා එළි දක්වන බව මහා නගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති රැස්වීමක දී කීවේය.
ව්‍යාපෘතියේ කාලය අවුරුදු පහළොවක් බවත්, ඇස්තමේන්තුව ඩොලර් බිලියන 40ක් බවත් (රුපියල් බිලියන 5782.40) ඇමැති පැවසීය.