පොලිසියට ශක්තිමත් පාලනයක් අවශ්‍යයි. එම පාලකයාගේ අණ හරියට ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා පොලිසියේ පාලකයා නායකයකු
විශේෂාංග
රට නැංවීමට නිපුණයන් අවශ්‍ය ඇයි?
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ප්‍රකාශයට පත්ව තිබේ. ශ්‍රී ලංකාව අතිශය සංකීර්ණ පසුබිමක පසුවන අවස්ථාවක පැවැත්වෙන මෙම
රිය අනතුරට ලක්වූ අයකු පාරේ දමා යාම සාධාරණද?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයේ පානදුර උතුර, ගාලු පාර, හෝරේ
එම්.සී.සී. එදත් අදත් බිල්ලෙක්
මැතිවරණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය, තුනෙන් දෙකෙන් පල්ලම් බැස්සාද? එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවාද? නීතිය ක්‍රියාත
පළාත් සභාවලින් අරමුණු ඉටුවුණාද?
1987 වසරේ සිට මෙරට ක්‍රියාත්මකව තිබූ පළාත් සභා 09ම දැන් පවතින්නේ අක්‍රීය තත්ත්වයෙනි. 2018 වසරේ සැප්තැම්බර් 26 වැනිදා මුල
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව
මත්ද්‍රව්‍ය සොයා ගැනීම, අත්අඩංගුවට ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු ම
මැතිවරණ කොමිසමට ඇබැද්දියක්
මහ මැතිවරණයේ කටයුතු ආරම්භ වී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ජූලි මස 01 වැනි දින සිට කොමිෂන් සභාව මැතිවරණ ක්ර
සහරාන්ගේ අන්තවාදී වැඩ 2018දී අධිකරණයට කිව්වා
කාත්තන්කුඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් නමැත්තා සිදුකළ මුස්ලිම්
අදටත් සිබිල් මුළු ලංකාවෙම නැන්දා
සුරතල් ළමා ලෝකයෙ ජයකොඩි බන්දා මෙහෙයා පෑන දස දිග කිතුගොස රන්දා අමුතුම ආරකින් ඔබ සිතුවම් ඇන්දා අදටත් සිබිල් මුළු
ළපටි පෙළින් මතුවී ළපැටියන් පිනවූ සිබිල් නැන්දා
දිනය 1948 අප්‍රේල් 1 වැනිදාය. දහඅට හැවිරිදි තරුණියක වූ සිබිල් ද සිල්වා ‘‘ලංකාදීප’’ කාර්යාලයට පියමං කළේ එහි ප්‍රධාන ක
ජනතාව - පූජකවරු - දේශපාලනය
ගෙවීගිය සති දෙක තුළ රටේ දේශපාලන ක්ෂේත්රය ගිනියම් කිරීම කෙරෙහි බලපෑ කරුණු කාරණා අතුරින් ප්‍රමුඛස්ථානය ගත්තේ හර
නිල වාහන ඡන්ද වැඩට ගන්න හිරිකිත වැඩ
හිටපු රාජ්‍ය ඇමැතිවරුන් ළඟ තබාගෙන සිටින රජයේ නිලවාහන පහක් වහාම අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව වැඩබලන
බෝම්බකරුගේ සමාගමට සහනමිලට තඹදීමෙන් සිදුවූ අලාභය කියන්න බෑ
පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නමැත්තාට අ
වැලිකඩ පහරදීමට ගෝඨාභය අණදුන් බව අධිකරණයේදී පිළිගන්නැයි මර්වින් කිව්වා
වැලිකඩ පහරදීම සිදුවුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් අනුව කියලා පිළිගත්තොත් ඉක්මනට එළියට එන්න පුළුවන් කියලා හ
ජාතික ලැයිස්තුව කටුගාදැමිය යුත්තේ ඇයි?
ඊනියා ජාතික ලැයිස්තුව සඳහා වූ ප්‍රතිපාදන හඳුන්වාදෙන ලද්දේ 14 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගිනි. 1978 ව්‍යවස්
ලෙයින් ලෙයට පලිගන්නා පාතාලය
“ලෙයට ලෙය” පලිගැනීමේ පාතාල න්‍යායේ ඔස්තාර්ලා ලෙස මෙරට තුළ සක්‍රීයම පාතාල ජාලය, “දකුණේ පාතාලය” යැයි කීවොත් එය නිව
බැංකුවලට මහ බැංකු සහන කුමටද?
