එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු පෙරමුණ සංවිධානය කළ සංඝයා වහන්සේලා දහස් නමකට සංඝගත දක්ෂිණාවක් ජනපති හා අගමැතිගේ ප්
එසැණ පුවත්
මාරක රසකාරකයට වැට
ඉදිරි සති දෙකේදී මොනෝ සෝඩියම් ග්ලුටෝමේට් (එම්.එස්.ජී) රසකාරකය වෙළඳපළින් ඉවත් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල
අසාද් සාලි ඉල්ලා අස්වීම යළි රනිල්ට
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ දෙවැන
කළුතර එම්බාම් හල ඉවතට
කළුතර නගර සභා බල ප්‍රදේශයේ ජනාශ්‍රිත ප්‍රදේශයක පවත්වාගෙන යන බව කියන මෘත ශරීර එම්බාම් කිරීමේ ස්ථානයක් ඉවත් කර
ඩී.වී.උපුල්ට ඇප
තංගල්ලේ දී පුද්ගලයකුට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දකුණූ පළාත් ධීවර ඇමැති ඩි.වී.උපුල්ට අද (08) තිස
ටී.එම්.වී.පී ලේකම් යළි රිමාන්ඩ්
තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් කච්චි පක්ෂයේ මහලේකම් බූබාලසිංහම් ප්‍රසාන්තන් සහ ඔහුගේ සොහොයුරු බූබාලසිංහම් හ
ගී ලොවට පිවිසෙන රෝහිත රාජපක්ෂ
“මං මුලා වෙලා ඔබ නෙතු මා ඉන්නේ සිතුවමක් මවා මා සිත අද තනියේ ඔබ දුටු ඒ දිනයේ සිත ඔබ ගත්තේ සැමද
යෝෂිතගේ ඇප ඉල්ලුම කල් යයි
යෝෂිත ඇතුළු පස් දෙනාට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ලබන 14 වැනිදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය තීන්දු ක
වාස් ගුණවර්ධනත් උසාවියේ
බම්බලපිටියේ ව්‍යාපාරික සියාම් ඝාතනයේ වැරදිකරුවූ මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර
භාරත ඝාතන සැකකරුවන්ට දැඩි ආරක්ෂාව
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේදී වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දෙමට
මහවැලිය හීන් වෙයි : බොන්න වතුර නැති වෙයි
මධ්‍යම කඳුකරයේ අධික වියළි කාලගුණය නිසා ජල මූලාශ්‍ර සිඳී යමින් පවතී. කඳුකරයේ ප්‍රධානතම ජල මූලාශ්&
පොලිස් පොතෙන්
ඝාතනයකළ කාන්තාවකගේ මළ සිරුරක් කැකිරාවේ නිවසකින් සොයා ගත් බව පොලිසිය කියයි. බිම දැමු මෙට්ටයක් මත නිවසේ පදිංචි
මහින්දයි ශිරන්තියි නවගමු දේවාලයේ
මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සමයේ ලබාදුන් දීමනා නොලැබෙන බවත් ජනවාරි 8න් පසු යහපාලන ආණ්ඩුවෙන් රණවිරු දඩයම්,
'ගන්න එපා පරදේස සිරිත් හැම : මේක අපේ සිංහල දේසේ '
ඓතිහාසික රුහුණු කතරගම පුදබිමට එන බොහෝ විදේශිකයෝ සුදුසු ඇඳුමින් එති. එහෙත් ලංකාවේ යන එන්නෝ නොගැලපෙන ඇඳුම් වලින්
උතුරු මැද සභාපති - උප සභාපති ලෙඩ වෙති : දකුණේ වෙන ලෙඩක්
උතුරු මැද පළාත් සභා රැස්වීම න්යායපත්රානුකූලව අද (08) පෙරවරු 10 ට ආරම්භ කිරීමට නියමිතව තිබු නමුත් පළාත් සභා මන්ත
‘වැඩක් ඇති අධ්‍යාපන ක්‍රමයක් ඕනෑ‘
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඇත්තේ නාමිකව පමණක් බවත් දුප්පත් සිසුන්ට අධ්‍යාපනය ලබාගැනීමේදී නොයෙක් දුක් ගැ
විස්සයි විස්ස නායකත්වය මැතිව්ස්ට
20- 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්
සංදේශය
දිවයින පුරා පාසල් වල 8 දින පැවති ඩෙංගු මර්දන, එච් .අයි .වි . එඩ්ස් නිවාරණ, ඝන අපද්‍රව්‍ය බැහැර කිරිම, මත් ද්‍රව්‍ය
දකුණු පළාත් ඇමැති උපුල් පොලිසියට භාරවෙයි
දකුණු පළාත් සභා ධීවර ඇමති ඩී.වී. උපුල් අද තිස්සමහාරාම පොලිසියට භාර විය. පසුගිය 5 වැනි දා දෙබරවැව ජනාධිපති විද්&zw
පාසල් විරෝධය මහජනයා පිටින්
කොළඹ - කටුනායක මාර්ගය අවහිර කරමින් පාසලක විදුහල්පති මාරුකර යැවීමට එරෙහිව පිරිසක් උද්ඝෝෂණයක් ඇරඹූහ. වාහන ගම
පුතාට ඇප ගන්න මහින්ද කළු ලෝගුවෙන් අදත් උසාවියට
සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප ඉල
කුලියාපිටියේ දරුවාට සුපිරි පාසලක්?
ඒඩ්ස් රෝගය ඇතැයි බොරු ප්‍රචාරයක් යැවීම නිසා පාසලක් අහිමි වී සිටින කුලියාපිටියේ දරුවාට කොළඹ ආනන්ද විද්‍යාලයය
අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (8) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. මෙරට ආර්ථිකය සම්බන්
පාතාලය මඩින සටන වැලිගමින් ඇරැඹේ?
පසුගිය පස් වැනි දා වැලිකඩ දී ගැබිණි කතකට වෙඩි තබා තුවාල කළැයි කියන පුද්ගලයා (26) වැලිගම දී අද සැකපිට අත්අඩංගුවට ගත්
මාවතගම පොඩි කලබලයක්
මාවතගම මංගල සාදයකට පැමිණි පිරිසක් බීමත්ව අශෝබන ලෙස හැසිරුණැයි සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රදේශයේ උණුස
මොරටුවේ ගින්නක්
මොරටුව සොයිසා මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. එහි ‘බී‘ කොටසේ ගින්න හටගෙන ඇතැයි කිය
ලක්ෂ 40ක රන් ඉන්දියාවට ගෙනියන්න බැරිවේ
ඉන්දියාවට පන්නන්න හැදූ බව කියන රුපියල් හතලිස් ලක්ෂයක රන් කිලෝ 6ක් සමග සැකකරුවන් දෙදෙනකු යාපනය මාදගල්හිදී අත්අඩ
‘වාහනයේ චම්පික හිටියේ නැතිලු‘
ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ අමාත්‍යංශයට අයත් වාහනයේ ගැටණු බව කියන යතුරුපැදියේ පසු පැදිකරුගෙන් අද (07) රාත්ර
‘දියුණුව කියලා තරගයකට පැටලිලා‘
‘මම රට ලෝකය ගැන වැඩිය දන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ කැලයේ. හැබැයි මට පේනවා දියුණුව කියලා තරගයකට පැටලිලා අපේ මිනිස
මගුල් ගෙදර ගොස් එන අතරමග අවමගුලක්
පැල්මඩුල්ල වැලිමළුවේදී අද (7) සවස බවුසරයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ අයකු මියගොස් තව

