උතුරු මැද පළාත් සභාවේ නිල කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් අවසන් වන බවත් පළාත්පාලන මැතිවරණය මෙන් එම මැතිවරණය කල්දැම
එසැණ පුවත්
අර්ජුන් මහේන්ද්‍රන් බැංකු නිලධාරීන් 500 කට වැඩි පිරිසක් මාරු කරයි
ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පත්ව පැමිණී වර්ෂය තුළ මහ බැංකු නිලධාරීන් හා අංශ
පැහැරගත් නැව මුදා හරී
කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයන් අට දෙනකුගෙන් සමන්විත වූ පැහැර ගන්නා ලද තෙල් ප්‍රවාහන නෞකාව සෝමාලියානු මුහුදු කොල
ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කරන්නයි ජනාධිපතිගෙන් ඉල්ලීමක්
සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නෞකාවට වෙඩි නොතබන ලෙසත් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක
උදයංග වීරතුංගගේ පෙත්සම සලකා බැලීම මැයි 8 දාට කල්යයි
තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තුවක් ලබා ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාගේ මූල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැරිස් ශාඛාවේ පිපිරීමක්
පැරීසියේ කලාප අංක 16 හී ඇවනිව් ඉඅනා ලෙසින් හදුන්වන පාරේ පිහිටා ඇති ජාත්‍යයන්තර මුල්‍ය අරමුදලේ පැරිස් ශාඛාවේ අද(16) ප
සී.එස්.එන් නාලිකාවට දුන් සංඛ්‍යාතය අප්‍රේල් 3 දා දක්වා රඳවාගන්න නියෝග
තම විකාශන බලපත්‍රය අත්හිටුවීමට එරෙහිව සී.එස්.එන් නාලිකාව විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගය අප්‍රේල් 3 වැනි
වෙඩි හුවමාරුව නවත්වන්න මැදිහත්වන ලෙස ශ්‍රී ලාංකික කපිතාන්ගෙන් ඉල්ලීමක්
සෝමාලියාවේදී පැහැරගනු ලැබූ නැවේ සිටින මුහුදු මංකොල්ලකරුවන් හා සෝමාලියා වෙරළාරක්ෂක භටයින් අතර වෙඩි හුවමාරුවක්
කීත් නොයාර් දින 14ක් ඇතුළත ගෙන්වන්න නියෝග
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘර වධහිංසා කළැයි කියන සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනීමට නම් රාජ්‍ය තා
දේශීය යාන්ත්රණයට තවත් වසර දෙකක් ඉල්ලයි
ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේ දේශීය යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම සඳහා
කෙටවල අමුණේ දිය නෑමට ගිය දෙදෙනෙක් මරුට
ගම්පහ, කෙටවල අමුණේ දියනෑමට ගිය යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ සිසුන් 8 දෙනකුගෙන් දෙදෙනකු දියේ ගසා ගෙන ගොස
ත්‍රීකුණාමලයයේ ඩෙංගු මර්දනයට අගමැතිගෙන් ලක්ෂ 50 ක්
ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ඩෙංගු මර්දන කාර්ය සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් මිලියන
බුද්ධි අංශ දඩයම තාම ඉවර නැතැයි බෙංගමුවේ නාලක හිමියෝ කියති
ඇවන්ගාඞ් ආයතනය තිබුණා නම් අද අපේ නාවිකයන් මුහුදු මංකොල්ලකරුවන්ගේ අත් අඩංගුවට පත්වන්නේ නැතැයි දේශපේ‍්‍රමී භික්
ජාතික වීර දිනයේ 90 දෙනෙකුට සම්මාන
ජාතික වීර දිනයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කෙරෙන ජාතික සම්මාන ප්රදානෝත්සවයේදී 90 දෙනෙකුට ස
ධිවර කැබිනට් ධූරයේ වෙනසක් කරන්න ජනපති සැරසෙයි
තංගල්ල ආසනයට ධීවර ඇමැතිධූර තුනක් තිබීම ගැටළුවක් වි ඇත්නම් ධීවර කැබිනට් ඇමැතිධූරයේ වෙනසක් කිරීමට තමා කටයුතු කරන
