22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින
එසැණ පුවත්
දිස්ත්‍රික්ක කිහිපයකට හෙට ගිගුරුම් සහිත වැසි
අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක හෙට(25) පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වි
ඌව පරණගම එළවළු කොටුවක් ගිලා බැහැලා
ඌවපරනගම ගලහගම ප්‍රදේශයේ එළවලු කොටුවක් වර්ෂාවත් නොමැතිව පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වයත් පැවැතිය ද අද (24) පස්ව
හෝමාගමදී ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
ආබාධිත පුද්ගලයකු පදවාගෙන ආ ත්‍රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගෙන විනාශ වී ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි
ගිනියා කුණු කන්ද 30 දෙනකු බිලි ගනී
බටහිර අප්‍රිකාවට අයත් ගිනියා රාජ්‍යයේ කොනැක්රි අගනුවර කුණු කන්දක් නායයෑමෙන්, 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම කු
ක්‍රිකට් නායකයන්ගෙන් පාකිස්තාන අගමැතිට ලිපියක්
දූෂණ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම, පාකිස්තාන විපක්ෂ නායකයා ද වන ඉම්
කොළඹ කොටුව සංචාරක කලාපයක් කරන්න ලෝක බැංකු සහය
ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම මෙරට
නවසීලන්ත දරුවන්ට සමාජ මාධ්‍ය තහනමක් ?
අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් නවසීලන්ත රජය එරට පාර්ලිමේන්තුව
විසිදෙකට මන්ත්‍රීලා බිලිබාන මෙහෙයුමක්
ආන්දෝලනයට තුඩුදී ඇති විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් පිළිබඳ ඡන්ද වි
අල්ලස් නඩුවෙන් හොරොව්පොතාන ප්‍රා:සභාවේ හිටපු නිලධාරියා නිදහස්
වී ගබඩාවක් පවත්වාගෙන යෑමට අවශ්‍ය පරිසර බලපත්‍රය දීමට අවශ්‍ය අනුමැතිය සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 40,000ක් ඉල්ල
බොරැල්ලේ අත්බෝම්බ සිද්ධියට හතරක් සැකපිට
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දක්ෂිණ කපු
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇපමත මුදාහරියි
පුද්ගලයන් දෙදෙනකුට මරණීය තර්ජන එල්ල කිරීම සහ පහර දී තුවාල කිරීම යන චෝදනාවන්ට වැරදිකරු කරමින් ඔහුට ලබාදුන් වසර එක
මැතිසබයෙන් කෝටි 27ක රට සවාරි බිලක්
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 451 දෙනකු සහ පාර්ලිමේන්තු නිලධාරීන් 115 දෙනකු 2016 වසරේ සිට 2024 වසර දක්වා විදේශ සංචාර වෙනු
බදුල්ල රෝහලේ අතුරුදන් වෛද්‍යවරයාගේ සිරුර හමුවේ
බදුල්ල ශික්ෂණ රෝහලේ අතුරුදන්ව සිටි නිර්ව්න්ධන විශේඥ වෛද්‍යවරයාගේ සිරුර ලොග්ගල්ලාඔය රක්ෂිතයේ ගල්තලාවක් මත තිබ
හිටපු කතානායකලා කෝටි හතහමාරක තෙල් ගහලා
හිටපු කතානායකවරැන් 2016 වසරේ සිට 2024 වසර දක්වා කාලයේදී පාවිච්චි තර අැති ඉන්ධන ලීටර් 299146 ක් වෙනුවෙන් රුපියල් හත් කෝට
බදුල්ල රෝහලේ වෛද්‍යවරයෙක් අතුරුදන්
බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේඥ වෛද්‍ය ප්‍රභාත් දයාරත්න මහතාගේ මෝටර් රථය අලි ගැවසෙන කලෑවේ තිබී හමුවුවත් ව
පළමු රන්දෝලි පෙරහරින්
මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රී 6 44 ට යෙදුණු සුබ මොහොතින් වීථී සංචාරය කළේය.
අම්බලන්තොට ජල පවත්රාගාරයේ වැඩ නවතී
අම්බලන්තොට වලවේ ගඟේ ජලමට්ටම සීඝ්‍ර යෙන් අඩුවිම හේතුවෙන් ජලය පිරිපහදු කිරිමට නොහැකි තත්ත්වයට කලු පැහැ ගැන්විම හ
බොරැල්ලේ නිවෙසකට අත්බෝම්බයක් ගහයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ රන්සිළු නමැත්තාගේ නිවසට අත් බෝම්බ ප්‍රහාරයක්
අලි ඇතුන් දෙනවාට රජයෙන් බාධාවක් නෑ
කිසිදු සංස්කෘතික කටයුත්තක් සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් පැනවීමට හෝ කිසිදු බාධාවක් කිරීමට
හුරුලු රක්ෂිතය ගිනි ගනී
හබරණ පොලිස් වසමෙි ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයට මයිමි වන හුරුලු වැව රක්ෂිතයේ eco park යන ප්‍රදේශය අද දහවල් ඇති වූ හදිසි
ආණ්ඩුව පවත්වාගෙන යන්නෙ බොරුවෙන්-වංචාවෙන්
ජනතාවට බොරු පොරොන්දු දුන්න ආණ්ඩුව දැන් බොරුවෙන් වංචාවෙන්ම ආණ්ඩුව පවත්වාගෙන යන්නට උත්සාහ කරන බව පොදු ජන පෙරමුණේ
යාපන සරසවි සිසුන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යාධාර
ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහින වලට බාධාවක් කර නොගත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ
මෝටර් රථයට අවහිර කළැයි බස් කොන්දොස්තරට වෙඩි තියන්න හදලා
කුරුඳුවත්ත සොයිසා වටරවුම ආසන්නයේදී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුගේ හිසට වායු ර
ඩෙල්ෆ් සතුනට නාවික හමුදා පිහිට
මේ දින වල උතුරු පළාතට බල පා ඇති දැඩි වියළි කළාගුණය සමග යාපනය ඩෙල්ෆ් දුපත ආශ්‍රිතව ජිවත් වන පෝනි අශ්වයන් ඇතුළු සෙසු
සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මුහුණ දී සිටින බරපතළ හෘද රෝගී තත්ත්
කෝවිල් උත්සවයෙන් ඇස් ලෙඩ වූ 400කට ප්‍රතිකාර
යාපනේ බණ්ඩාර තරිප්පු ප්‍රදේශයේ ඉකුත් 20 දා පැවති කෝවිල් උත්සවයේදී ඇස් වල ඇති වු සංකුලතා හේතුවෙන් රෝහල් ගතා වු පිරි
පුද්ගලික අංශයේ දුම්රිය සීසන් ටිකට්ටුවත් ඔන්ලයින් ක්‍රමයට
පෞද්ගලික අංශයේ සේවකයින් සඳහාද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසය
ආදිවාසීහු දළදා සමිඳුන්ට මි පැණි පූජාකරති
සිංහල රජ දවස සිට සාම්ප්‍රදායිකව සිදු කරගෙන එනු ලබන චාරිත්‍රයක් වූ දඹාන ආදිවාසීන් දළදා සමිඳුන්ට සිදු කරන මී පැණි

