එසැණ පුවත්

රාජිත රෝහලේ

සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇතැයි රෝහල් ආරංචි කියය

පොලිස් පොතෙන්

පානදුර  අළුබෝමුල්ලේ  නිවසක්  ඉදිරිපිට  ළිඳකින්  පෙදරේරුවකුගේ  සිරුරක්  ගොඩ  ගත් බව පොලිසිය කියයි.