‘ලයිෆ් ඊස් ඩාන්ස්‘ නර්තනය අලුත් කරයි


බටහිර නර්තන අංගයක් වන ‘පොපින්ග් නැටුම්‘ සඳහා විශේෂිත නර්තන පාඨමාලාවක් ‘ලයිෆ් ඊස් ඩාන්ස්‘ ඇකඩමිය මගින් ආරම්භ කර ඇත.

ඒ සඳහා ලියාපදිංචිය ජූනි 5 වැනි ඉරිදා පෙරවරු 9 සිට අංක 370, හයිලෙවල් පාර, පන්නිපිටිය, මහරගම ලිපිනයේදී සිදුකිරීමට නියමිතය.

වැඩි විස්තර 0772 377 969 අංකයෙන් ලබාගත හැකිය. 

web13301527_10209850988930866_837141331676361468_o-(1) web13343139_1271748829534796_495426564284591152_n