හික්කඩුවේ තිරාණගම මුහුදේ නෑමට ගොස් අද දවල් අතුරුදන් වූ 33 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුර නාරිගම වෙරළට ගොඩගසා ති
එසැණ පුවත්
බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ලොකු තෑග්ගක්
පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේ
චන්ද්‍රිකාගේ විශ්‍රාම වැටුපත් වැඩි කරන්න යයි
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ විශ්‍රාම වැටුප රුපියල් 97500 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිව
‘සිසුන් සාකච්ඡාවට එන තුරු බලා සිටිනවා‘ - කිරිඇල්ල
වත්මන් ආණ්ඩුව සිසුන් සමග ඔනෑම අවස්ථාවක සාකච්ඡාකිරීමට සුදානම් බවත් එබැවින් පෙළපාලී යාමට අවශ්‍ය නොවන බවත් උසස්
‘ජනපති අන්දන්න එපා‘
පොදු ව්‍යාපාර පාර්ලිමේන්තු කාරක සභාවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවට සමාජිකයින් පත්කිරීමේදී එකාබද්ධ විපක්ෂය
මීගමුවේ ලන්දේසි කුලුනක් බිම
මීට වසර 220ක් පමණ පෙර ලන්දේසීන් විසින් මීගමුව කඳවල ප්‍රදේශයේ ඉදිකළ අඩි 150ක් පමණ උස කලුනක් අද අලුයම කඩාවැටීමෙන් ඒ අ
මාමයි ලේලියි පොලිසියට ගැහුවයි සැකපිට
කසිප්පු නිෂ්පාදන ස්ථානයක් වැටලීමට ගිය පොලිස් නිලධාරන් රැගත් ජිප් රථයට සිකුරාදා රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී
පොලිස් පොතෙන්
කඩුවෙල - මියගිය පුද්ගලයකුගේ (80) මළ සිරුරක් කඩුවෙල පට්ටියවත්ත කොතලාවල මාර්ගයේ තිබී සොයාගත් බව කඩුවෙල පොලිසිය කියය
පොදු රද මඩුළු නව මහ ලේකම් කාන්තාවක්
පොදු රාජ්‍ය මණ්ඩලයේ නව මහ ලේකම් ලෙස බ්‍රිතාන්‍යයේ බරොනස් පැට්‍රිෂියා තේරීපත්ව සිටින්නීය. හිටපු මහ ලේකම් කමල
රටේ අධ්‍යාපනයේ වෙනසක් ?
නව වසරේ දි නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගෙන ඒමට රජයේ අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිය
දරුවකු නැතැයි කොටදෙණියාව කලබල වෙයි
කොටදෙණියාවේ තුන්හැවිරිදි පිරිමි දරුවකු අතරුදන්ව ඇතැයි සිකුරාදා සවස විශාල කලබලයක් ඇතිවිය. දරුවා නැතැයි නිවැසි
විශාදයෙන් ආරක්ෂාවෙමු
මනසට ඇතිවන දුක් දොම්නස් තදබල අයුරින් කාලයක් තිස්සේ දිගටම පැවතියහොත් එය එදිනෙදා ජීවිතයට බලපෑම් එල්ල කිරීමේ සි ස
අඩපනාවිල්ලුව ඇතාට ප්‍රතිකාර කරයි
පුත්තලම අඩපනාවිල්ලුව ගම්මාන ආසන්නයට පැමිණ සිටි තුවාල වූ දළ ඇතාට අද වනජීවී නිලධරයෝ ප්‍රතිකාර කළහ. වයඹ වනජී
රේගු තුන්දෙනාගේ පරීක්ෂණ අගහරුවාදා අවසන්?