ගැසට් නිවේදෙනයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
පෙබරවාරි 23 වැනිදා නිකුත්වූ මානව හිමිකම් උල්ලංඝනය කරනා හිස්වැසුම් පිළිබඳ ගැසට් නිවේදෙනයට එරෙහිව සමස්ත ලංකා යතුර
කප්පම් මුදල ගෙවා ශ්‍රී ලාංකිකයන් බේරාගන්න නැව් හිමියා සූදානම්
සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නැවේ සිටින පිරිස බේරාගැනීමට සඳහා කප්පම් මුදලක් ගෙවීමට සිදුවු
තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා අත්අඩංගුවට ගන්නයි අනුර සේනානායක ඉල්ලයි
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරිමට ආධාර දීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නාරහේන්පිට නියෝජ්‍ය
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවට වසර 19 ක් හිරේ
උතුරු මැද පළාත් සභා මැතිවරණ සමයේ දී උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ දේපළවලට හා
උතුරේ අතුරුදන්වූවන්, ඉඩම් ගැටලු සොයන්න කැනඩාවෙන් එති
කැනඩාවේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු ආණ්ඩුකාර රෙජින
ශ්‍රී ලංකාව තුළ සංහිදියාව ඇතිකිරිමට ඇමරිකානු සහාය
ශ්‍රී ලංකාව තුළ සංහිදියාව හා යුක්තිය ඇති කිරිමට උපරිම සහයෝගය ලබාදෙන බව ඇමරිකා එක්සත් ජනපදය කියා සිටී. මෙවර එක්සත
නාමල්ට රට යන්න අවසර
ආසියානු නීතිඥ සංගමය සංවිධානය කරන පාපන්දු තරගාවලියක් සඳහා ශ්‍රි ලංකා නිතිඥ කණ්ඩායම නියෝජනය කරන බැවින් එයට සහභාග
පැහැරගත් නැවේ සිටි ලාංකිකයන්ගේ නම් ගම් හෙළිවෙයි
සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් නෞකාවේ ගමන් කල ශ්‍රී ලාංකිකයන්ගේ නම් අනාවරණ වී ඇත.
මුව, ගෝන අං තට්ටු අලෙවි කළ නිවසක් වටලයි
ගල්ඔය හතරැස් කොටුව ප්‍රදේශයේ කළ වැටලිමක දී අලෙවි කිරිමට සුදානම් කර නිවසක සඟවා තිබූ මුව අං තට්ටු 03 ක්, ගෝන අං තට්ටු
ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව නැංවීමට කොරියාවෙන් ඩොලර් ලක්ෂ 25 ක්
කොරියානු සාගර හා ධීවර අමාත්‍යංශය අතර පැවති සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන 375ක (ඩොලර් මිලියන 2.5) ක් ශ්‍රී
කේරළ ගංජා කිලෝ 2 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
යාපනය සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයක රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ දෙකක් රැගෙන යමින
රෝහල් 4 කම ගිලන් රථ ගිලන්: ලෙඩා මරුට
අලව්ව ප්‍රාදේශීය රෝහලට පසුගිය 2 වැනිදා රාති‍්‍රයේ ඇතුළත් කළ රෝගියකුට මූලික ප්‍රතිකාර ලබාදුන් එහි සේවයේ යෙදී ස
අලුත් ව්‍යවස්ථාවකට හොඳම වෙලාව මෙයයි - දඹර අමිල හිමි
කිසිම ජාතියක් වෙනම රටක් නොඉල්ලන මේ කාලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට හොඳම කාලය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා අද (15 වැනිදා) සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය.
උදය රොහාන් නීතීඥ සංගමයේ සභාපති තනතුරට
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2017/2018 වසර සභාපතිවරයා ලෙස නීතීඥ උදය රෝහාන් ද සිල්වා මහතා පත්ව ඇති බව නිල නොවන ආරංචි පවසයි.

