අධික වර්ෂාවත් සමග ගස් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇණ හිට ඇතැයි දුම්රිය පාලන අධිකාර
එසැණ පුවත්
පිටු 1200 ක නඩු වාර්තාව ගැන උපදෙස් ගැනීමට දීර්ඝ කාලයක් ඉල්ලයි
හම්බන්තොට වරායේ චින සංවර්ධන ව්‍යපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට විරෝධය පළකරමින් අම්බලන්තොට දී ඉකුත් ජනවාරී 07 වැනිදා
කොටි සැමරුම් ප්‍රතිමාව විවෘත කිරීමට දින 14 ක වාරණයක්
අවසන් යුද සමයේදී මියගිය කොටි සාමාජිකයින් 500කගේ නම් ඇතුළත් පුවරුවක් හා ඔවුන්ගේ වීරත්වය පිළිබිඹු වන මුලතිව් මුල්ල
ඉදිරි වසරවලදී අධ්‍යාපන ක්ෂේත්රයේ වෙනස්කම් කරනවා - අගමැති
ඉදිරි වසරවලදී අධ්‍යාපනය ක්ෂේත්රයේ සංශෝධන හා ප්රතිසංවිධාන කටයුතු රැසක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිං
රන් බිස්කට් ඉන්දියාවට ගෙනන්න හැදූ 5 ක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 50 ක් වටිනා රන් බිස්කට් තොගයක් ඉන්දියාවේ මුම්බායි බලා රැගෙන යාමට උථ්සහ කළ පොට්ටනවුෆර්ගේ බිරිඳ , පුතා
රජයේ ඉඩම් අක්කර 62,500 ක් උක් වගාවකට සිංගප්පූරු සමාගමකට දීලා - ජවිපෙ මන්ත්‍රී සමන්ත
ඌව සහ නැගෙනහිර පළාත්වල ඇති රජයේ ඉඩම් අක්කර 62 500ක් උක් වගා කිරීමට සිංගප්පූරුවේ සමාගමකට ලබා දීමට රජය පියවර ගෙන ඇති බව
ආරක්ෂක ලේකම් - යුද හමුදාපති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි
යුද හමුදාවේ සේවය කරමින් සිටිය දී ත්‍රස්ත ප්‍රහාරවලට ලක් නොවී ඊට සම්බන්ධ සෙසු ක්‍රියාකාරකම් වලදී ආබාධිත තත්ත
එස්. එම්. චන්ද්‍රසේන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එයි
අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා මීට ටික වේලාවකට පෙර ප්‍රකාහයක් ලබාදීමට මුල්‍ය අපරාධ ව
සයිටම් විරෝධීන් 8 ක් රිමාන්ඩ්
සයිටම් විරෝධී උද්ඝෝෂණයක් පවත්වමින් අධිකරණ නියෝග කඩකළැයි කියන සිද්ධියට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය භික්
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව උපකුලපති පත්කරයි
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ හය වැනි උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා ජනාධිපති මෛත්‍රීපා
මේ වසරේදීම එට්කා ගිවිසුම අත්සන් කිරීමේ අපේක්ෂා
මේ වසර අග වන විට ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා එකඟතාව හෙවත් එට්කා අවසන් ගිවිසුම අත්සන් කිරීම දෙරට
පොලී රහිත ණය ක්‍රමයක් යටතේ එල්.ඊ.ඩී. බල්බ
විදුලිය තිබෙන නිවාසවලට පොලී රහිත ණය ක්‍රමයක් යටතේ එල්.ඊ.ඩී. (LED) බල්බ ලබාදීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල අමාත්
පී.බී රත්නායකටත් අමාත්‍ය ධුරය අහිමි වෙයි
උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය ආර්.එම්.පි.බි.රත්නායක මහතා අද(17) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එම අමාත්
සයිටම් විරෝධී උද්ඝෝෂණයෙන් පසු 21ක් රෝහලේ - 10 ක් අත්අඩංගුවේ
අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධී උද්ඝෝෂණයට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල
වාහන තදබදය අඩු කිරීමට කාර්යාලයීය වේලාවේ වෙනසක්
බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාලවල සේවකයින්ට පෙරවරු 7.30 සිට 9.15 දක්වා රාජකාරියට පැමිණීමට හැකි හා පස්වරු 3.15
අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධය ඇරඹෙයි
සයිටම් ජන සතු කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතාව පස්වරු 2.00ට පමණ කොටුව
ෆොන්සේකාගේ මන්ත්‍රීධූරයට අභියෝග කළ පෙත්සම සලකා බැලීම ජූනි 12 දා
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අභියෝගයකට ලක් ක
අපනයනය මූලික කරගත් ආර්ථිකයක් කරා යා යුතුයි - අගමැති
ජී.එස්.පී ප්ලස් සහනය හිමිවීමත් සමඟ මෙරට ආර්ථිකය අපනයන මූලික කරගත් ආර්ථිකයක් බවට පත් කිරීමේ අවස්ථාව උදා වී ඇතැයි අ
සයිටම් විරෝධීන් නීති කඩ කළොත් පොලිස් බලතල
දැන් පැවැත්වෙන සයිටම් විරෝධී පාගමන වළක්වන ලෙස පෑලියගොඩ පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක
යෝජිත විදුලි ජනන සැළැස්ම ගැන මහජන අදහස් විමසයි
ඉදිරි වසර 20 සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ජනන සැළැස්ම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්කරන ලෙස ශ්‍රී ලංකා මහජන
පූර්ව දැනුම්දීමකින් තොර වැඩවර්ජනයකට සැරසෙති
පසුගිය අප්‍රේල් 24 වැනිදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇතිකරගත් එකඟතාවය මත අත්හිට
වැඩ වර්ජනය සාර්ථක බව අධ්‍යක්ෂකගේ ලිපියෙන්ම පේනවා - ගුරු සංගමයේ ලේකම්
සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බල කරමින් සිදු කළ වැඩ වර්ජනය ඉතිහාසයේ අසාර්ථකම වැඩ වර්ජනය බව අධ්‍යාපන ඇමැති කීවද එම වැ
9 දෙනෙකුගේ මව රැකබලා ගැනීමට බැරියයි පොලිසියට ගෙනත් දාලා
ඇල්ල දොඩම්ගොල්ල උඩවැඩිය ප්‍රදේශයේ 82 හැවිරිදි නවදරු මව රැකබලා ගැනීමට නොහැකි හෙයින් අනාථ නිවාසයකට බාරදෙන ලෙස ඉල්ල
අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගැනීමට අවසර
පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනයාට යුද හමුදාවෙන් වෙඩි තැබීමෙන් මිය ගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත
පානදුර වෙළෙඳසල් දෙකකට පැට්ට්‍රෝල් බෝම්බ ගහති
පානදුර නෙලුම්විල ප්‍රදේශයේ දී වෙළඳසැල් දෙකකට අද (17) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
උතුරු මැද පළාත් සභාවෙන් සේමසිංහත් ඉවතට
උතුරු මැද පළාත් සභාවේ පවතින බල අරගලය තවත් උග්‍ර කරමින් පළාත් වාරිමාර්ග අමාත්‍ය එච්.බි.සේමසිංහ මහතා වහාම ක්‍රිය
කෝටියක මත්කුඩු මුන්දලමෙන් සොයාගනී
රුපියල් කෝටියක් පමණ වටිනාකම ඇති බව කියන හෙරෝයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මුන්දලම
අන්තරේ පෙළපාළියට උසාවියෙන් තහංචි
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුලූ අධ්‍යාපනික ගැටලූ විසඳන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්
වැඩ වර්ජනය දා සේවයට නොපැමිණි ගුරුවරුන් ගැන සොයයි
සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බල කරමින් ගුරු විදුහල්පති ඒකාබද්ධ වැඩ වර්ජනය පැවැති පසුගිය පස් වැනි දා සේවයට වාර්තා න
ලංකා ඊ නිව්ස් කර්තෘගේ පෙත්සම් 14 ම සංශෝධනය කිරීමට අවසර ඉල්ලයි
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙහි ප්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර මහතා දැනට පදිංචිව සිටින ලන්ඩන් හි ලිපිනය මෙතෙක් සොයා

