අනවසරයෙන් අලි පැටවකු ඇති කළැයි සැකපිට අද (9) අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමි මින් මද වේලාවකට පෙර කොළඹ අතිරේක ම
එසැණ පුවත්
අස්ගිරි මහා නාහිමි රෝහලේ
ගලගම අත්තදස්සී අස්ගිරි මහා නාහිමියෝ (95) හදිසියේ වැටී රෝහල් ගත කළ බව අස්ගිරි ආරංචිමාර්ග කියයි.
කලාවයි, දේශපාලනයයි එකට කරන්න බැහැ
රංගන ශිල්පියෙකු ලෙසත්, නිවේදකයෙකු ලෙසත් කලා ක්ෂේත්රය තුළ කටයුතු කරන ඔහු "රුවන් මාලිගා", "අඟුරු සිත්තම්
එෆ්සීඅයිඩී පෙත්සම විහාගයට
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආ
ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහය උපරිමයි
"සිරස සුපර් ස්ටාර්" හා "ශක්ති සුපර් ස්ටාර්" තුළින් ඔබ හඳුනාගත් ඇය මේ වනවිට සිය අනන්‍යතාව ගීත ක්ෂේත්&
‘මිනීමරුවා = දේශපාලනඥයා‘
දේශපාලනඥයා කියන විටම හොරා, තක්කඩියා, මිනීමරුවා, චෞරයා, භීෂකයා ආදී සමාන පද කියවෙන තත්ත්වයට වර්තමානයේදී රටේ දේශ
නැව් තුනක් එකවර ඇවිත් : වරායේ වාර්තාවක්
විශාල පරිමාණයේ බහාලුම් නෞකා තුනක් කොළඹ වරායේ ජයබහලුම් පර්යන්තයේ එකම අවස්ථාවක නැංගුරම්ලමින් වාර්තාවක් පිහිටු
ලියුම් දීම වරදක් නෑ
අමාත්‍යවරයෙකු වශයෙන් ලියුම් නිකුත් කිරීමට සිදුවීම සමාජ යථාර්ථයක් බව විජිත විජේමුණි සේයිසා ඇමති අද (09) කොළඹ න
‘ආබාධිතයන්ගේ අයිතිවාසිකම් ලක් රජය පිළිගන්නවා‘
ආබාධ සහිත පුද්ගලයන්ට සමාන මට්ටමින් සැලකීමත් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීමත් ඔවුන්ට ඕනෑම තැනකට ප්රවේශවී
ක්ෂේත්රයෙන් ඉවත් වෙන්න තරම් ලොකු කලකිරීමක් තියෙනවා
මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන "දේදුන්නයි ආදරේ" ටෙලි නාට්‍යය තුළින් ඔබේ ආලින්දයට ගොඩවදින අංජු හිමායා බ
සෞඛ්‍යයේ ඉහළ පුටු අවදානමක
වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැතිව පවත්වාගෙන යන ආයතනයන්හි රාජ්‍ය දේපළ අවභාවිතයට ගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශ
ගොඩහේවාට එරෙහි නඩුව ජූලි 26 විභාගයට
‘තාරුණ්‍යයට හෙටක්‘ සංවිධානයට ලබා දුන් රුපියල් ලකෂ 50ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට විනිමය හා
සිසිලියා අත්අඩංගුවට ගැනීම ගැන අහන්න නීතිපතිට නොතීසි
ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා සිසිලි ප්‍රියා කාමිනී කොතලාවල මහත්මිය (74) අත්අඩංගුවට ගෙන
‘රුපියල දිගටම බාල්දු වේ’
රුපියල බාල්දු වීම වැළැක්වීමට ජාතියේ නිල මුල්‍ය සංවිතයෙන් මුදල් ලබාගෙන වෙළඳපොළේ අලවි කිරිමට ආණ්ඩුව ගෙන
ග්රැමෆෝන් ගී යුගයේ 'හඬ නිහඬ'
ආචාර්ය ජයලත් මනෝරත්න අධ්‍යක්ෂණය කළ හඬ නිහඬ, අභිනිෂ්ක්‍රමණය සහ ආක්‍රමණය නවතම වේදිකා නාට්‍ය පසුගියද
උපවායේ නිරත සැකකරුවන්ට අද සහනයක්?
දින 15ක සිට ආහාර හා ඖෂධ වර්ජනය කරමින් වැලිකඩ බන්ධනාගාරයේ සිටින සැකකරුවන් පිරිසකට අද සහනයක් ලැබෙතියි උතුරු පළාත්
‘පොලිසිය පක්ෂග්රාහීයි‘
පෙබරවාරි 28 වැනි දා රාත්‍රී රාජගිරියේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් පොලිසිය පක්ෂග්රාහීව කටයුතු කරන බව කියමින් ප
රටපුරා ගොවීහු උද්ඝෝෂණයේ
බදුල්ලේ ගොවින සේවා නිෂ්පාදන සහකාර නිලධාරීහු අද (9) ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹූහ. පාර්ලිමේන්තු මන්ත
පොලිස් පොතෙන්
යාපනය බස්නැවතුම්පළේදී රුපියල් ලක්ෂ 14 ක් පමණ වටිනා කේරළ ගංජා ග්‍රෑම් 400ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩ
සාක්කි තිබේ නම් ඇමැති චම්පිකත් ගන්න
රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර දෙදෙනකුට තුවාල සිදුකළ බව කියන සිද්ධියට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ
නීති ආධාර කොමිසම අධිකරණයට අපහාස කරලා
හොරොවිපොතාන මොල්ලිපෙතාන සේනවල්ලිපුරම්හි දි පොලිස් නිළධාරින් සිවි දෙනෙකුට බෝමිබ ගසා මරණයට පත් කිරීමේ සිද්ධිය
වැරදි රස්සාවට ගිය පෙදරේරුවා විසි වසක් හිරේ
පාසල් සිසුවියක අපයෝජනය කළ බව කියන පෙදරේරුවෙකුට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්
සාප්පුවල රට බීම හංඟලා : තුනක් සැකපිට
කොළඹ ලොකු හෝටලවල මංගල සාදවලට විකිණීම සඳහා ගබඩා කර තිබූ බව කියන විස්කි බ්‍රැන්ඩි ඇතුළු රට මත්පැන් බෝතල් 850 ක් කොච
ඉත්තෑවා හතරක් රෝහලට යවයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව - මාකුඹූරේදී පාර මාරුවෙමින් සිටි ඉත්තෑවකු වෑන් රථයක ගැටීමෙන් එහි සිටි සි
නරුම පියා විසි වසරක් හිරේට
2005 සැප්තැම්බර 24 වැනි දා තම දියණිය අපෝයෝජනය කළ මොණරාගල පියකුට මොණරාගල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා විසි වස
උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට
නීති විරෝධීව අලි පැටවකු ළඟ තබා ගත්තැයි සැකපිට උඩුවේ ධම්මාලෝක හිමි රහස් පොලිසියෙන් මීට ටික වේලාවකට පෙර අත්අඩංගු
ධම්මාලෝක හිමි සොයන්න රහස් පොලිසිය යයි
නීති විරෝධීව අලි පැටවකු ළඟ තබා ගත්තැයි සැකපිට උඩුවේ ධම්මාලෝක හිමියන් අද (09) අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි

