මූල්‍ය ආයතනයක සුඛෝපභෝගි ජීප් රථයක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එස්. එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ මැයි 9
එසැණ පුවත්
වෘත්තීය සමිති තමන්ගේ සීමාව දැනගන්න ඕනා - සරත් ෆොන්සේකා
ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය වැටහෙන බවත් ඒ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය ෆීල්ඩ් ම
ජී.එස්.පී+ තීරුබදු සහනයට දැක්වූ විරෝධය පරාජය වෙයි
ශ්‍රී ලංකාවට ජී.එස්.පී + තීරුබදු සහනය ලබාදීමට විරෝධය පළ කරමින් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෝසම අද (27) පරාජයට
ජනාධිපති නීතීඥවරුන් 25 දෙනකු පත්කෙරේ
ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් 25 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කරනු ලැබ ඇත.
සිරියාවේ පිපිරීම ආයුධ ගබඩාවකට කළ පහරදීමක්ද?
සිරියාවේ ඩමස්කස් ගුවන්තොටුපල ආසන්නයේ විශාල පිපිරීමක් සිදුව ඇතැයි සිරියාවේ මානව හිමිකම් සංවිධාන කියයි.
උතුරේ හර්තාලයට රජයේ වාහනත් යොදාගෙනලු
උතුරු ප්‍රදේශයේ අද පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට රජයේ වාහන යොදාගන්නා බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්
පොලිසියට වෙඩි තැබූ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට
කුරුණෑගල මාස්පොතදී පොලිස් නිළධාරියකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු හම්බන්තොටදී පොලිසිය සමග සිදුව
ඇමරිකානුවෝ උතුරු කොරියාව මට්ටු කරන්න සැරසෙති
න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නැවැත්වීමට බල කිරීමේ අරමුණින් උතුරු කොරියාවට නව සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික ක්ර
සුරාබදු ආඥා පනත යටතේ නඩු දාන්න පොලිසියටත් පුළුවන්
සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ඇතැයි ගාල්ල මහේස්ත්‍රාත් නිශාන්ත පීරීස් මහතා අද(27)
ලුණුගල පොලිස් ස්ථානාධිපතිගෙන් පහර කෑ පොලිස් පරීක්ෂක රෝහලේ
ලුණුගල පොලිස් ස්ථානාධිපතිගේ පහරකෑමට ලක්වූ බව කියන පොලිස් පරීක්ෂකවරයකු බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලිස් ආර
මඩකලපුවේ සිවු නිවුන් දරු උපතක්
මඩකලපුව ශීක්ෂණ රෝහලේදී අයි.විජිතකුමාරි (35) නම් මවක සිවු නිවුන් දරු උපතක් කළ බව මඩකලපු ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ එම් එස
මුලින්ම පුංචි ඡන්දේ
මේ වසරේදී පවත්වන පළමු මැතිවරණය පළාත් පාලන මැතිවරණය මිස ජනමත විචාරණයක් නොවේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහල
කළුතරදී බන්ධනාගාර බසයට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට
කළුතර බන්ධනාගාරයේ සිට සමයං නමැත්තා ඇතුළු සැකකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයට වෙඩි තබා කිහිප දෙනෙකු ඝාතන
ශ්‍රී ලංකාව - ඉන්දියාව මහාමාර්ගයකින් සම්බන්ධ කිරීමේ සාකච්ඡා
ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම්බන්ධ කරමින් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසි
ඉවසීමෙත් සීමාවක් තිබෙනවා: ෆොන්සේකා පත්කළේ ඒ නිසයි
‘‘කොයි දේටත් ඉවසීමේ සීමාවක් තිබිය යුතුයි. හැම දේටම ඉඩදීමේ ප්‍රමාණයක් තිබෙනවා. සරත් ෆොන්සේකා පත් කළේ ඒ නිසයි. මැය
උතුරු - නැගෙනහිර හර්තාලයෙන් ජන ජීවිතය අඩාල වෙයි
උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස හා හමුදා බාරයේ ඇති ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර පළ
ඇමරිකාව පීඩනය වැඩිකරයි
උතුරු කොරියාව තම හමුදාවේ 85 වැනි සංවත්සර උළෙල හමුදා අභ්‍යාස ද කරමින් අඟහරුවාදා දිනයේදී සමරනු ලැබීය. කොරියානු අර්
බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙනයන්න නීතිපතිවරයා හදනවා - ජනාධිපති නීතිඥ ද ලිවේරා
බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙන යෑමට නීතීපතිවරයා කටයුතු කරන්නේ යැයි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගමන් 18 ක කාලය හෙට දිනයේ පමණක් වෙනස් වෙයි
ඉන්දියාවේ පරීක්ෂණ ගුවන් ගමනක් නිසා හෙට දින එරට ගුවන් සීමාව තහනම් කරන බැවින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් 18ක කාලය
බැඳුම්කර නිකුතුව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීඬණ කොමිසමේ කාලය අද (27)
කම්කරු දිනය වෙනුවෙන් සේවකයන්ට සහන
මැයි දිනය වෙනුවෙන් වැඩ කරන ජනතාවට සහන රැසක් ලබා දීමට බලාපොරොත්තුවන බව කම්කරු වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව
මීතොටමුල්ලේ ඛේදවාචකය ගැන සොයන්න ජනාධිපති කමිටුවක් පත්කරයි
මීතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජනපති නියමයෙන් ජනාධිපති පරීක්ෂණ කමිටුව
තවත් කසල කඳු දෙකක් ඉතාමත් අනතුරුදායක තත්ත්වයේ - ඇමති පාඨලී
ඉදිරියේදී අනතුරුදායක තත්ත්වයට පත්විය හැකි කසල කඳු ගණනාවක් ඇති බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ ගොහාගොඩ හා ගම්පොළ ක
ප්‍රමිත පොදු ජන පෙරමුණේ මැයි රැළියට එක්වෙයි
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණේ මැයි රැලියට සහභාගි වන්නට තිරණය කළ බව ප්‍රමිත බංඩාර තෙන්න
ත්‍රිරෝද රියැදුරුට පහර දුන්නැයි පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට
ලිදුල මෙරායා ප්‍රදේශයේදි ති‍්‍රරෝද රථ රියදුරෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග
හමුදාපතිකම බාර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලීමක් - ෆොන්සේකා සුදානම්
ඇමැතිකමින් අස්වී යළි යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩ
සෙල්ලම් බඩු 450,000 ක් විනාශ කරයි
ආනයනකරුවන් හයදෙනෙකු විසින් චීනයෙන් හා ඉන්දියාවෙන් නීතිවිරෝධී ව මෙරටට ගෙන් වු ව්‍යාජ සෙල්ලම් බඩු,ඔරලෝසු උණුවතු
චීනයත් යුද නැව් නිෂ්පාදන තරගයට පිවිසෙයි
චීනය එරට නිෂ්පාදිත ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කර ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාව සම්බන්ධයෙන් ප්‍රදේශ
රතුපස්වලදී වෙඩිතැබූ සැකකරුවන් 3 දා දක්වා රිමාන්ඩ්
රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තැබීයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින යුද හමුදා සැරයන්වරුන් ද
නීති විරෝධීව ගෙන්වූ ලොකු ළූණු තොගයක් සිලාවතුරෙන් අල්ලයි
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද ලොකු ලූණු බීජ ඇසුරුම් 20 ක් හා ඒවා ප

