මෙරට පාර්ලිමේන්තුවට අලුත් සාමාජිකයන් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණයේ කටයුතු දැන් ක්‍රියාත්මකය. පාර
විශේෂාංග
සතා සිවුපාවාත් පරිසරයත් වනසන නරුම අමනයෝ
කඳුකරයේ මදු ගසා මරා දත්, නිය, හම් ඇතුළු කොටස් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනෙන බව පරිසරවේද
රටට වින කරන දේශපාලන දහන්ගැට
දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලනඥයෝ ද මේ දිනවල මැතිවරණයට අවි මුවහත් කරමින් සිටිති. පැවැත්වීමට නියමිතව ඇත්තේ රටේ අනාගත
ජරාජීර්ණ මනාප පොරය කොතෙක් කල් පවතීද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් පිරිසකට සහාය දැක්වීම සඳහා කොටපොළ ප්‍රාදේශීය සභා ශ්‍ර
පිබිදෙන යුගයකට අලුත් රාමුවක්
ලෝක ප්‍රජාව අනපේක්ෂිත ඉරණමකට මුහුණ දුන් නමුත් ක්‍රමයෙන් එයින් නිදහස් වෙමින් සිටි. කෙරෝනා වයිරසයේ බලපෑම ගැන මෙය
බස් සේවය ලෙල්ලට වැට්ටූ දේශපාලනය
මගී බස් ප්‍රවාහන සේවාව නිරන්තර කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ එහි පවතින අවිධිමත්බව, ගැටලු යනාදී කාරණා හේතුවෙනි. 1958ට පෙර
පළාත් සභා රටට තවදුරටත් අවශ්‍යද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ මාතෘකාව යළිත් දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් බවට පත්වෙමින් තිබේ. අගෝස
ආසියානු බලවතුන්ගේ විරසකය මැද කොළඹ සංවේදීවන ආකාරය
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් පියවරයන්ට ස්තූතිවන්ත වන්නට ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ කොරෝනා වසංගතය බලපෑ රටවල
පරිස්සමෙන් ඇදගෙන යමු...
නොසැලකිල්ලෙන් ක්‍රියා කරන්නට හෝ අවදානමක් ගන්නට කිසිදු ඉඩක් නැත. ශ්‍රී ලංකාව තම සේවා ස්ථාන සේවකයන්ට විවෘත කරද්දී
සමාජයේ පිළිකුලට ලක්වූ බන්ධනාගාර
වෙළේ සුදා, කංජිපානි, ඉම්රාන් ඇතුළු පාතාලයේ මුදල්වලින් තම දරුවන් පෝෂණය නොකරන ලෙසට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ
අප කවදාවත් ඡන්දෙට බය වුණේ නෑ
මහ මැතිවරණයට මුහුණදීම ඇතුළු කාලීන දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් ශ්‍රී.ල. පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේ
රජයේ දේපළ ඡන්දයට යොදාගැනීම වළක්වමු
රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට ලබා දී ඇති නිල වාහන නැවත බාර දී ඇතිදැයි සොයා බැලීමේ විශේෂ වැඩපිළිවෙළක් මැතිවරණ කො
ඡන්දයට පෙරහුරු දිගටම
මැතිවරණ උණුසුම දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු මාසයේදී ද පැවැත්වීම දුෂ්කරවනු ඇතැය
සන්ෂයින් සුද්දා - මදූෂ් - හරක් කටා ගැන කතා
මාතර වැලිගම මිරිස්ස ධීවර වරාය ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකි. ඒ ඉකුත් මැයි මස 30 වැනිදා සෙන
ඩඩ්ලි හොඳ වැඩියි
ශ්‍රී ලංකාවේ බත් දුන් පියා ලෙස විරුදාවලි ලත් ඩඩ්ලි සේනානායක මහතාගේ 109 වැනි ජන්ම දින සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ න
ප්රජාතන්ත්රවාදී අර්බුදයේ උරුමක්කාරයෝ
ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමය වූ කලී එක් අතකින් බලන විට රෝද තුනක් උඩ දුවන වාහනයකට සමාන වේ. වඩාත්ම ජනප්‍රිය සමාජග
මූල්‍ය සමාගම්වල අක්‍රමිකතා මඬින අතර ඒවා වට්ටන්නත් එපා
මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යා යුත්තේ රටේ මහජනතාවගේත් ව්‍යාපාරිකයන්ගේත් අවශ්
හූල්-මහින්ද විරසකය ඡන්දයටත් රටටත් අගතියක් කළාද?
