මැලේසියාවේ පැවැත්වෙන රාජකීය පොලිස් දිනය නිමිත්තෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විදේශගතවන නිසා වැඩබලන පොලි
එසැණ පුවත්
සරණාගතයින් 200 කට වැඩි පිරිසක් මුහුදේ ගිලුනාදැයි සොයයි
ලිබියා මුහුදේ තිබී හිස් ඔරු දෙකක් හමුවී ඇතැයි ද එහි සිටි 260ක් පමණ මිය ගොස් ඇති බවට සැක කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා
මුදල් අමාත්‍යාංශ කියන කියන විදිහට වැඩ කරන්නේ නෑ - ඛණිජ තෙල් ඇමති චන්දිම
කිසිම ආකාරයකින් ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට ඉඩ නොදෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්
අධිකරණයට අපහාස කළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබා වසා දමා තිබූ නීති විරෝධි පැණි බීම සහ පානිය ජල බෝතල් ඇසුරුම් ගබඩාවක් කඩා විවෘත කර එහ
කොන්දොස්තරවරුන් 237කට වැඩ වරදී
මගීන්ට ටිකට්පත් නොදුන් පෞද්ගලික බස් රථ කොන්දස්තරවරුන් 237ක් ද කොළඹ දී අල්ලා ගත් බව බස්නාහිර පළාත් මර්ගස්ථ මගී ප්‍ර
සීමා නිර්ණ වාර්තාව ගැසට් කළ දිනය නොකියා ඇමති මගහරී
පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කඩිනම් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට සෘ
ශ්‍රී ලංකාවට වසර දෙකක කාල දිගුවක්
ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධව කටයුතු කිරීමට තවත් වසර 2ක් කල් දිය යුතු බවට ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය ප
මෑන්පවර් උද්ඝෝෂණයට එරෙහිව කරුණු දැක්වීමට කොටුව පොලිස් ස්ථානාධිපති කැඳවයි
මෑන් පවර් සේවකයින් ස්ථිර සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් මූලස්ථානය ඉදිරිපිට පවත්වන උද්ඝෝ
කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාස 11 ක කුළිය කෝටි 27 ක්
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ලබාගෙන භාවිතයට නොගත් ගොඩනැගිල්ලකට මාස 11ක් සඳහා කුලිය ලෙස රුපියල් කෝටි 27කට ආසන්න මුදලක්
ඩෙංගු රටම ගිලගන්නට සැරසෙයි.
නැගෙනහිර පළාත ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉතා තදින් පැතිරෙන ඩෙංගු රෝගය මැඩපැවැත්වීමට රජය උපරිම අයුරින් කටයුතු කරන බව අ
මෛත්‍රීපාල පුටින් හමුව පැය එක හමාරක්
ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියා ජනාධිපති වැලද්මීර් පුටින් මොස්කව් හා ක්‍රෙම්ලින් හිදී එරට වේල
විමල්ගේ දියණිය රෝගාතුරවී රෝහල් ගතකරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය හදිසියේ අසනීප වීම නිසා අද(23) රෝහල්ගත කර තිබේ.
