මාර්ග සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු නිහාල් සූරියාරච්චි මහතා අද පෙරවරුවේ මහාමාර්ග අමාත්‍යාංශය
එසැණ පුවත්
බොක්සින් තරගය සිසුවියට මරු කැඳවයි
මහනුවර පල්ලේකැලේ පැවැති අන්තර් පාසල් බොක්සින් තරගාවලියේදී ප්‍රතිවාදී ක්‍රීඩිකාවකගේ පහරකට ලක්ව රත්නපුර සීව
‘ජවිපෙ එජාප අඩයක්ලු‘
අනුර දිසානායක ප්රමුඛ හතර දෙනාගේ කල්ලිය ජවිපෙ එජාපයේ ශාඛා සමිතියක් කර අවසන් බව ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිං
ජවිපෙ නියෝජිතයෝ තලතා හමුවෙති
මැද පෙරදිග ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන් සඳහා වන සුබ සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෝ ව
සාගර ආරක්ෂාව ගැන ජපානය සමග සාකච්ඡා
සාගර ආරක්ෂාව සහ තොරතුරු හුවමාරුකරගැනීම සම්බන්ධයෙන් මෙරට විශේෂ සංචාරයක නිරත ජපන් වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා ද
‘සිකුරාදා උඩ බලාගෙන ඉන්න‘
දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර 65ක් දුරින් වූ මුහුදු තීරයට අභ්‍යවකාශ වස්තුවක් පතිත වීමට නියමිත බැවින් සිකුරාදා (13
බැංකු කොල්ලය වරදී : කොල්ලකරුත් මරුට
කැකිරාවේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට ආ බව කියන පුද්ගලයකු හා කොල්ලය වැළැක්වීමට උත්සාහ කළ බැංකු ආරක්ෂකයකු ද බෝම
සුදු වෑන් නඩුවේ සාක්කියට මර්වින් සිල්වා එයි
පසුගිය සමයේ සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අ
එදා ඔලිම්පික් ශූරිය අද?
ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම පදක්කම ලද ශ්‍රී ලාංකීය ක
‘ත්රස්තවාදීන් එළියට දමා හමුදාව හිරේ දානවා‘
හමුදාවට එරෙහිව කටයුතු කරනවා කියන්නේ ත්රස්තවාදයට පක්ෂව කිරීම බවත් එබැවින් ත්රස්තවාදීන් එළියට දමා හමුදාව හි
මාරපනගේ තැනට දෙන්නෙක් එති
නීතිය හා සාමය ඇමැති ලෙස සාගල රත්නායක මහතාද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ලෙස ඩී.එම්.ස්වාමිනාදන් මහතාද මීට සුළ
හාර කෝටියක රට සල්ලි සමඟ දෙන්නෙක් දැලේ
රුපියල් හාර කෝටි හත් ලක්ෂ පනස් දෙදහසක් වටිනා රට සල්ලි මුදල් තොගයක් රැගෙන විදෙස් ගත විමට පැමිණි දෙදෙනකු අත්අඩංගු
සෙවණක් නැති අයට සජිත්ගෙන් සෙවණක්
බෙන්තර - ඇලිපිටිය ආසනයේ ඇලිපිටිය ප්‍රදේශයේ ඉහළ කන්ද ග්‍රාමයේ අඩු ආදායම් ලාබීන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය ජන
මහ රෑ ගෙදරට මීහරක් රංචුවක් : නීතිඥවරිය පොලිසියෙන් සමාව ගනී
මැදියම් රැය ආසන්නයේ අවිස්සාවේල්ලේ නීතිඥවරියක පොලිසියට හදිසි ඇමතුමක් දී ගෙදරට හොරුන් පැන ඇති බව පෙනේ යැයි පැමි
කොටි සැකකරුවෝ යළි රිමාන්ඩ්
අද ඇප මත මුදා හැරීමට නියමිතව සිටි කොටි සැකකරුවන් තිස් දෙදෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විස
පොලිස් පොතෙන්
මාතර තරුණියක (22) වෙඩිතබා මරා දමා ඇතැයිද ඇයගේ පෙම්වතා බවට සැකකෙරෙන තංගල්ල නාවික හමුදා කදවුරේ භටයෙකුද වෙඩිවැදී මිය
'දිගටම රටට වැඩ කරනවා'
කුමන අමාත්‍යංශයක් යටතේ හෝ මොනයම් ඇමතිවරයකු යටතේ හෝ තමාට රජයෙන් පවරා ඇති රාජකාරි අවංකවත් සෘජුවත් රටට හිතකර
දීපවාලි සැමරුමට අගමැතිත් එක්වෙයි
දීපවාලි දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් පැවැ
සෝභිත හිමිට මහින්දගෙනුත් අවසන් බුහුමන්
අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මින
පරෝපකාරයෙන් ලංකාවට 8 වැනි තැන
2015 වසරේ අන්‍යයන්ට උපකාර කිරීමේ ලෝක දර්ශකයේ 8 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. බ්‍රිතාන්‍යය
ඔර්ලෝසුවෙන් සැකකරු අල්ලයි
පසුගියදා තුම්බෝවිලදී මරා දැමුණු මාලදිවයින් ජාතිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් මාලදිවයින් ජාතිකයකු (21) පැ
‘සෝභිත හිමිගේ මෙහෙවර උදාරයි‘ - මහින්ද
විවෘත ආර්ථිකයද, එකල පැවැති දේශපාලන මර්දනකාරී ස්වභාවය විසින් බිහිකළ සමාජ සංස්කෘතික පරිහානියට එරෙහිව මුලින්ම සට
කනංකේ පාලම රාත්‍රි 10 ට වහයි
අද (10) රාත්‍රි 10 සිට අලුයම 2 දක්වා කොළඹ දෙනියාය ප්‍රධාන මාර්ගයේ කනංකේ පාලම වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය කි
කන් පළන නළා ගලවයි
ශබ්ද දූෂණය ඇතිකරන වාහන නළා පරීක්ෂා කරන අවස්ථාවේම ඉවත් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ජාතික පාරිසරික පන
හමුදා කර්නල් දෙන්නත් රිමාන්ඩ්
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරා දැමී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ලුතිනන් කර්නල
නාග විහාරයට මහජන ගඟක්
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිම
‘උසස් අධ්‍යාපනයේ ප්රවණතා‘ සැසිය ජනපති ප්‍රධානත්වයෙන්
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා උසස් අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් විශ්ව විද්&z
බොදු සරසවියේ ඉදිකිරීම් බලන්න ජනපති යයි
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සමබ්නධයෙන් සමාජ වෙබි අඩවි ඔස්සේ කර ඇති අපහාස උපහාස දකින විට වත්මන්&nb
වෛරයෙන් කළ පැමිණිල්ල උසාවිය ඉවත දමයි
වන නිලධාරියා කෙරෙහි ද්වේෂයෙන් ඔහු අල්ලස් ඉල්ලූ බවට දැව භාණ්ඩ ව්‍යාපාරිකයා පැමිණිලි කළ බව පෙනෙන්නට ඇතැයි තීරණය

