ඌරුබොක්ක ඉන්දොළ හංදිය අසලදී 27 හැවිරිදි ගුරුවරියක පැහැරගෙන යාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ පැරණි පෙම
එසැණ පුවත්
ඌව හිටපු ඇමැතිත් ජනපති කොමිසමට
මහියංගණ නගරයේ තිබූ රජයේ ඉඩම් නිසි අවසරයකින් තොරව ලබාගෙන අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදිකර විකුණන ලදැයි කියන සිද්ධි
‘ඇප නොදේ’
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ 07 වැනි විත්තියේ සරත් බණ්ඩාරට ඇප දීම ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්
24 පැයේ මැදිරිය කටුනායක
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රධාන කාර්යාලයේ පිහිටුවා තිබු පැය 24 ම ක්‍රියාත්මක තොරතුරු මැ
මිණිපුර ආපදා විස්තර ඉක්මණින් ඉල්ලයි
රත්නපුර දිස්ත්‍රික්කයේ වැස්සෙන් හා නාය යෑමෙන් අඩු ආදායම් ලාභීන්ගේ නිවාස හා දේපළ හානි පිළිබඳ තක්සේරු වාර්තා
කළු කබා පිරිසට නඩු ?
රජයට මුද්දර ගාස්තු නොගෙවන නිතිඥවරුන් සියයකට වඩා වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇතැයි බස්නාහිර
‘ඇමරිකාව, ලංකාව බිල්ලට ගන්න හදනවා’
උදලාගම වාර්තාව ඇතුළු යුද අපරාධ චෝදනා පිළීබඳව මෙතෙක් ඉදිරිපත් වු වාර්තා දේශපාලන උවමනාවන් මත පමණක් ඉදිරිපත් කර
අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ප්‍රංශයේ වාසය කරන ඥාති සොහොයුරකුගේ පෙර පදිංචිය තහවුරු කැරෙන සහතිකයක් ගැනීමට ගිය විශ්වමඩු වැසියකුගෙන් රුපියල
ඉතිරි කිරීම් බැංකු හිටපු සභාපතිගේ නඩුවත් කල් දමයි
‘ද ෆිනෑන්ස්‘ සමාගමේ කොටස් මිලට ගනිමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් රුපියල්
වෙලේ සුදාගේ නංගීත් කුඩු සමග අහුවෙයි
ගම්පළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ නැගණිය ඇතුළු තිදෙනෙක් මත්කුඩු ග්‍රෑම් 111 ක් සමග අත්අඩංගුවට ගත් බව
ශිරාණිගේ වත්කම් නඩුව කල්යයි
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය වත්කම් හෙළි නොකළැයි ගිය රජය කාලයේ පැවරූ නඩුව රජයේ නීතිඥවරයාගේ
‘ළමයින් සම්බන්ධ පුවත් පරිස්සමින්‘
ළමා අපයෝජන සම්බන්ධ ප්රවෘත්ති පළ කිරීමේදී ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් හා චරිතයට පැල්ලම් එක් නොකළ යුතු බවත් ඇතැ
දුමින්ද සිල්වාගේ ඇඟිලි සලකුණු යළි ගනී
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ සැකකරුවන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 7 දෙනකුට සිය ඇඟිලි සලක
දරුවන් පණ මෙන් සුරකිමු
විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පැවැත්වු දේශනයක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි. රටක ජාතික සම්පත් අතර 
ඇප දෙන්න කවුරුත් නෑ : කොණ්ඩයා යළිත් හිරගෙදර
කොණ්ඩයාට ඇප දීමට කිසිවකු ඉදිරිපත් නොවූයෙන් ඔහු යළිත් මහර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි ක
‘ඉන්දියාව එක්ක බලාගාරය හැදීම භයානකයි‘
ඉන්දීය ආධාර මත සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ගල් අඟුරු බලාගාරය වෙනුවට ජපන් ආධාර ඇතිව ගුණාත්මක බවින් යුතු
පොලිස්පතිට දෙවැනි වරටත් නොතීසි
අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස පොලිස්පතිට නොතීසි නිකුත් කර තිබියදී විදේශගතව සිටි පොලිස්පති වෙනුවෙන් අධිකරණය
වෙද විදුහලට විරෝධය පා සෞන්දර්ය සිසුහු මහ පාරේ
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි රජයට බල කරමින් කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුහු අද (21) විශ්
දෙන දෙයියෝ දේවාලයටම ගෙනත් දෙයි
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී.පී.කුමාරගේ මහතාට පසුගියදා ලොතරැයි දිනුමකින් රුපියල් ලක්ෂ 20ක මුදලක් දිනා
‘බබාගේ සැත්කමට උදව් කළ හැමට පින්‘
උපතින්ම ශ්‍රවණාබාධිත තත්ත්වයේ පසුවූ රත්නපුර තිත්තවැල්ල පාර, කොස්වැටිය, පල්ලෙබැද්දේ අංක 242 ලිපිනයේ පදිංචි යසිර
ඉඩම් හබෙන් අයියයි මල්ලියිත් ගස්
ඉඩම් ආරවුලකදී 36 හැවිරිදි පුද්ගලයකුට කඩුවලින් හා පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන්
‘එස්.බී. පූජනීය නගරය කුණු ගොඩක් කරන්න හදනවා‘
උඩුනුවර දේශපාලනය කරන සමහර දේශපාලනඥයන් ඉතිහාසයේ පටන් පුජනීය ප්‍රදේශයක් වූ උඩුනුවර අපවිත්‍ර කිරිමට උත්සහ දරන
වකුගඩු රෝගීන්ටත් සහනයක්
වකුගඩු රෝගීන්ගේ රුධිර පෙරණය සඳහා භාවිතා කෙරෙන ලවණ සාන්ද්‍රණය ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට කාර්මික තාක්ෂණ
ජගත් මහ ලේකම් දුතයෙක් ලංකාවේ
මෙරට සිවු දින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් වන මිරොස්ලාව් ජෙන්කා අද (21) පැමිණියේය.
ජි එල් ආගමික නායකයන්ට ලියයි
ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රි ලංකාව සම්බන්ධ වන ඇමෙරිකා යෝජනාවට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහක
කලවාන - මතුගම මාර්ගය යටවෙයි
පවතින වර්ෂාවත් සමග මගුරු ගඟ පිටාර ගැලීම හේතුවෙන් කලවාන - මතුගම මාර්ගයේ මිදුලාන ප්‍රදේශයේ මාර්ගය ජලයෙන් යටවී ඇත
කොණ්ඩයාට ගම්පහින් ඇප
නිවසකට අයුතු ලෙස ඇතුළුවී පුද්ගලයකුට පහරදුන්නැයි සැකපිට දුනේෂ් ප්‍රියශාන්ත (32) නොහොත් කොණ්ඩයා ඇප මත මුදා හරින ල
කුණු ලොරි සේවක කුඩු ඇදලා
සිරකරුවකුගේ බිරියකගෙන් ලබාගත් හෙරොයින් කුඩු පැකට් 400 ක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු පානදුර කිරි
පාරේ වැටී සිටි ප්‍රංශ ජාතිකයා තානාපති කාර්යාලයට
පසුගිය 18 වැනිදා මහබාගේ පාරේ වැටී සිටියදී රාගම රෝහලට ඇතුළත් කළ ප්‍රංශ ජාතිකයකු (50) ප්‍රංශ තානාපති කාර්යාලයට බාරද