ඩෙංගු රෝගයෙන් කින්නියාවෙි 14 ක් මරුට
ඩෙංගු රෝගයෙන් කින්නියා ප්‍රදේශයේ පමණක් පුද්ගලයන් 14 දෙනකු මියගොස් ඇතැයි පළාත් සහා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් ම
පැහැරගැනීම් 2 ක පරීක්ෂණ වලට නාවික හමුදාපති සහයෝගය නෑ
සුදු වෑන් යොදගෙන 2009 දී කළ බව කියන පැහැරගැනීම් දෙකක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට සහයෝගය දෙන්නැයි අධිකරණය දුන් නිය
ඒකාබද්ධයේ මන්ත්‍රීවරු උද්ඝෝෂණයට නෑ
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද (23) ඒකාබද්ධ විපක්ෂය පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්
අධිවේගී මාර්ගයේ අනතුරකින් කතක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට ගමන් ගත් මෝටර් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් මි
මුහුදු ක්ෂිරපායින්ගේ ඡායාරූප ගත් 6 ක් අත්අඩංගුවට
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රා දෙකකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මුහුදු ක්ෂීරපායීන් අසල කිමිද
ඉදිරි සති දෙක තුළ වැදගත් තීරණ කිහිපයක් - ලක්ෂ්මන් යාපා
දේශපාලන සහ ආර්ථික වශයෙන් වැදගත් හා ශක්තිමත් තීන්දු කිහිපයක් ජනාධිපතිවරයා විසින් ඉදිරි සති කිහිපය ඇතුළත දී ගන්න
ග්ලයිෆොසේට් පොලිසියේදී ඇමෝනියා වෙයි
උඩප්පුව වෙරළ තීරයේ දී බදාදා (22 ) අත් අඩංගුවට ගත් ග්ලයිපෝසෙට් නම් උග්‍ර විෂ රසායනිකය අඩංගු වල් නාශක පැකට් 4205 පොලිසිය
දිනේෂ් ඇතුළු නව දෙනකුට නොතීසි
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් නිසා ඇති විය හැකි මහජන පීඩා ගැන සල
පුත්තලම අවටින් දරුණු වෙෙරස් උණක්
ඩෙංගු උණට සමාන ලක්ෂණ සහිත දරුණු වෛරස් උණක් පුත්තලම අවට පැතිරි යමින් තිබෙන බව පුත්තලම රෝහල් අධ්යක්ෂ සුමිත් අත්තන
වාහන අවභාවිතා කළ ව්‍යාපෘති කළමනාකරුගේ වැඩ තහනම්
වාහන අවභාවිතා කිරිම සම්බන්ධයෙන් වූ චෝදනා මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ කලාපයේ නේවාසික ව්‍යාපෘති කළ
හිඟුරක්ගොඩ ප්‍රා සභාවේ වැඩ පරීක්ෂක අල්ලස් දැලේ
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සේවය කරන වැඩ පරීක්ෂකවරයකු ගරාජ් හිමියකුගෙන් රුපියල් 10000ක අල්ලසක් ලබාගැනීමට යාමේදී
උඩුවේ හිමිට ඇප
අධික ශබ්දයක් සහිතව ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කරමින් මහජන පීඩාවක් ඇති කළැයි චෝදනා ලැබු ඇලන්මැතිනියාරාමාධිපති උඩු
ශ්‍රී ලංකා රුසියන් ජනපති හමුව අද
රුසියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (23) දහවල් මොස්කව් නගරයේ ක්‍රෙම්ලින් මන්දි
මල්වානේ ඉඩමට නිතිමය කරුණු දක්වන්න නිතිපතිට නොතිසි
වෙන්දේසියට තිබු මල්වාන ඉඩම රජයට පවරා ගන්නේ නම් නිතිමය කරුණු ඉදිරිපත් කළ යුතු බව පුගොඩ මහේස්ත්‍රාත් නිලුපුලි ලං
විද්‍යා ඝාතන නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ්
සමූහ දූෂණයට ලක්කර මරා දැමූ යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ පරීක්ෂණවලින් 98%ක්ම මේ වනවිට අවසන්ව ඇති බවත
මානව හිමිකම් මහකොමසාරිස්ගෙන් ශ්‍රී ලංකාවට චෝදනා
සිවිල් යුද්ධය සමයේදී සිදු වූ බව කියන මානව හිමිකම් සහ යුද අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලං
හම්බන්තොට ගිවිසුම හදන්න ඇමැති අනුකමිටුවක්
හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම සකස්කොට ක්‍රියාවට නැංවීම සඳහා ඇමැති සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඇම
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ වෙඩි තැබීමකින් 12කට තුවාල
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් අද (22) එම පාර්ලිමේන්තුව කල් තබා ඇතැයි විදෙස් පුවත් සේවා ප

