සියලුම වීදි ලාම්පු දැල්වෙන කාලය පැය දෙකකින් අඩුකරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය අද (21) පළාත්
එසැණ පුවත්
වැඩිමිලට හාල් අලෙවි කළැයි 52කට නඩු
පාරිභෝගික සේවා අධිකාරිය දිවයින පුරා සිදු කළ විශේෂ වැටලීම්වලදී සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳ සල් 52ක් සොයා ගත් බව
නවක වදය වෙනුවට නවකයන්ගේ නිර්මාණ- දස්කම් දැක්මක්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ නවක සිසුන්ට නවක වදය පිටු දකිමින් දින දෙකක හෙවත් පැය 48 ක කාලයක්
දික්වැල්ලගේ තරග තහනමට අභියාචනයක් යවන්න'යි අගමැතිගෙන් උපදෙස්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අයිසීසීය මගින් පැනවූ තරග තහනමට එරෙහිව අභියාච
දික්වැල්ලට තරග දෙකක් තහනම්
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඉරිදා පැවැති දෙවැනි විස්සයි:විස්ස තරගයේදී විනිසුරු තීරණයට අප්‍රසාදය පළක
පැකේජ් ක්‍රමයට සිංදු හිට් කරලා උපයන සල්ලිවලින් පිනුම් ගැහුවට ඒ පිරිසිදු සල්ලි නෙවෙයි
අනුෂ්ක උදාන 'වස්ති' 'වස්ති' කියන නම අද නොදන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. සමාජ වෙබ් අඩවි භාවිත කරන අය ග
මධුරි එක්ක වරූන් සෙල්ෆි ගහලා
බොලිවුඩයේ කාලයක් අංක එකේ නිළිය බවට පත්ව සිටි මධුරි ඩික්සිත් මේ වනවිට බොලිවුඩ් සිනමාවෙන් තරමක් ඈත්ව සිටිනවා.
තාත්ත වගේමයි පුතත්
ක්‍රොකඩයිල් හන්ටර් නමින් ප්‍රසිද්ධ, සත්ව ප්‍රහාරයකින් මිය ගිය ස්ටීව් අර්වින් මියගොස් දැනට සැළකිය යුතු කාලයක
අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න ඇමරිකානු දූත පිරිසක් එති
ඇමරිකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 ක් ඇතුළු විශේෂ දුත පිරිසක් අද (21) අලුයම විශේෂ ගුවන් යානයකින් ශ්‍රි ලංක
මහ බැංකු අධිපති බැඳුම්කර සොයන ජනපති කොමිසමට පැමිණෙයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡාවක් හේතුවෙන් බැදුම්කර නිකුතුව පිළිබඳ
ප්‍රවීන්ගේ 'අවසරයි සමුගන්න' ගීතයට ඉහළ රසික ප්‍රතිචාර
නව පරපුර අතර ජනප්‍රිය යොවුන් ගායකයෙකු වන ප්‍රවීන් සුරංග, සිය අලුත්ම ගීතය හා රූප රචනාව ‘අවසරයි සමුගන්න’ ප
පිස්තෝලයකින් වෙඩි තැබීම
මේ වීඩියෝව බලන්න වටින්නෙ මෙහි අවසානයට දකින්න ලැබෙන පුදුමාකාර දේ නිසාමයි. එය වචනයෙන් විස්තර කිරීම ඔබට මෙම වීඩියෝ
ෂාරුක්, සනීගේ කොණ්ඩේ බැඳලා
පසුගිය කාලයේ කට කතාවකට පමණක් සීමාවී තිබුණ කතාවක් මේ වනවිට ඇත්තක් බවට පත්ව තිබේ. ඒ ෂාරුක් ඛාන් ‘රායිස්’ චිත
'හාර කෝටිය' තුළින් ඔබ හමුවන දිනිති
ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයට මේ දිනවල ඉහළ රසි
“හැම යුද හමුදා නිලධාරියකුටම යුද්ධාධිකරණයට යන්න වෙන්නෑ“
අතුරුදන්වූවන් සඳහා කාර්යාලය පිහිටුවීමෙන් අන්තිම නරක දේවල් කරපු අයට මිස හැම යුද හමුදා නිලධාරියෙක්ටම යුද අධික
අධ්‍යාපන ඇමැතිට සම්මානයක්
ලෝක සාමූහික සමාජ වගකීම් සදහා වන (World CSR Day and CSR) සමුළුවේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමාජ සංවර්ධන
ත්‍රීරෝද රිය ටිපර් රථයේ ගැටී දෙදෙනෙක් මරුට
වීරකැටිය රන්න මාර්ගයේ කිරිමැටි කන්ද ප්‍රදේශයේ දී අද සවස සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් එක්
දකුණේ වෛද්‍යවරු හෙට වැඩ වරති
සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් දකුණු පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු හෙට (21) පෙරවරු අටේ සිට දහව
මිශ්‍ර මැතිවරණ ක්‍රමය ගැසට් කිරීමේ ගැටළුවක් නැහැ
මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතන වල නව සභික ධූර සංයුතිය ගැසට් කිරීමෙහි කිසිදු ගැටලුවක් පැන නගින්නේ
ශ්‍රීලනිප මහලේකම්ගේ විරෝධතාවට ප්රතිවිරෝධතා ගොනු කරන්න නියෝග
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක්
කීත් නොයාර් සිද්ධියේ හමුදාවේ පස් දෙනාගේ වැඩ තහනම්
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී වධ හිංසා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරීන්ගේ
මම නිර්මාණය කළ හැම චිත්‍රපටයකම හැම ටෙලියකම ගීත ලිව්වෙත් මම
සෝමරත්න දිසානායක අප ඔහු හඳුනන්නේ චිත්‍රපට අධ්යක්ෂවරයකු ලෙසිනි. මේ දිනවල ප්‍රදර්ශනය වන සරිගම චිත්&zwj
එරාවූර්, පුන්නකුඩා ඉඩම් හොර රහසේම අල්ලා ගනිති
මඩකළපු දිස්ත්‍රික්කයේ, එරාවූර්, පුන්නකුඩා ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවට අයත් ඉඩම් අල්ලා
සහල් සම්බන්ධ වංචනික ක්‍රියා 1977 ට දැනුම් දෙන්න
සහල් තොග සඟවා තබා ගැනීම, රජය නියම කළ පාලන මිලට වඩා වැඩි මිලට විකිණීම සහ රසායන ද්‍රව්‍ය අඩංගු සහල් විකිණීම ආදී වං
වයසට ගියාම දුක හිතෙන දේවල්
මේ වීඩියෝව නැරඹුවොත් ඔබ වයසට ගියාම ඔබට තරුණ කාලයේ අතපසු වුණායැයි කියා දුක සිතෙන දේවල් කිහිපයක්ම දකින්නට ලැබේවි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද්වි භාෂා නිපුණත්වය අත්‍යවශයි
පාර්ලිමේන්තුවට තේරී පත්වන සියලූ මන්ත්‍රීවරුන්ට ද්වි භාෂා නිපුණත්වය අනිවාර්ය කළ යුතු යැයි ජාතික සහජීවන ,සංව
නීතිඥ සංගම් නිලවරණය කල්යයි
හෙට (21) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය දින නියමයක් නැතිව කල්දැමීමට එම සංගමයේ විධායක කමි
'ඇවටාර් 02' පටන් ගන්නවාලු
ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ඇවටාර් චිත්‍රපටයේ දෙවැනි කොටසේ වැඩකටයුතු අගෝස්තු මාසයේ ආරම්භ ක
කොල්ලුපිටියෙන් අතුරුදන් වූ රිය පිටකෝට්ටෙන් මතුවෙයි
කොල්ලුපිටියේදී අතුරුදන් වු මෝටර් රියක් පිටකෝට්ටේ රජ මාවතේ දී සොයා ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ක

