‘ලායා‘ ප්‍රධාන කාර්යාලය විවෘත කරයි


හමුදා සාමාජිකයන්ගේ සුබ සාධනය සඳහා අරමුදල් සෙවීමට ආරම්භ කළ ‘ලායා‘ හෝටල් ජාලයේ පරිපාලන කටයුතු   සඳහා වන ප්‍රධාන කාර්යාලය යුද හමුදාපති ලූතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත විය.

මෙම අවස්ථාවට ආරක්ෂක මණ්ඩලීක ප්‍රධානී මේජර් ජනරාල් ජගත් ඩයස්, ලායා හෝටල් ජාලයේ කර්යමණ්ඩල ප්‍රධානී හා කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජනරාල් ඊ.එම්.එම් අඹන්පොළ, අණදෙන නිලධාරී  මහින්ද හතුරුසිංහ, ලායා හෝටල් ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජනරාල් මහේෂ් සේනානායක ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.

DSC_5238 DSC_5245 DSC_5248 DSC_5253 DSC_5275 IMG_3206