මහින්ද රාජපක්ෂ හිටපු ජනපති 70 වැනි ජන්ම දිනය තංගල්ලේ දී සැමරිණි. තංගල්ල කාල්ටන් මිතුරු සමාජයේ මෙහෙයවීමෙන
එසැණ පුවත්
‘අයවැයෙන් අධ්‍යාපනයට මුදල් වැඩිකරනවා‘ - ගයන්ත
ළමයි ආරක්ෂා කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන්ට ලොකු වගකීමක් ඇති බවත් ළමයා ගැන වාර්තාකරණයේදී මාධ්‍යට දැඩි විනයක් ත
එෆ්සීඅයිඩිය සීඑස්එන් විකාශනාගාරය පිරික්සයි
කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බත්තරමුල්ල
‘විධායක ජනපති ක්‍රමය අහෝසියි‘
විධායක ජනපති ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා විශේෂ කැබිනට් පත්‍රිකාවක් බදාදා (18) පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරි
කොල්ලන් මත්කරන පෙති අ‘පුර නිවසක
මානසික ලෙඩ නිවාරණයට යොදා ගන්නා පෙති 783ක් අනුරාධපුර කුරුන්දන්කුලම නිවසකින් සොයාගත් බව පොලිසිය කියයි. අනුරාධප
ප්‍රතිකාර වලට වඩා රෝගවලින් වැළකීම වැදගත්
කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පර්යේෂනාගාර කාර්මික විද්‍යාඥ අධිකාරි,සෞඛ්‍ය ප්‍රවර්ධන ඩිප්ලෝමාධාරි - ඩබ්ලිව්. එම
පොලිස් පොතෙන්
පිටබැද්දර දී ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිය ධාවනය කළ යුක්රේන ජාතිකයකු (31) මිය ගිය බව පොලිසිය කියයි.
මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපති
මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් අද ස්වාධීන මැතිවරණ කොමිසම පත් කරනු ලැබීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ස
රෙක්ස් ද සිල්වා දිවිසැරිය නිමකරයි
බෝර්නියෝ බුලටින් දිනපතා පුවත්පතේ කර්තෘ හා ඇම්.ඩී.ගුණසේන සමාගමේ සන් හා වීක්එන්ඩ් පුවත්පත්හි හිටපු කර්තෘ රෙක්ස්
නාග විහාරයේ දෙපැත්තම උසාවි ගෙන්වයි
කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් දෙපාර්ශවයටම අඟහරුවාදා (17) අධිකරණයේ පෙනී සිටින්නැයි නුගේගො
සැඩ පහර මැද්දේ පණ බේරාගනී
මාතර මහානාම සමරවීර පාලමෙන් නිල්වලා ගඟට වැටුණු එක්දරු මවක පීනා ගොඩට ඒමට සමත් වූවාය. ගඟ ඉහළට මහ වැසි ලැබීම නිසා ගඟද
‘වවුචර් දෙන්නේ වෙලාවට බෙදා ගන්න බැරි නිසයි‘
අධ්‍යාපන අමාත්‍යංශය පාසල් ළමයින්ට නිල ඇඳුම් රෙදි වෙනුවට හදිසියේ වවුචර ලබා දීමේ තීරණයකට එළඹ ඇත්තේ දෙසැම්බර 04
මංගල සිංගප්පුරුවේ
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සිංගප්පුරුවේ විදේශ අමාත්‍ය වී.බාලක්‍රිෂ්ණන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා
කොටි සමරුවට ලන්ඩනයෙන් අවසර
මියගිය එල්ටීටීඊ සාමාජිකයින් සැමරීම සඳහා වන මහවිරු සැමරුමකට බ්‍රිතාන්‍ය අවසර දී ඇතැයි තානාපති ආරංචි කියයි. බ්&
ඉන්දු - ලංකා ධීවරයෝ නිදහස ලබති
ඉන්දියාවේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ධීවරයින් 36 දෙනෙකු අද (16) නිදහස් කරන බව විදේශ අමාත්‍යංශය පවසයි. මෙම ධීවර
‘අරලිය මැදුරට ගෙන්නුවේ හිතවත් සමිති පමණයි‘
සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල එක්කර පොදු අරමුදලක් සැකසීම ගැන අද (16) අරලියගහ
‘මාස අටක් ගියත් නීතිපති වාර්තාව ලැබී නෑ‘
රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නැති වූ අවි සම්බන්ධ වාර්තාව පසුගිය මාර්තු 11 වැනි දා නීතිපතියට ඉදිරිපත් කළ නමුත් මෙතෙක්
දේශපාලක කුඩු පුතා හිරේ
රජයේ දේශපාලනඥයකුගේ පුතකු මත්කුඩු වලට ඇබ්බැහි වීම නිසා දෙවැනි වරටත් බන්ධනාගාරයක සිටින බව ඇමැති කබීර් හෂීම්
හිතුවොත් මොනවද කරන්න බැරි?
