‘රජයෙන් සහනයක් නෑ‘


ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව පැනවූ තීරුබදු නිසා තමන්ගේ පාවිච්චියට පෞද්ගලික වාහනයක් ගෙන්වන්නවුන් හට සිදුවූ බව කියන අසාධාරණයට මුදල් ඇමැති මැදිහත් නොවෙතියි කියති.

එවැනි අය වාහන ගෙන්වූ වාහන දැන් වෙන්දේසි කිරීමට සැරසෙතියි සුජීව පෙරේරා මහතා කියයි. ඔහු පෞද්ගලික වාහන ආනයනය කර අගතියට පත්වූවන්ගේ එකමුතුවේ සභාපතිවරයා ය.