'ආදරණීය කතාවක්' වෙනස් ඇරයුමක්


උදාරි වර්ණකුලසූරිය, අයෝමි රාජපක්ෂ සහ හේමාල් රණසිංහ,   මේ දිනවල කතාබහ වෙන්නෙ 'ආදරණීය කතාවක්' සමගයි. තවමත් ප්‍රේක්ෂකයාට නිරාවරණය නැතත් ආදරණීය කතාවක් කියන්නෙ මේ දිනවල පුවත්පත් සහ වෙබ් අඩවිවලින් නිරන්තර කතාවෙන මාතෘකාවක්. මේ කියන්න යන්නෙ ඒ ගැන වෙනස් කතාවක්. මේ අපිට ඒ වෙනුවෙන් ආපු ආරාධනා පත්‍රයයි. මේ ආරාධනා පත්‍රය කොටස් 6කින් සමන්විතය. මේ ආරාධනා පත්‍රයේ වෙනස චිත්‍රපටයේත් පවතී යැයි යන අදහසත් සමග ඔබට එය නැරඹීමට යාමට මේ සේයාරූ පෙළ උදවු වනු ඇති.

20160601Adaraneeya-1 20160601Adaraneeya-6 20160601Adaraneeya-5 20160601Adaraneeya-4 20160601Adaraneeya-3 20160601Adaraneeya-2