මාරාන්තික කොරෝනා වයිරස වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමුණ ද, එසේ ඇතිවූ බිය පහව ගොස් ඇති සෙයක් ස
හණමිටි මතවලටත් - සම්මතයටත් එරෙහිවූ දයාබර පියතුමා
1969 වසරේ වෙසක් සමයේ එක්තරා දිනක සවස් වරුවේ මා මිත්‍ර චිත්‍රපට විචාරක, ලේඛක ඈෂ්ලි රත්න විභූෂණ කැලණියේ පෑලියගොඩ මීසම
කිතුනු සංස්කෘතියේ ජාතික සලකුණ අර්නස්ට් පෝරුතොට පියතුමා
මෙරට අන්තර් ආගමික සංහිඳියාව වෙනුවෙන් මෙන්ම සාහිත්‍ය හා සිනමා කලා ක්ෂේත්රය වෙනුවෙන් අති මහත් මෙහෙවරක් ඉටුකළ, ස්
අමාරු කාලයේ ජනතාවට පිහිටවූ සුළු වෙළෙන්ඳාගේ ඉරණම
කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීමට රට පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීය. නිවෙස්වලට කොටු වූ ජනී ජනයාට එදිනෙදා බඩ
සෑම දෙනාටම සරසවි වරම් ලැබීමේ මග
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන ජනාධිපතිවරණ පොරොන්දු වලින් එකක් වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය උදෙ
වාහනවලින් ඉගිලෙන මග මරුවන්ට දෙන දඬුවම් මදි
බම්බලපිටිය තුම්මුල්ල ප්‍රදේශයේ දී සිදු වූ ඩිෆෙන්ඩර් - යතුරු පැදි ගැටුමෙන්, යතුරු පැදියේ ගමන් කළ රාජ්‍ය බුද්ධි සේ
එපා කියා බදාගන්න මනාප ක්‍රමය
මීළඟ මහා මැතිවරණයට දින නියම වී තිබේ. ඒ පසුබිම යටතේ මැතිවරණ ක්‍රමය සහ මනාප ක්‍රමය සම්බන්ධයෙන් වැඩි අවධානයක්ද යොමු
ඡන්ද දූෂණ ගැන මැකෝගේ කතාව අද ගළපාගැනීම
කාන්තාවක සමූහ දූෂණයට ලක් කිරීමත් ඡන්ද මධ්‍යස්ථානවලට කඩාපැන ඡන්ද පෙට්ටි පිරවීමත් අතර වෙනසක් නැතැයි මැතිවරණ කොමි
ලෝකය මවිතකළ අපේ මානවයා
අප්‍රිකාවෙන් පිටත ආදි මානවයාගේ දුනු හී භාවිතය පිළිබඳ පැරණිම සාධක ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමත් සමඟ මේ වනවිට මානව ප
පරිසරය සුරකින වියදම් අඩු ඡන්දයකට මඟක්
සියවසකට ආසන්න කලක් ශ්‍රී ලාංකීය පුරවැසියා ආසක්ත කරන ලද යම් සමාජ කරුණක් වේ නම් එය නිසැකවම මැතිවරණයි. සීමිත නියෝජන
බෝම්බ තුවාලකරුවකු නිකම්ම රෝහලකට ඇතුළු වූයේ කෙසේද?
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සහ්රාන් කල්ලියේ බෝම්බ නිෂ්පාදනකරු වූ රිල්වාන් හෂිම් නැමැත්තා බෝම්බයක් අත්හදා බැලීමකදී
කොරෝනා මැඬීම අද අපි හොඳම තැනක ඉන්නවා
කොවිඩ් සමාජ රටාව සහ මහමැතිවරණයට යෑම ගැන මේ වනවිට සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ. මෙවර සඳුදා හමුව වෙන්වන්නේ පුත්තලම
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අප රටට විතරක් නරකද?
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙන අලුත් යෝජනාව පිළිබඳව අධ්‍යයනය කිරීමට රජයේ වෛද