එළැඹෙන්නේ උත්සව සමයයි. පරිසරය වසන්ත සිරියෙන් ඇළලී තිබුණ ද මිනිස් ජීවිත ගිම්හානයට හසුවූ පරඬැල් බඳුය. ඒ ආර්ථික ප්
විශේෂාංග
සමුපකාර රජා ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ
වින්සන්ට් සුබසිංහයන්ගේ 118 වැනි ජන්ම දිනය අද 29 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. “සමුපකාර ව්‍යාපාරයේ පියා” ලෙස ව
ජේසුස් වහන්සේගේ කුරුස යාගයෙන් අපට කියා දෙන පණිවුඩය
ලොව පුරා වෙසෙන කිතුනු ජනතාව මහත් බැතියෙන් සමරන ජේසුස් වහන්සේගේ කුරුස පත්වීම හෙවත් මහ සිකුරාදා අදට (29) යෙදී ඇත. මෙම
සත්‍යයට පිටුපෑමේ ආදීනව
“රාජපක්ෂල ගැන ආපහු කතා කරල වැඩක් නැහැ. රාජපක්ෂල ඉවරයි” මෙය මේ දිනවල බොහෝ දේශපාලනඥයන් විසින් කරනු ලබන ප්‍රකාශයකි.
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්න බැරිද?
ප්රවෘත්ති සම්බන්ධ එක් නිර්වචනයක් වනුයේ ‘‘ඇස් උඩ යන දේ ප්රවෘත්ති’’ යන්න ය. එබඳු ඇස් උඩයන ප්‍රවෘත්තියක් අප පුවත්
ඡන්ද ක්රමයේ වෙනසක් සිදුවේද?
මැතිවරණ සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන සංවාදය තුළ මැතිවරණ ක්රමයේ සංශෝධනයක් විය යුතු බවට කතාබහක් නැවත කරළියට පැමි
අධිකරණය තර්ජනවලින් රැකගැනීම ජාතියේ යුතුකමකි
පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ
අසුබ වපුරන මිථ්‍යාව
නිදහස ලබා ගත වු වසර 76 ක කාල පරිච්ඡේදය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට රට පාලනය කළ බවත්, එම පක්ෂ විසින් එම ක
වයඹ පළාතෙන් හෙළිවන දරු පරපුරේ ඛේදවාචකය
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනි
සමාජය කළඹන ළමා හිංසන
පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙ
ඉදිකිරීම් කර්මාන්තයේ ගැටලු කඩිනමින් විසඳන්න ඕනෑ
රටක ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් පවතී නම් එවැනි රටක සංවර්ධනය පිළිබඳ කොතරම් පුරාජේරු කතා කිව්වත් පලක් නැත. ඒ
මැතිසබේ නොම්මර ආණ්ඩුවට රටේ නැහැ
කතානායකට එරෙහි විශ්වාසභංගය, අලුත් සන්ධානය, ආණ්ඩුවේ ගමන, කෝප් කමිටුවෙන් ඉවත්වීම යනාදී කරණු පිළිබඳව පාර්ලිමේන්තු
දේශපාලන ඇඟිලි ගැසීම් යහපත් පාලනයට පහරක්
සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයකට පත්ව සිටින සභාපතිවරුන් එම තනතුරු අතහැර යන්නේ ආණ්ඩු වෙනසකින් පසුවය. ඇතැම්විට අමාත්
අපේ සුව සැරිය ලෝක බැංකුවේ ඇසින්
දකුණු පළාතේ සාරවත් තේ වතු වලින් සහ කුඹුරුවලින් යුත් මොරවක නම් ගම්බද නගරයේ වාසය කළ රම්‍යා නොයෙකුත් බාධක කම්කටොළු
මූල්‍ය පාලනය අනාගැනීම
කෝප් යනුවෙන් සාමාන්‍යයෙන් කෙටියෙන් හැඳින්වෙන රාජ්‍ය ව්‍යාපාර කාරක සභාව මේ වනවිට අර්බුදයකට මුහුණ දී තිබේ. සාමාජ
මැතිවරණ වැළැක්වීමට සංශෝධන යොදා ගනු එපා
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය මගින් පසුගියදා සම්මත කරගනු ලැබීය. එවැනි සංශෝධනයක්
බලයේ තත්වයේ හෑල්ලුව
මේ සතියේ කිවිදා දැක්ම තුළ සාකච්ඡා කළ යුතු යැයි සිතෙන කරුණු කීපයක්ම තිබේ. මෝදු වෙමින් පවතින ජනාධිපතිවරණ සාකච්ඡාව
ෆින්ලන්තයට එහෙම නම් අපට මෙහෙම වුණේ ඇයි?