ආර්ථික ප්‍රශ්න වලට විකල්ප සොයන කාල වකවානුවකි. කොරෝනා වසංගතය ආර්ථිකයට බලවත් පිඩනයක් එල්ල කර තිබේ. ශ්‍රී ලංකාවේ තත
හැමදාම ළමා වයසේ සිටි සිබිල් නැන්දා
පහළොස් හැවිරිදි වියේදි නව මඟ පොත් පෙළට චිත්‍ර ඇඳීමෙන් චිත්‍ර කලාවට එළැඹි සිබිල් වෙත්තසිංහ 93 වැනි වියේදී ජීවිතයෙ
බැංකුවෙන් සාක්කුවටද? ව්‍යාපාරයටද?
කොරෝනා වසංගතයෙන් වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට රජය ජනතාවට හා ව්‍යාපාරික ප්‍රජාවට සැලසූ සහන ඉමහත්ය. ඇතැම් පුරවැසියන
ලුණු සංස්ථාව පාඩු ලැබීම රටටම ලජ්ජාවක්
මේ රටේ සංස්ථා අතුරින් ලුණු සංස්ථාව (1998ට පෙර) බිහිවන්නේ වාසනාවන්ත සංස්ථාවක් වශයෙනි. රට වටේම මුහුද තිබෙන, වසරේ දින 365
ළමා ලෝකයේ ‘පුදුම පළිඟුව‘ වූ සිබිල් නැන්දා
ළමා ලෝකයේ කතා රැජිනියක, ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ චිත්‍ර ශිල්පිනියක මෙන්ම ළමා කතා ලේඛිකාවක වූ සිබිල් වෙත්තසිංහ මහත්මි
‘පාස්කුදා ප්‍රහාරය දුරකතනයෙන් දැන්වුවාම ජනපතිතුමාට කතා කරගන්නත් බැරි වුණා‘
ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමා වෙත එවකට හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධන ම
නිදහස් අධ්‍යාපනයට මොර දෙන බොරුකාරයෝ
ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විවාදාත්මක අදහස් බොහෝය. විටෙක මාතෘකාව පෞද්ගලික අධ්‍යාපනයයි. තවත් විටෙක සරසවි අධ්
ජීවිත බිලිගන්නා කුඩු උවදුර තුරන්කළ නොහැකිද?
විශ්වවිද්‍යාල සිසුවකු වන තම පුත්‍රයා තදින්ම හෙරොයින්වලට ඇබ්බැහිවීම හේතුවෙන් ඔහු පුනරුත්ථාපනය කර දෙන ලෙස සැකකා
පෙරහර රැසකදීම කරඬුව වැඩමවූ මිල්ලන්ගොඩ ජයන්ති මියයයි
ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඩුවද කිහිප අවස්ථාවක් වැඩමවු කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඇතා මිය ගිය බව හිටපු පළාත් සභා ම
තවුහිද් ඉන්දීය නායකයා අසාදු ලේඛනයට දමා ලංකා ගමන නැවැත්තුවා
අසාමාන්‍ය විලාසයකින් ඉස්ලාම් ආගම ලංකාව තුළ ප්‍රචාරය කරන බව වාර්තා වූ නිසා ලංකාවට පැමිණීමට නියමිතව සිටි තවුහිද්
ගොඩ එන්න ස්වයංපෝෂණය අපනයනය දෙකම ඕනෑ
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2012 න් පසුව පැවැතියේ දිගින් දිගටම අඩාල වෙමිනි. විශේෂයෙන්ම යුද්ධය නිමාවෙන් පසුව 8%ක ප
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුනඛයෝ
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 100ක් පමණ වටිනා හෙරොයින් තොගයක් මත්ද්‍රව්‍ය
සංචාරක මගපෙන්වන්නෝත් රිටිපන්න ධීවර කර්මාන්තයට බසිති
වාරකන් කාලය ආරම්භවිමත් සමග කොග්ගල වෙරළ ආශ්‍රිතව රිටිපන්න ධිවර කර්මාන්තය ආරම්භ වි තිබේ.
මැතිවරණ කොමිසමට විරෝධය
මැතිවරණ කොමිසමට නැවතත් දේශපාලනඥයන්ගෙන් දොස් අසන්නට සිදුවී තිබේ. මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ ඡායාරූප සහ මනා