රේගු නිලධරයින් තිදෙනෙක් මෝටර් රථ අමතර කොටස් ආනයනකරුවෙකු ගෙන් රුපියල් ලක්ෂ 1250 ක අල්ලසක් ගැනීමට තැත් කිරීමේ සිද්ධ
සැකකරුවන්ට ඇප
වෙලේ සුදා මත්කුඩු ජාවාරමෙන් ඉපැයූ මුදල් විශුද්ධිකරණයේ යෙදී ඇතැයි චෝදනා ලැබ සිටි දිලිනි නිල්මිණී,සුරාජ් අහමඞ්
කොඩිකාරගේ ඇප කොන්දේසි ලිහිල් කරයි
පොලිස් නිලධාරියෙක්ගේ රාජකාරියට බාධා කළේයැයි නඩු පැවරී ඇප මත නිදහස් කර සිටින බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සහ හ
මුහුදු ගිය දෙදෙනකු අතුරුදන්
හික්කඩුවේ නාරිගම මුහුදේ නෑමට ගිය බූස්සේ තරුණයන් තිදෙනකුගෙන් එක් අයකු ද (21) උණවටුනේ රූමස්සල බෙල්ලන් කැඩීමට ගිය
සීඅයිඩිය ඇමති රාජිතගෙන් ප්‍රකාශයක් ගනී
ඇවන්ගාඩ් අධිපතිගෙන් මුදල් ලබා ගත්තාදැයි රහස් පොලිසිය අද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කළේය.
මංතීරු නීතිය කැඩූ 790කට අදත් නඩු
මංතීරුවේ නීතිය කඩ කළ රියදුරන් 790කට ආසන්න පිරිසකට අද නඩු පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ර
බඩගින්න ඉවසන්න බැරිව කෑම ගබඩාවට පැනලා
පානදුර ළමා නිවාසයක ගැහැණු ළමයින් හය දෙනකුට එරෙහිව පාලිකාවක කළ පැමිණිල්ලක දී එම දැරියන් කියා ඇත්තේ ළමා නිවාසයේ ත
හාරසීයක් හොරෙන් එළිය බලයි
අයථා ලෙස විදුලිය පරිහරණය කළ 405 දෙනකුට එරෙහිව ගත වූ මාස තුනක කාලයේ දී නීතිමය පියවර ගත් බව විදුලිබල හා පුනර්ජනනීය බල
‘විමල්ගේ කටේ තිබ්බෙම කුමන්ත්‍රණ‘ - හැරිසන්
තව ටික දවසකින් විමල් වීරවංශට නම් මිරිස් කන්න නොව වහ කුප්පියක් බීමට සිදුවන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය
‘තීරුබදු රහිත වාහනවලින් බිලියන 147 ක් පාඩුවෙලා‘
තීරු බදු රහිත වාහන බලපත්‍රවලින් 2012 සිට මේ දක්වා ආනයනය කළ රථවාහන වලින් රුපියල් බිලියන 147.3ක බදු ආදායමක් අහිමි වී ඇ
දමිතා සළුවඩන නික්ම යයි
වේදිකා,ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනී දමිතා සළුවඩන මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 67 ව
මිහින්තලාවයි රජගිරි ලෙනයි
පසෙකින් සිළි සිළි නද දෙමින් ලෙළෙනා රන්වන් බෝපතින් යුතු ජය ශ්‍රී මහා බෝ රජාණෝය. තවත් පසෙකින් ධවල වර්ණයෙන්&
හිඟුරක්ගොඩින් පරණ පෝර අල්ලයි
කල් ඉකුත් වූ දියර පොහොර බෝතල් තොගයක් හිඟුරක්ගොඩ කඩයකින් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි. මෙ
ඕඅයිසී ඉල්ලන් කයි
රුපියල් ලක්ෂ 25ක අල්ලසක් ගැනීමට තැත් කළැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට ගත්
‘අපේ අම්මලා පිටරට යැවීම සීමාකරනවා‘
අඩු වැටුපට ගෘහ සේවිකාවන් ලෙස අපගේ සහෝදරියන් සහ අම්මලා පිටරට යැවීම සීමා කිරීමට රජය කැපවී සිටින බවත්, ඒ වෙනුවට ඔවු
වාසුයි පුතයි හඬති : නඩුව සීඅයිඩිය ගෙතූ බව කියති
‘මොහොමඩ් සියාම් මැරුවේ අපි නොවෙයි. තාත්තා කෙනෙක් පුතෙක් මිනී මරන්න යවනවද. රහස් පොලිසිය අල්ලා ගන්නා පුද්ගලයන
පොදුරද මඩුලු මුල් පුටුව මෝල්ටාවට
රටක තරුණ පෙළ සමෘද්ධිමත් හෙටක පදනම යැයි මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති පොදු රාජ්‍ය මණ්ඩලය අමතමින් අද ප්&zwj

