තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගේ මූලික අයිතිවාසිකම් පෙත්
එසැණ පුවත්
එජා වැඩසටහන් නියෝජිතවරිය නිව්යෝක් නුවර දී හමුවෙයි
මංගල සමරවීර විදේශ ඇමැති හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් ප්‍රධානි හෙලන් ක්ලාක් අතර හමුවක් නිව්යෝක් නුවර
පිරිපහදු වැවේ මසුන්ට නරක දසාවක්
හොරණ බොරළුගොඩ ආයෝජන කලාපයේ පිරිපහදු ජලය එකතු කරන වැවේ මසුන් තිස් දහසක් පමණ හිටි ගමන් මිය යාම සම්බන්ධයෙන් ආයතන ක
ඥානසාර හිමිට ඇප : සාක්කිකරුවන්ට බලපෑම් බෑ
සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණයේදී බැන තර්ජනය කළැයි රිමාන්ඩ් භාරයේ සිටි බොදුබල සේනා කැඳවුම්කරු ගලගොඩඅත්තේ
අ‘පුර නාගරික කොමසාරිස්ගෙන් එෆ්සීඅයිඩිය ප්‍රශ්න කරයි
අනුරාධපුර මහ නගර සභාවේ පසුගිය වසර කිහිපයක සිදුවූ බව කියන මූල්‍ය අක්රමිකතාවයන් සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්
සිසුවා පිහි තලෙන් පරණ කෝන්තරයක් පිරිමහයි
ගම්පහ හේනේගම පාසලක 13 වැනි ශ්‍රේණියේ සිසුවකු පාසල අවසන් වීමෙන් පසු තවත් සිසුන් සිව් දෙනකුට පිහි තලයකින් පහරදී ඇ
රාජිතට සැත්කමක්
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට සැත්කමක් කළ යුතු යැයි සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහල නියම කැර ඇතැයි සෞඛ්
රේගු වර්ජනය ඉවරයි
රේගු ආනයන අංශයේ වර්ජනය අත්හිටවු බව රේගු නිලධාරින්ගේ සංගමය පවසයි. රේගු, සුරාබදු, දේශිය ආදායම්, තක්සේරු හ
එක්නැලිගොඩ නඩුව කල් යයි
ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව අද (23) යළි හෝමාගම අධිකරණයේදී විභාගයට ගැනුණු අතර සැකකාර හමු
සක්විති නඩුව අප්‍රේල් මාසයේ
රුපියල් කෝටි 162 කට අධික තැන්පතු වංචා කළැයි චෝදනා ලැබ සිටින සක්විති රණසිංහ ඇතුළු සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ටක්ෂන්
හොර අලි ගොඩට මීගොඩිනුත් අලියෙක්
බලපත්‍ර නොමැතිව ඇති කළ බව කියන අවුරුදු 11ක පමණ අලි පැටවකු මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසල නිවසකින් අද (23) අත් අඩංගුව
උසාවිය අලි විස්තර ඉල්ලයි
හොරෙන් අල්ලාගෙන හොර ලියවිලි මත ඇතිකරන බව කියන අලි පැටවුන් අතරින් මියගිය හා ඇස් අන්ධ වු පැටව්න් ගැන වාර්තාවක් ඉද
‘එදා ලංකාවට විරුද්ධයි : අද අප සමගයි‘
‘ජර්මනිය සහ ඔස්ට්‍රියාව කියන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දය දුන
රොසැල්ල රක්ෂිතයේ ගින්නක්
රොසැල්ල වටවල රක්ෂිතයේ අද දහවල් ඇතිවූ ගින්නකින් මේ වන විට අක්කර 25ක් පමණ හානිවි ඇතැයි පොලිසිය කියයි. උඩරට දුම්ර
හෙදියෝත් පාරට
හෙද හෙදියන්ට බලපාන ගැටළුවලට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළද මෙතෙක් විසඳුම් ලබාදී නැතැයි කියමින්
රේගු සංගමය වැඩ වර්ජනයක
