කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ ප්‍රතිකාර සඳහා පෙරදින මධ්‍යම රාත්‍රී 12ට විශේෂ සිංගප්පූරු
එසැණ පුවත්
සීෂෙල් තානාපති විදේශ රැකියා ඇමැතිනිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ සීෂෙල් තානාපති පිලිප් ලි ගෝල් මහතා හා විදේශ රැකියා ඇමැති තලතා අතුකෝරළ මහත්මිය අතර සාකච්ඡාවක් අද ව
සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරිම, උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාවය ලබා
සජින් වාස්ගේ නඩුව කල් යයි
වත්කම් හෙළි නොකළැයි සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රී එතෙර ගොස් පැමිණි පසු ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන්නැ
නෙත් වගේ පොත් සිත් පුරා පෙරළන නෞකාව කොළඹ ඇවිත්
ජාත්‍යන්තර පොත් රැසක් සමග ලෝක ප්‍රසිද්ධ ‘ලෝගෝස් හෝප්‘ නෞකාව මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ඇත. කොළඹ වරායේ නැං
උතුරු සුරාබදු නිලධරයා රිමාන්ඩ්
යාපනයේ මත්පැන් හලක බලපත්‍රය අලුත් කිරීමට රුපියල් 60,000ක අල්ලසක් ගත්තැයි උතුරු පළාතේ සහකාර සුරාබදු කොමසාරිස් ක්&zwj
නීති සතිය නොමිලේ
ශ්‍රී ලංකා නීතීඥ සංගමය , අධිකරණ අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා නීති ආධාර කොමිසම එක්ව වාර්ෂිකව සංවිධානය කරන ජාතික නී
සරසවි සිසුන් සමඟ යූජීසිය සාකච්ඡා අරඹයි
කොළඹ වෝඩ් පෙදෙසට පැමිණි සරසවි සිසුන්ගේ නියෝජිත කණ්ඩායමක් සමග විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සාකච්ඡා ඇරැඹී
නිදහස් පක්ෂයෙන් සිංහල නිදහස්
කොළඹ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නාම පුවරුවේ සිංහල කොටස හැළී ඇත. දැනට එහි ඇත්තේ සිංහල ඉස්පිල
මෙහෙනි සස්නෙ තීන්දුවෙන් අමාත්‍යංශයට දොස්
රන්ගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාවෙන් වසර හයකට පෙර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගැන බෞද්ධ කටයුතු කො
ගයන්ත ජපානයේ
එක්සත් ජාතික පක්ෂයේ ජපන් ප්‍රධාන ශාඛාවට අනුබද්ධ එජාප ටොකායි ශාඛා නිලවරණය සහ ජන හමුවට සහභාගීවීමට පාර්ලිමේන්තු
දියවැඩියාව තිබුණත් බාස්මතී කන්න වරම්
කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව දියවැඩියාව ට ගුණදායක බාස්මති වර්ගයේ රතු සහලක් “ නිරෝගී සහල් “ නමින් මේ මාසයේදී හ
සිසුහු වෝඩ් පෙදෙසට ඇතුළු වෙති
පෙළපාළියේ ආ සරසවි සිසුහු මින් මද වේලාවකට පෙර කොළඹ වෝඩ් පෙදෙසට ඇතුළු විය. එම මාර්ගය වාහන ගමනාගමනයට වසා තිබූ අතර පො
ජනපති තායි ව්‍යාපාරිකයන් හමුවෙයි
සංචාරක, සූර්ය බල ශක්තිය, සීනි, වාහන අමතර කොටස්, කර්මාන්ත හා බැංකු යන ක්ෂේත්‍ර ශ්‍රී ලංකාවේ සිය ආයෝජන සිදු කිරීමට
එස් එෆ් ලොක්කා රිමාන්ඩ්
අනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සි
යටවර පෙන්නුවොත් මහේස්ත්‍රාත්ගේ අලියා නිදහස්
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ අලි පැටවා නිදහස් කරන්නැයි ඔහුගේ නීතීඥ නෙවිල් අබේරත්න මහතා අද ඉල්ලී
‘එම්එස්ඩී සැරයන් බොරු සාක්කි දීලා‘
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රී ඇතුළු පිරිසක් ඝාතන නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු පැමිණිල්ලට අව
‘රටගිය ඇත්තනට ඡන්ද අයිතිය ඉල්ලයි‘
විදේශ ගත ඇතැම් ශ්‍රී ලාංකිකයන් ද එතෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පවා පත්ව සිටි සමයක විදේශගත ශ්‍රමිකයන්ට
සෝභිත හිමියෝ සිංගප්පූරුවට
හදවත් සැත්කමකට භාජනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන සාධාරණ හෙටක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ක
වසරකට පසු නිවාස 75ක් දෙන්න යයි
වසරකට පෙර මීරියබැද්ද නායයාමෙන් අවතැන්වූ ජනතාවට ලබන ජනවාරි මස වන විට නිවාස 75 ක වැඩ නිම කර ලබා දෙන බව ආපදා කළමනාක
ෆොන්සේකාගේ තීරණේ උසාවියෙන් විසිවේ
පසුගිය ජනාධිපතිවරණ සමයේ පක්ෂයේ තීරණයට එරෙහි වෙමින් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීයැයි ප්රජාතන්ත්රවා
කොළඹ සරසවි ජනමාධ්‍ය ඩිප්ලෝමාව නව මුහුණුවරකින්
කොළඹ විශ්ව විද්‍යාලයීය ජනමාධ්‍ය අංශය ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ 30 වැනි සංවත්සරය නිමිති කොටගෙන 2016 වර්ෂයේ පාඨ
සරසවි සිසුහු අදත් වෝඩ් පෙදෙසට
එච්එන්ඩීඒ සිසුනට පසුගිය බ්‍රහස්පතින්දා එල්ල කළ පොලිස් ප්‍රහාරය හෙලා දකිමින් ගංගොඩවිල ශ්‍රී ජයවර්ධනපුර සරස
‘නීතියට ඉහළින් යන්න කාටවත් බෑ‘
ජීවිතේ තරුණ අවදිය ගෙවන සිසුන් තම අභිලාශ ආවේගශීලීව හා හැඟුම්බරව ඉදිරිපත් කරන බව ද, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ත
වැඩිම වැස්ස මහඉලුක්පල්ලමට
අනුරාධපුරයට තවත් වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග ඉංජිනේරුවෝ කියති. සඳුදා මහඉලුක්
තාප්පේ කම්බිය මූනේ
පේරාදෙණිය සරසවිගම හමුදා විශ්‍රාමිකයකු (73) අඩි 10ක පල්ලමකට ලිස්සා වැටී තාප්පයේ යකඩ කම්බියක් අතක් සහ මුහුණට ඇනීමෙන
මන්ත්‍රීන්ට පොපි මල්
පළමු සහ දෙවැනි ලෝක යුද්ධය ඇතුළු යුද්ධ වලදී තම මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන් සිහිකරමින් පැවැත්
මාලබේ සිසුහු පන්සල් යති : ආරක්ෂාව පතති
රජයේ විශ්ව විද්‍යාල සිසුන් මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධව උද්ඝෝෂණ කළ ද, තමන් ඉගෙන ගන්නේ තමන්ගේ දෙමා
පොලිස් කොමිසම පොලිස්පතිගෙන් වාර්තා ඉල්ලයි
සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කැරුණු දුනේෂ් ප්‍රියශාන්ත පොලිස් ක
විපක්ෂයත් මැතිසබේ උද්ඝෝෂණයක්
එන්එන්ඩීඒ සිසුන්ට පොලිසියෙන් එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පෝස්