මේ ශ්‍රීමාලි ෆොන්සේකා ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තේ, 2012 ආසියානු විවාහක රූ රැු
‘කම්කරු ඇමැති කෙකරගානවා විතරයි‘
‘පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි කරනවා යැයි කී රුපියල් 2500 තාම දීලා නෑ. කම්කරු ඇමැති කෙකර ගානවා විතරයි. තාම බිත්තරේ
අපුර නයිට් ක්ලබ් වීඩියෝව ගැන විශේෂඥ වාර්තාවක් ඉල්ලයි
අනුරාධපුර පැනොරාමා සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු බව කියන ඉරෝන් රණසිංහ (
තවත් කොටි සැකකරුවන් 8කට ඇප
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි තවත් කොටි සැකකරුවන් 8 දෙනකු රුපියල් ලක්ෂ
අල්ලස් කොමිසමෙනුත් ඇවන්ගාඩ් පිරික්සුමක්
ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ පාවෙන අවි ගබඩාව පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පරීක
පගාවයි දුෂණයයි නැති කරන හැටි කියන්න යයි
අල්ලස් හා දුෂණය තුරන් කරන තුන් අවුරුදු සැලැස්ම ලබන දෙසැම්බර් 09 වැනි දා ප්‍රකාශයට පත් කරන බව අල්ලස් හා ද
‘මත නැති කරන්න ගියොත් ආණ්ඩුවත් නැති වේවි‘
‘මත්ද්‍රව්‍ය හා දුම්වැටි තහනම් කිරීමට මා ඕනෑම වෙලාවක කැමතියි. නමුත් එය කියන තරම් ලේසි නෑ. එහෙම කළොත් සමහරවිට
කැලණි සරසවි සිසුවාගේ අවසන් ගමන දුම්රියෙන්
කැලණි සරසවියේ වාණිජ හා කළමනාකරණ පීඨයේ සිසුවකු (23) ගම්පහ හා යාගොඩ අතර කළුපාලම අසලදී දුම්රියෙන් වැටී හෝ කළුපාලමේ හ
‘මහින්ද වැනි නායකයන් ප්රංශයත් හොයනවා‘
ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු ත්‍රස්තවාදය අවසන් කළ නායකයා දැන් උසාවි සහ කොමිසම් ගානේ රස්තියාදු කරවන බවත් පසුගිය ස
අකුරණ හොර මස් කඩ වටලයි
බලපත්‍ර නොමැතිව අකුරණ කුරුගොඩ හොරෙන් පවත්වා ගෙන ගිය මස් මඩුවක් වටලා ගවයන් 10 දෙනකු සමග සැකකරුවන් තිදෙන
මත්තල ගුවන්තොටේ රේගු දඩයමෙන් හත් කෝටියක්
රුපියල් හත් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ඇමරිකා ඩොලර්, යූරෝ, බ්‍රිතාන්‍ය පවුම්, සෞදි රියාල්, කුවේට් ඩිනාර්, ස
එස්අයි සහ සෙබළා මරුට
ගලෙන්බිඳුණු වැව උපුල්දෙණිය හන්දියේදී යතුරුපැදි දෙකක් ගැටී පොලිස් උප පරීක්ෂකවරයකු හා හමුදා සෙබළකු මියගොස් සෙබ

