කොරෝනා පැතිරීම නිසා වසා දැමුණු රට ඔක්තෝබර් පළමුවැනි දා සිට නැවත විවෘත විය. එහෙත්, මගීන් උදෙසා දුම්රිය ධාවනයට අවසර
විශේෂාංග
ප්‍රංශ හිටපු ජනාධිපතිට එරෙහි ඡන්ද වියදම් නඩුව කාටත් ආදර්ශයක්
ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකු වන නිකලස් සාර්කෝසිට එරට අධිකරණයක් මගින් වසරක සිරදඬුවමක් නියම කර තිබේ. 2012 වසරේදී සිය
ලංකාවේ ලාබාලම ගුවන් නියමුවරිය
“පුංචි කාලේ ඉඳලම මම ගුවන්යානා වලට හරිම ආසයි. මගේ අම්මා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක්. ඉස්සර
පුද්ගල මානසික සෞඛ්‍යය
ලෝක මානසික සෞඛ්‍ය දිනය හෙටට (10) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
සිරිලකට සිරිකත කැන්දූ බණ්ඩාරනායක මැතිනිය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා සහ හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වැනි ගුණ සැමරුම හෙට
බුරුල් වූ හදිසි නීතිය
ඉකුත් අගෝස්තු 20 වැනිදා ගැසට් පත්‍ර හතරක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාවට නංවන ලද හදිසි තත්ත්වයෙන්
මීගොඩ යකා නැටූ නරුමයන්ට අමතක නොවන පාඩමක් දෙමු
මුඛ ආවරණ නොමැතිව ඉන්ධන ලබා ගැනීමට මීගොඩ ඉන්ධන පිරවුම් හලකට පැමිණි යතුරුපැදිකරුවකුට දුරස්ථභාවය තබාගෙන සිටින ලෙස
ගුරු වැටුප් සටන දුර දිග යයිද?
නැවතත් වැඩ වර්ජන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ. රටේ ජාතික සම්පත් විකිණීමට යන බවක් කියමින් ඛනිජතෙල්, වර
පුරාවිද්‍යාවට මහඟු සේවයක් කළ ආචාර්ය සිරාන් දැරණියගල
පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගලගේ අභාවය නිමිත්තෙන් පළවන ලිපියකි. අපේ පුරාණ උරුමය ලොවට ගෙනග
වෙළෙඳපොළ මැතිසබයට රාජ්‍යය..?
දින කීපයකට පෙර බය සිතෙන සිහිනයක් දුටු වෙමි. සිහිනවලින් අනාගතයේ විය හැකි දේවල් කිව නොහැකිය යන අදහස සිග්මන් ෆ්රොය
මිල පාලනය - වෙළෙඳ තරගය අච්චාරුවෙන් බඩු හිඟවීම
මේ දිනවල සමාජයේ වැඩිපුරම කතාබහට ලක්වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්ගේ හිඟය සහ අධික මිල ගණන් පිළිබඳවය. විවෘත ආර්
ශ්‍රී නේරු හැඩවූ භාරතයේ සරස්වතී ලතා මංගෙෂ්කාර්
ලෝක පතල භාරතීය ගායිකා ලතා මංගේෂ්කාර්ගේ 92 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පළවන ලිපියකි.