රේගු, සුරාබදු, දේශීය ආදායම් හා තක්සේරු දෙපාර්තමේන්තු අධීක්ෂණයට විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙන් සමන්වති කමිටු
හෝමාගම ආරක්ෂාව අදත් වැඩි කරයි
ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියේ දී තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින
‘කතරගම තදබදය අඩු කළ යුතුයි‘
කතරගම දේවාලය තියෙන්නේ නගරය ආසන්නයේ නගරයේ රථගාල් රැසක් තිබෙනවා. එම ගාල්වල ආරක්ෂාව ඇතිව වාහන නවත්වා ඩිංගක් දුර
වෙද සංගමයයි එජාපයයි වීදී බසති
අගමැති පාර්ලිමේන්තුවේදී කළැයි කියන ප්‍රකාශයකට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පිරිසක් බදුල්ලේ රෝහල ඉ
සධාතුක කරඬුව යළි බුදුගෙට
කොළඹ හුණුපිටිය ගංගාරාමයේ වාර්ෂික නවම් මහා පෙරහරේ දෙවැන දිනය (22) අවසානයේ පෙරහර නිමා විය. සධාතුක කරඬුව බුදුගෙයි නැ
කර්තෘ සංසද සගයෙක් ලන්ඩනයෙන් එයි
පොදු රාජ්‍ය මණ්ඩලයේ මාධ්‍ය භාරයේ සාමාජික ඉයන් බීල්ස් වෙනුවෙන් ශ්‍රී ලංකා කර්තෘ සංසදය පසුගියදා රාත්‍රී භෝජන
දුම්රියක් මිරිස්සෙදි පීලි පනී
මහනුවර - මාතර දුම්රිය මිරිස්සේ දී පීලීපැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය අඩාල වී ඇත.
පොලිස් පොතෙන්
තංගල්ල දංකැටියේ දී කේරල ගංජා සහ වියළි ගංජා විකුණමින් සිටි අයකු(34) ගංජා ග්‍රෑම් 32 ක් ද සමග අත් අඩංගුවට ගත් බව තංග
ව්‍යවස්ථා මණ්ඩල යෝජනා විවාදයට දින දෙකක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටැවීමේ යෝජනාව අද සහ බදාදා (24) විවාදයට ගෙන සම්මත කර ගැනීමට අද (23) උදේ පාර්ලිමේන්ත
සිසිලියා යළි රිමාන්ඩ්
ගෝල්ඩන් කී නඩුවට අද (23) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ සිසිලියා කොතලාවල ලබන අප්‍රේල් 27 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ම
නඩු කඩිනම් කරගන්න අ‘පුර 22ක් උපවාසයේ
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් දෙදෙනකු 22 දා දහවල් සිට ආහාර වර්ජනයක නිරතව සිටින බවට බන
හොරු පරදිති : බැංකුව කැඩුවත් සල්ලි ගන්න බැරි වෙයි
මත්තේගොඩ රාජ්‍ය බැංකුවක දොරවල් 4 ක් කඩා සල්ලි පැහැර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී අතැයි බැංකුව හා කහතුඩුව පොලිස
වලහන්දූව උද්ඝෝෂණයෙන් ගමනාගමනයට බාධා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වලහන්දූව පිවිසුම ආසන්නයේ තේ කම්හල් සේවකයින් හා දළු සපයන්නන් තම ගැටළුවලට විසඳුම් ඉල්ලා
උතුරු මුහුදෙ මසුන් මරන්න දින 80ක් ඉල්ලයි
මෙරට මුහුදු සීමාවේ දින 80ක කාලයක් පමණක් මසුන් මැරීමට අවසර දෙන්නැයි තමිල්නාඩ්වේ රාමේෂ්වරම් ධීවර සංගමය ඉල්ලයි.
හල්ඔළුව රතිඤ්ඤා කම්හල ගිනි ගනී
මහනුවර හල්ඔළුව ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක සඳුදා (23) ඇතිවූ ගින්නකින් එම කර්මාන්තශාලාව සම්පුර්ණයෙන් ව

