නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට අනුබද්ධිතව ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නුවරඑළිය පාසල පසුගියදා සිසු අයිතියට පැවැරිණි
දේශීය සමාජ සංස්කෘතියට ගැලැපෙන සේ දරුවන්ට ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් 1993 දී ආරම්භ කළ ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ නුවර එළිය පාසල මධ්‍යම පළාතේ ආරම්භ කළ ප්‍රථම ලයිසියම් ජාත්‍යන්තර පාසලයි.
ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ සම්බන්ධීකරණ විදුහල්පතිනි කුමාරි ග්‍රේරු මහත්මිය , පාසල් නිර්මාතෘ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ඇතුළු දෙමාපියෝ රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.