ආර්ථීකයට නොවරදින සැත්කමක්
විදේශ සංචිත අර්බුදය, ආහාර ද්‍රව්‍ය හිඟවීම, ණය ගෙවීම යනාදී ආර්ථික කාරණා සම්බන්ධයෙන් මහ බැංකු අධීපති අජිත් නිවාඩ්
ලෝක නායකයන්ගේ හොර රහස් ගිවිසුම්
ලෝකයට ශාපයක් වූ ලොව ධන කුවේරයන්ගේ රහස් ගනුදෙනු හා රහසේ පවත්වාගෙන යන වත්කම් පිළිබඳව ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ
හිතා මතා කරන ආකෘතික හරඹවලින් කෘතියේ ජීව ගුණය නැති වෙනවා
ශ්‍රී ලාංකික නූතන නවකතාව තුළ සිය අනන්‍යතාව ප්‍රකට කිරීමට සමත් වූ ප්‍රතිභා සම්පන්න ලේඛිකාවක වන කැත්ලීන් ජයවර්ධන
‘ආලින්දය’ සහ ’මලපහ’
දිගු කලක සිට විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය අංශ අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් විය. එනම් තම විද්‍යාස්ථානයන්හි ජනමාධ්‍ය
ලෝක බලවතුන්ගේ රහස් ගිණුම් හෙළි කළ පැන්ඩෝරා පේපර්ස්
ලෝක නායකයන්, දේශපාලකයන්, ප්රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන් බොහෝ දෙනකුගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම
වෙළෙඳපොළ අර්බුදයේ ඇතුළාන්තය
ලංකාවේ ආර්ථිකය ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් පහළට වැටීම දැන් කාලයක් තිස්සේ සිදුවන දෙයකි. මීට වසර තුනකට පෙර 2018 ඔක්තෝබ
අධිවේගියේදී නීතිය කඩන්න මොහුට බලය දුන්නේ කවුද?
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක පිවිසුමේදී එක්තරා අමාත්‍යාංශයක ලේකම්වරයකු යැයි කියාගත් අයකුගේ රියැදුරු බලපත්
ශ්‍රී ලංකාවේ උරුමය ලොවට ගෙනගිය සෙනරත් පරණවිතාන
මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා අභාවයට පත් වී අදට (4) වසර 49ක් සපිරීම නිමිත්තෙන් පළ වන ලිපියකි.
දහතුන සංහිඳියාවට මහඟු මගක්
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා තෙදින නිල සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරටේ සබඳතා සහ
ඇළ මාර්ග - පොදු ස්ථාන වනසන නරුමයෝ
බත්තරමුල්ල මාදිවෙල තෙත්බිම් උද්‍යානය මැදින් ගලා යන ඇළ මාර්ගය ප්ලාස්ටික් සුසාන භූමියක් බවට පත්වී මුළුමහත් පරිසර
දරුවන්ට සෞභාග්‍යවත් ලංකාවක්
ශ්‍රී ලංකාව දශක කීපයකට පෙර සෞභාග්‍යවත් රටක් ලෙස පැවතියද අද වනවිට එය විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටියි. ශ්‍රී
ජිනීවා කඩුල්ලෙන් පිම්මක්
එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල රැස්වීමට සහභාගිවීම සඳහා ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්
රට විවෘත කළ පමණින් යළි සැණකෙළි එපා
රට යළිත් විවෘත කෙරිණ. මෙහි ‘යළිත්’ යැයි සඳහන් කළේ වරින්වර රට වැසීමද යළිත් විවෘත වීම් ද සිදුවු හෙයිනි. රට විවෘත වූ ඒ
සීමා පිට ඇරෙන රට
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම වෙළෙඳපොළේ හිඟවීම හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවට විවිධ පාර්ශ්වවලින් දො
බලයට ගේන්න බලය දුන් බලවේගවල ගොදුරක්වූ බණ්ඩාරනායක
අගමැතිවරයකු ඝාතනය කළ බවට චෝදනා ලැබූ මිනිසකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම ජනප්‍රියත්වයට තුඩු දෙන්නක් නොවන අතර එ
කෝකටත් තෛලය රාජ්‍යයද?
කොවිඩ් වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය විසින් නිර්මාණය කරනු ලැබූ තුන්වැනි කොරෝනා රැල්ල යම් ආකාරයකට සමහන් වෙමින් තිබේ. ම
අනවශ්‍ය ගැටලු හදාගත් සහල් මිල ප්රශ්නය
සහල් මිල, රජයේ මිල පාලනය, වී මෝල් හිමියන්ගේ මාෆියාව ඇතුළු සහල් මිලට සම්බන්ධ සියලු කතා පසුගිය සති කිහිපය තිස්සේ මෙ
ආණ්ඩුව කරන්නේ විකිණීම විතරයි
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි නිරන්තරයෙන්ම සමාජ දේශපාලන කාරණා පිළිබඳව පාර්ලිමේන්තු