'කෙල්ලන්ට වඩා කොල්ලන් පරිස්සම් කරන්න ඕනෑ'


බරපතල ලිංගික අපරාධවලට වැඩිපුර ගොදුරුවන්නේ පිරිමි ළමයින් යැයි පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ මහජන සබඳතා සහ දැනුවත් කිරීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පවසයි.

ගැහැණු දරුවන්ට වැඩිපුර අරක්ෂාව අවශ්‍ය බවට ඇති සමාජ මතය මෙන්ම ගැහැණු දරුවන් ගැන ඇති වැඩිපුර අවධානය නිසා පිරිමි දරුවන් ගොදුරු කර ගැනිම පහසු වී ඇතැයි ද ඔහු කියයි.