පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 27 දෙනෙකු සිය තීරුබදු රහිත වාහන බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයාගෙන ඇතැයි කියමින් තමන
එසැණ පුවත්
බතලේගොඩදී පරීක්ෂා කළ සහල් සාම්පල 11 ම යහපත් තත්ත්වයේ
බතලේගොඩ සහල් පර්යේෂණාගාරයේ දී සහ කාර්මික තාක්ෂණ ආයතනයේ දී පරීක්ෂාවට ලක් කළ සහල් සාම්පලවල ප්ලාස්ටික් අඩංගු නොවන
සරත් කෝන්ගහගේ ජනපති මාධ්‍ය උපදේශක තනතුරට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් කෝන්ගහගේ මහතා ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුරට සහ ශ්‍රී ලංකා පදනම
පොලිසියට අත්බෝම්බ ගැසූ සැකකරුට වෙඩි
මැවනැල්ල මයුරපාද ජාතික පාසල අසලදී පොලිස් නිලධාරීන්ට අත්බොම්බ ප්‍රහාරයක් එල්ල කර පලා යාමට තැත්කළ බව කියන පුද්ග
අකුණු සන්නායකය කොල්ල කෑවාට පොලිසියේ 3 ක් රිමාන්ඩ්
අකුණු සන්නායකයක් සහ රුපියල් 55000ක රත්රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියට අදාළව බොරැල්ල පොලිසියේ තවත් පොලිස් කොස්තාපල්
‘සිංහලේ ‘සංවිධාන අතර ගැටුමකට හයක් රිමාන්ඩ්
සිංහලේ ජාතික සංවිධානයේ සභාපති සාලිය රණවක මහතාගේ නිවසට ගොස් දේපලවලට හානි කළැයි සිංහලේ අපි සංවිධානයේ සභාපති ජඹූර
‘ඇමැතිකම දෙනකොට ඩිජිටල් තේරුමවත් දන්නේ නෑ‘ - හරීන්
තම අමාත්‍ය ධූරය වෙනස් කිරීමට ජනපති කැමැත්තෙන් සිටියත් අගමැතිවරයා ඊට ඉඩ නොදුන් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල ප
බොරු කියමින් හිඟා කෑ කණ්ඩායමකට වැඩ වරදී
විදේශ ගතවී සිටින තම බිරිඳ කරදරයට පත්ව සිටින බැවින් ඇය මෙරටට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලක්ෂ හ
බහුතර බලය පෙන්වන්නැයි උතුරු මහ ඇමැතිට දැනුම් දෙයි
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට පළාත් සභාවේ බහුතර බලය තහවුරු කර පෙන්වනැයි දැනුම් දීමට පියවර ගන
වසරකට සිසුන් 5000කට සරසවි වරම් අහිමි වෙයි
රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි ඇති විද්‍යා පීඨ 11 ට සිසුන් 20 700 ක් බඳවා ගත හැකි වුවත් 2010 සිට 2015 දක්වා වසර 6 ක කාලය තුළ සෑම වසර
බැසිල්ගේ ලිත් නඩුව නොවැම්බර් 13 සිට දිනපතා
හිටපු ජනපතිගේ රුව ඇතුළත් ලිත් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක
ඥානසාර හිමිට වරෙන්තු
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට පෙනී නොසිටීම හේතුවෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසා
පල්ලියට බෝම්බ ගැසූවැයි දෙන්නෙක් සැකපිට
කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයට ඉකුත් මැයි 21 වැනි දා බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන
හිටපු ජේඑම්ඕ සම්බන්ධ පරීක්ෂණ ජූනියේ අවසන්
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු අධිකරණ වෛද්‍ය නිල
විග්නේෂ්වරන් ඉවත් කිරීමේ යෝජනාවක්
උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට විරුද්ධව බාරදුන් විශ්වාසභංගයට ආණ්ඩුකාරවරයාගෙන් විසඳුමක් නොලැබුණහොත් ම
කටාර් රාජ්‍යය සහ ඇමෙරිකාව අතර ගිවිසුමක්
ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 12කට එෆ් - 15 ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කළ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය න
අකුණු සන්නායකය කොල්ලකෑවාට පොලිසියේ 3 ක් අත්අඩංගුවට
බොරැල්ල පොලිසියට අනියුක්ත කොස්තාපල්වරුන් තිදෙනෙකු අද (15) කොළඹ දකුණ කොට්ඨාස බල ගැන්වීමේ ඒකකය මගින් අඩංගුවට ගත් බව
සිසුවිය කහඉර මතදී ටිපර් රියට බිලි
නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වු ටිපර් රථයකට නානුඔය නගරයේ කහඉරක් මතදී පාර මැරුවු පාසල් දැරියක ගැටී මියගොස් ඇතැය
තැපෑල අද සිට යළිත් සුපුරුදු රාජකාරි අරඹයි
පසුගිය දින දෙක පුරා පැවැති තැපැල් වර්ජනය අද(15) අවසන් කළ බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
කසල ප්‍රතිචක්‍රිකරණයෙන් නිවාස 35,000 කට විදුලිය දෙන්න පුළුවන්
ලංකාවේ දිනකට එකතුවෙන කසළ මෙට්ට්‍රක් ටොන් 6000න් 60% ක් එකතු වෙන්නේ බස්නාහිර පළාතේ කුණු කඳු 25න් බවත් අඩු භූමියක වැඩි ජ
වෙඩි තැබීමෙන් පසු පාර සුද්ධ කරලා
පිරිසිදු පානීය ජලය ඉල්ලු රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ තමා දුරකතනය ආරෝපනය කිර
රතුපස්වලදී වෙඩිතැබූ බ්‍රිගේඩියර් දේශප්‍රියට යුද හමුදාවෙන්ම චෝදනා
රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී වෙඩි තැබීම සම්බන්ධයෙන් යුද හමුදාවෙන් මූලික පරීක්ෂණ උසාවියක් පවත්වා ඇතැය
උතුරු මහ ඇමැතිට විශ්වාසභංගයක්
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මහ ඇමතිධූරයෙන් ඉවත් කරන්නැයි බලකරමින් එම පළාත් සභාවේ මන්ත්
සැකකරු මුදා හළ පොලිස් ලොක්කා නිදැල්ලේ
යාපනය පුංකුඩුතිව්හි විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ නඩු විභාගයට දින නියම කර ඇතත් සැකකරුවකු මුදා හැරීමට ආධාර අනුබ
කුණු ප්රශ්නය දිග්ගැසීමෙන් විදේශ ඇමතිත් කට අරී
මේ දිනවල කොළඹ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන කුණු කසල දින හතරක් ඇතුළත ත්‍රිවිධ හමුදාව යොදවා හෝ ඉවත් කිරීමට වගකිවයුතු
ලන්ඩන් ගින්නෙන් 12ක් මරුට : 65කට තුවාල
බටහිර ලන්ඩනයේ උතුරු කෙන්සින්ග්ටන්හි පිහිටි ලැටිමර් මාර්ගයේ නිවාස සංකීර්ණයක එරට වේලාවෙන් අද (14) අලුයම ඇති වූ ගින්
ඥානසාර හිමියන්ගේ පෙත්සම සලකා බැලීම ලබන 22
අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානස
ලන්ඩන් ගින්නෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නෑ
බටහිර ලන්ඩනයේ, උතුරු කෙන්සින්ග්ටන්හි පිහිටි ලැටිමර් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (14) ඇතිවූ ඇතිවූ ගිනි ගැනී
මුතුරාජවෙල පෙත්සමට කරුණු දැක්වීමට නීතිපතිට කල්දෙයි
මුතුරාජවෙළ අභය භූමියට කුමන හෝ ආකාරයේ කසල රැස්කිරීමක් සිදු කිරීමෙන් කොළඹ මහනගර සභාව හා නාගරික කොමසාරිස් ඇතුළු බල
ඉල්ලා අස්වන බව උතුරු කෘෂිකර්ම ඇමැති කියයි
උතුරු පළාත් කෘෂිකර්ම , ගොවිජන, පශු සංවර්ධන සහ වාරිමාර්ග අමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙසට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය

