ජාත්‍යන්තර වහයෙන් ඉහළ අයෝජනයන් සිදුකරන සෞදි ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් ඉදිරියේදී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යො
එසැණ පුවත්
උමා ඔය ජනතාව රඳවා තැබීම අවදානම් - මහින්ද අමරවීර
‘උමා ඔය’ ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල අවට ගම්මාන ගණනාවක ජනතාවට බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ධීව
‘රණවිරුවන් රැකගන්න රජය කටයුතු කරනවා‘ - ආරක්ෂක රාජ්‍ය ඇමැති
රණවිරුවන් රැක ගන්නට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා නිරන්තරයෙන් කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් වි
ජනපති මරන්න හැදු කතට අත්හිටවු සිරදඬුවම්
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් 2008 වසරේදී එල්ල කොට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිර
පැරණි සොහොන් බිමේ දැව කැපීම් කළ කොන්ත්‍රාත්කරුට වාරණයක්
වවුනියාව අග්බෝපුර මෙගලතික යුගයේ පෞරාණික සුමේරියන් සොහොන් විනාශ කරමින් කැණීම් සිදුකිරීම හේතුවෙන් වවුනියාව අඩව
මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතන නඩුවේ තීන්දුව හෙට
මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කොට ඇගේ ජංගම දුරකථනය කොල්ල කෑ බවට චෝදනා ලැබ සිටින ‘පේන්ට් බාස්’ට එරෙහි න
උතුරු කොරියාව අන්තර්මහද්වීපික මිසයිලයක් අත්හදා බලයි
උතුරු කොරියාව තවත් අන්තර් දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියානු සහ ඇමෙරිකා එක්සත් ජනපද බල
වෛද්‍ය වර්ජනය සතියකින් කල්යයි
හේතූන් කිහිපයක් මුල් කරගනිමින් හෙට(4) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වෛද්‍ය වර්ජනය සතියකින් කල් දැමූ බව රජයේ වෛද්‍ය
දරුවාට පහරදී මරා දැමූ මාපියන් අත්අඩංගුවට
මින්නේරිය, මහරත්මලේ මවක සහ පියකු එක්ව සිය දරුවාට පහරදී මරා දමා ඇතැයි පොලිසිය පවසයි.
යතුරුපැදි අනතුරින් සිසුන් තිදෙනකුට බරපතලයි
කිලිනොච්චිය අන්නෙයිඉල්ල මන්සන්ධියේදී අද (4) උදෑසන සිදු වූ යතුරුපැදි අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු බරපතල තුවාල ල
වෛද්‍ය වර්ජනය නවත්වන්නැයි අගරදගුරු ඉල්ලයි
ඩෙංගු රෝගයෙන් රටම පීඩාවට පත්ව ඇති මෙම අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය පසුපසට ගන්නැයි රජයේ
මයිලඩියේ අක්කර 54 ක් මුල් පදිංචිකරුවන්ට
යුද සමයේදී අධිආරක්ෂිත කලාප වශයෙන් නම් කෙරුනු යාපනය වලිකාමම් මයිලිඩ්ඩි ප්‍රදේශය නදහස් කොට මුල් අයිතිකරුවන්ට දීම
දක්ෂිණ අධිවේගයේ නටමින් රිය පැදවූ ටෙලි නිළියට දඩ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී සුක්කානම අතහැර නර්තනයක යෙදෙමින් රිය පැදවූ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි මේනකා මධුවන්තිට
සෞදි කුමාරයා හදිසියේම ශ්‍රී ලංකාවට එයි
සෞදි රාජ්‍යයේ කිරුළ හිමි සල්මාන් බින් අබ්දුලාසිස් අල් සවුද් කුමරු අද(4) පෙරවරු 11.20ට කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ල
’සයිටම් වහනවා හැර වෙනත් විසඳුමක් නෑ’
සයිටම් වෛද්‍ය උපාධි ආයතනය අහෝසි කිරීම හැර අද රටේ මතුවී තිබෙන සයිටම් විරෝධී ප්‍රශ්නයට වෙනත් විසඳුමක් නැතැයි මහා
වව්නියාවෙන් පුපුරන ද්‍රව්‍ය හමුවෙයි
වවුනියාව, කනගරායන්කුලම, කොල්ලරපුලියන්කුලම හි කැලෑ ප්‍රදේශයක තිබූ පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක තිබී මිලිමීටර 61 වර්ගය
අල්ලස් ගත් දොස්තර රිමාන්ඩ්
රෝගීන්ගේ පරීක්ෂාවන් සිදුකරන පෞද්ගලික රසායනාගාරවලට රෝගීන් යැවීමට විශාල මුදල් අල්ලස් ලෙස ලබාගත් බව කියන කුලියාප
රජයේ ප්‍රධාන පුටු හතරක් වෙනස් වෙයි
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර වු ඔස්ටින් ප්‍රනාන්දු මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස අද (04) පෙරවරුවේ නිල පත් වීම් ලබා ඇ
පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගණන අඩු කරන බව ප්‍රංශ ජනපති කියයි
ප්‍රංශ දේශපාලනයේ සුවිශේෂී ප්‍රතිසංස්කරණ කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පාර්
විද්‍යා නඩුවේදී සාක්කිකාර සිසුවාට අසනීප වෙයි
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා ඝාතන නඩුවේ සාක්කි දෙමින් සිටි 13 හැවිරිදි පාසල් සිසුවකුට ක්ලාන්තය සෑදීම නිසා අද (3) නඩු
ජපුර සරසවියේ ගැටුම විමර්ශනයට කමිටුවක්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්ව
‘අද රටට නායකයෝ ගොඩයි‘ - මහින්ද
අනිද්දා පාර්ලිමේන්තුවේ දී විවාද කිරීමට නියමිත අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනතට ඒකාබද්ධ ව
වෛද්‍ය සභාවේ පිරිසක් යළි කාලෝ ඉල්ලති
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස නැවත වතාවක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාම පත්කරන්නැයි වෛද්‍ය සභාවට ඡන්දය
විදුහල්පතිනියට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට
බම්බලපිටිය ප්‍රදේශයේ පාසල විදුහල්පතිනියකට සිය නිළ කාර්යාලයේ දී අද (3) පෙරවරුවේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එ
කසල ප්‍රතිපත්තියක් ඉල්ලූ පෙත්සම කල්යයි
කැලිකසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජයට නියම කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගො
මහේෂ් සේනානායක හමුදාපති තනතුර අබියස
නව යුද හමුදාපති වරයා ලෙස මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරි දින දෙක ඇතුළත පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්ව
ආරක්ෂක ලේකම් තනතුරත් වෙනස් වෙයි
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉවත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මුතුරාජවෙලට කුණු දැමීමට එරෙහි පෙත්සම සලකා බැලීම අනිද්දා
මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ වැලි ගොඩ දැමීම, පස් කැපීම ,පිරවීම හෝ කුමන හෝ ආකාරයේ කසල රැස්කිරීමක් සිද
අතුරුදන් කිරීම වරදක් වන පනත හය වැනිදා විවාදයට
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියළු තැනැත්තන් ආරක්ෂාකිරීම සඳහා වු ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පිළි
මොරටු සරසවියේ ඩෙංගු කීට ස්ථාන 15ක්
මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන 15ක් තිබී සොයා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

