
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
නාමල් චාමර එළියේ තියා මැච් එක ගහන්නයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේ දී අදපැවසීය.
ඒ අය ඇතුළෙ තියා ගහන මැච් එකෙන් වැඩක් නැතැයිද ඔහු කීය
මෙවර අයවැය දෙන්නම් කාසි අයවැයක් බවත් අයවැයෙන් මුදල් වැඩි වන්නේ ලබන ජූලි මාසයේදී බවත් මන්ත්රීවරයා කීවේය. එතකොට බඩු මිල අහස උසට ගොස් තිබෙනු ඇතැයි දස නායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd