මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට සහාය දීමට තමන් සූදානම් බව
එසැණ පුවත්
යහපාලනයේ නීතී හයක් නීති පොතට
නව පාර්ලිමේන්තුවේ සම්මත වු පළමු පනත් හයකට කතානායක කරු ජයසුරිය මහතා අද (30) සිය අත්සන යෙදීමෙන් නිති ගතවිය. දේශිය
‘පොලිසිය විහිළු සපයනවා‘
ශිෂ්‍යයන්ගේ පෙළපාළියට පහර දීම ඉතා වැරදි බව පුරවැසි බලය ව්‍යාපාරයේ ගාමිණී වියන්ගොඩ මහතා කියයි. ‘ශිෂ්‍ය ස
මහජන නියෝජිතයින්ට ගිනිඅවි මොකටද?
පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට ගිනිඅවි ලබාදීමට තමන් විරුද්ධ බව නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තමා ග
නාවික කිමිඳුම්කරු රඳවා ගනී
අනුරාධපුර කඩ පනහේ පැනොරාමා නයිට් ක්ලබ් හිමිකරු වසන්ත සොයිසා මරා දැමී යැයි සැකපිට නාවික හමුදාවේ කන්කසන්තුරේ කඳ
ඩීඅයිජී බෝලේ යූජීසියට පාස් කරයි
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ වගකිවයුතු පාර්ශ්වයක් එම ස්ථානයේ සාකච්ඡා කිරීමට සිටියේ නම් පෙරදින සි
සිද්ධික් නඩු විභාගය කල් යයි
වෙලේ සුදාගේ ඔත්තුවක් මත පකිස්තානයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින මත්කුඩු ජාවාරම්කරුවකු වූ මොහොමඩ්
වෙලේ සුදා යළිත් අධිකරණයට
මරණ දඬුවම නියම වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා මුදල් විශුද්ධිකරණ පනත යටතේ රහස් පොලිසිය විසින් අද
ඇමරිකාව මහින්ද පට්ට ගහයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය, ශ්‍රී ලාංකික ජනතාව භේද බින්න කරමින් භීතිය පැතිර වූ බවට එක්සත් ජාතීන්ගේ
‘අයිටීඑන් විගණන අංශයට ගණන් අමතක වෙලා‘
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්වාධීන රූපවාහිනියේ ජනපතිවරණ දැන්වීම්වලට මුදල් නොගෙවා රුපියල් කෝටි දහයකට
‘ඉල්ලීම් දිනාගැනීමට එක්ව සටන් කරමු‘
තනිව සටන් නොකර සියලු දේශප්‍රේමී, ජනතාවාදී, ප්රගතිශීලී බලවේග සමග එක්ව ඉල්ලීම් දිනාගැනීමේ සටන අරඹන්නැයි ජාතික
මාරපන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි
එන්ඩීටීඒ සිසු විරෝධතාවට පොලිසියෙන් පහර දීම ගැන හැකි ඉක්මනින් වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා මහජන සාමය ඇමැති තිල
තෙළිඟු ජනයාට ස්ථිර නිවාස
උපන්දා සිට යුද්ධයට මැදිව හිසට ස්ථීර වහලක් නොමැතිව තාවකාලික පැල්පත්වල ජීවත්වන උතුරු පළාතටම ඇති එකම තෙළිඟු ගම්
සරසවි අවශ්‍යතා නංවන්න ඇමැතිගෙන් යෝජනා රැසක්
තාක්ෂණ විෂයයන්ගෙන් උපාධි පාඨමාලා හදාරන සිසුනගේ අවශ්‍යතා සැපිරීමට අති ප්‍රමුඛත්වය දෙන්නැයි විශ්ව විද්‍යාල
පොලිසියෙන් ගැහුවාට සරසවි සිසුහු විරෝධය පාති
කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුන්ට පහර දුන්නැයි විරෝධය පළ කරමින් රජරට, රුහුණ හා තවත් සරසවි කිහිපයක සිසුහු අද
එච්එන්ඩීඒ සිසුන්ට ගැසුවාට ජාතික බලය මානව හිමිකම් යයි
පාර්ලිමේන්තු නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 10 කින් සැදුම්ලත් ජාතික බලය සංවිධානය උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝම
ඉන්න ඇනුණු සිසුවා මියයයි
හොරණ බුලත්සිංහල ප්‍රදේශයේදී අඹ ගසකට නැගීමට ගොස් වැටී ඉන්නක් ඇනීමෙන් කොළඹ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
එච්එන්ඩීඒ සිසුන්ට ඇප
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදී පොලිස් අත්අඩංගුවට ගැනුණු උසස් තාක්ෂණ ගණකාධිකාර
හදවත් රෝග වළක්වා ගන්නා ක්‍රමවේද පහක්
කොළඹ ජාතික රෝහලේ රක්තවාත සහ පුනරුත්ථාපන අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය - හිමන්ත අතුකෝරල හදවත් ආබා
එස්එස්පීගේ රිය ගිනි ගනී
වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත වික්‍රමසිංහ මහතාගේ් පෞද්ගලික මෝටර් රථය යාපනය මහනුවර මාර්ගයේ වවුන
පොලිස් පොතෙන්
අලුත්ගම මුල්ලපිටියේදී දින කිහිපයකට පෙර හිටපු හමුදා සෙබළකු වෙඩිතබා මැරීයැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බ
බැංකු කොල්ලයේ සැලැස්ම හිරගෙදරින්
පසුගිය අගෝස්තු මාසයේ හංවැල්ලේදී රාජ්‍ය බැංකුවකට පැන රුපියල් ලක්ෂ 26ක් පැහැරගත් ප්‍රධාන සැකකරු මීපේදී අත්අඩංග
එච්එන්ඩීඒ සිසු උද්ඝෝෂණය ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි
උසස් ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී පොලිසිය පහර දීම හා සිසු උද්ඝ
මහින්ද අදත් ජනපති කොමිසමේ
බරපතල වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අදත් (30) කොළඹ බ
බුදු පුතකු තැනූ මව්පියෝ අසරණයි
උතුම් බුදු පුත් කෙනකු සසුනට දායාද කළ මවක් හා පියෙක් මිනුවන්ගොඩ, ආරංගාව, හොරම්පැල්ල ප්‍රදේශයේ අසරණව ජීවත්වන බව ව
‘පළාතටම එක වගේ සලකනවා‘
‘අද ඉන්නේ කොළඹට විතරක් සීමා වුණු මහ ඇමැති කෙනෙකු නෙමෙයි. පළාතේ දිස්ත්‍රික්ක තුනටම වගේම පළාත් සභාවේ මන්ත්‍රී
නැතිවූ සැරයන් ඉන්නවාලු
වව්නියාව කුඩාකච්චිකුඩියේ නිධන් හෑරීමට ගිය ව්‍යාපාරිකයන් පිරිසක් එවකට එහි සිටි නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගය
වෙලේසුදාගේ මල්ලිටත් නඩු
පොලිස් නිලධාරියෙකු සිය රථයට යටකර මරාදැමීමට තැත් කළැයි වෙලේ සුදාගේ මල්ලී ගම්පොළ විදානලාගේ සුනිමල් පෙරේරා හෙව
උද්ඝෝෂණයේ 7 දෙනෙක් රෝහලේ
අන්තර් උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවට අද (29) එල්ල කළ පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබු
‘හත්වලාමෙ වෙච්ච දේට මක් කරන්නද?‘
‘‘ශ්‍රීලංකන් එකෙන් සංගීතයක් තිබ්බා. මමත් සිංදු කියන්න ගියා. ඊට කෑම දුන්නු කේටරිං එකක් ගැන මගෙන් ප්‍රශ්න කළා