ලොව සතුටෙන්ම සිටිය හැකි රට ලෙස පිට පිට හත්වැනි වරටත් ෆින්ලන්තය කිරුළ දිනාගත්තේ ය. ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්
ජනතාව ඉල්ලන්නේ මහ මැතිවරණයද? ජනපතිවරණයද?
2024 මෙරට දේශපාලනය සම්බන්ධයෙන් තීරණාත්මක වසරකි. ව්‍යවස්ථානුකූලව මෙම වසර ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත. එ
අල්ලස් - දූෂණ මර්දන අවි තව තවත් ශක්තිමත් කරමු
අල්ලස්, දූෂණ සහ අයථා ඉපැයීම් සම්බන්ධයෙන් ගෙවී ගිය මාස දෙකේදී පැමිණිලි 810 ක් ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව
එදා - මෙදා රාජ්‍ය සේවක වැටුප්
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ යහපාලන රජය විසින් 2015 වසරේ මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අ
පරිසරය රැකීමට ජාතියම එක්වෙමු
සොබා දහමට අවනත නොවී ගිය ගමනක තාර්කික වන්දිය මුළු මහත් මානව සමාජයම අත්විඳිමින් සිටිති. කලට වැසි වසින ස්වාභාවික වි
හේතු නැති වැටුප් වැඩිවීම්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ මහ බැංකුව වෙත දෙන ලද ස්වාධීනත්වය (අව) භාවිත කරමින් නොබෝදා මහ බැකුව ව
මැතිවරණ නියමිත වෙලාවට පැවැත්වීම පක්ෂවල වගකීමක්
මේ වසර ආරම්භයේදීම ප්‍රකාශ වූයේ, මෙය මැතිවරණ වසරක් වශයෙනි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්ව
ප්‍රශ්නවලට විසඳුම් අපි අතේ
ජාතික ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ හා මැතිවරණ සූදානම ප්‍රශ්න කරමින් එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු ම
බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලුවට සවන්දෙමු
බිත්තර මිල පිළිබඳ ගැටලු මීට දෙවසරකට පෙර දක්නට ලැබිණ. රටේ ආර්ථිකය කඩාවැටීමේ ප්‍රතිඵලයක් හැටියට කුකුළු ගොවිපොළ ව්
කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩග
ජනපති පුටුවේ දෛවය
ජනාධිපතිවරයකුට ධුරය අත්හැර යාමට සිදු වූ පසු එය කුමන්ත්රණයක ප්රතිඵලයකැයි කියමින් එම ජනාධිපතිවරයා ඒ ගැන පොතක්
හැන්ද අතේ තියාගෙන ඉඩම් බෙදාගත් නිලධාරීහු
සාමාන්‍යයෙන් රජයේ දේපල පමණක් නොව භාණ්ඩාගාරයේ මුදල් පවා තම තමන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගැනීමේ චෝදනා එල්ල වෙන්නේ දේ
කුමන්ත්‍රණ කතාවට එකතුවක්
“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නැමැති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් ලියැවුණු කෘතිය පැති කිහිපයකින් ර