ඉතා දීප්තිමත් නිල් පැහැති මල් හටගන්නා විෂ්ණු ක්‍රාන්ති උතුරු පළාත සඳහා යෝජිත පුෂ්පයයි. වසර පුරාම මල් හටගනී. එකි
විශේෂාංග
ඌව පළාත් පුෂ්පය - ගුරුළු රාජ
ගුරුළු රාජ ඌව පළාත් පුෂ්පයයි.. ශී‍්‍ර ලංකාවට ආවේණිකය.. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂක පැළෑටියක් ලෙස නම්
වයඹ පළාත් පුෂ්පය - ඇට්ටේරියා
සින්සපා හෙවත් ඇට්ටේරියා මල වයඹ පළාත් පුෂ්පයයි. දේශීය ශාකයකි. පහතරට වියළි අතරමැදි සහ තෙත් කලාපයේද මුහුදු මට්ටමේ ස
උතුරු මැද පළාත් පුෂ්පය - ඇසළ
ඇහැල මල උතුරු මැද පළාත් පුෂ්පයයි. ඇසළ සමයේදී මල් පිපේ. හරිම ශාන්තය. සුන්දරය. කැසියා ෆිස්ටුලා නමින් උද්භිද විද්‍යාත
මධ්‍යම පළාත් පුෂ්පය - මහ රත්මල්
ශී‍්‍ර ලංකාවේ කඳුකර වනාන්තරයට ආවේණික මහ රත්මල මධ්‍යම පළාත් පුෂ්පයයි. මුහුදු මට්ටමේ සිට මීටර 1500 කට වඩා උසින් පිහිට
නැගෙනහිර පළාත් යෝජිත පුෂ්පය - ගොඩ මානෙල්
සුදු පැහැති මල් පෙති මධ්‍යයේ දම්පාට ඉරක් සහිතව පුනීලයක් හැඩැතිව පොකුරු වශයෙන් පිපෙන මල් හටගන්නා ගොඩ මහනෙල් නම් අ