නුගේගොඩ සුජාතා විද්‍යාලයේ රන් ජුබිලිය වෙනුවෙන් පැවැත්වෙන ‘සුජාතා ගෝල්ඩන් පැරෙඩ්‘ වැඩසටහන අගෝස්තු 1 වැනිදා පෙරවරු 8ට නුගේගොඩ සුජාතා විද්‍යාලයේ සිට ඇරඹීමට නියමිතය.
එය කොළඹ බීආර්සී පිටිය දක්වා ගමන් කිරීමට නියමිත බවත් අනතුරුව විශේෂ සැනකෙළියක් පැවැත්වෙන බවත් සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.