නේපාලයේ ඇතිවු භූමිකාවෙන් විපත්ට පත් වූවන්ට සහන සැලසීමට විශේෂඥ වෛද්‍යවරු 4 දෙනෙක් ඇතුළු 48 දෙනෙකුගෙන් යුතු කණ්ඩා
එසැණ පුවත්
නේපාල භූමි කම්පාවෙන් 850 ක් මරුට
නේපාලයේ කත්මණ්ඩු නුවරට කිලෝමීටර් 50 ක් වයඹින් හටගත් භූමිකම්පාවෙන් දැනට 850 ක් පමණ මිය යන්නට ඇතැයි සහන සේවකයෝ කියති.
‘නංගි පෙන්වා අක්කා දෙන්න හදනවා‘
’19 වැනි සංශෝධනය මම දැකලත් නැහැ. එක්සත් ජාතික පක්ෂය හදන්නෙ නංග පෙන්වා අක්කා දෙන්නයි. ඒ කුමන්ත්රණවලට මම අහුවෙන්
හිමාලයේ ලොකුම භූ කම්පනය නේපාලයේ
වයඹ දිග නේපාලයේ ඇති දරහර කුළුන භුමිකම්පාවෙන් පසුව කණු දෙකක් බවට පත්ව ඇති බවත් එම කුළුණේ සුන්බුන් අතර බොහෝ දෙනක්
වයඹ දිග නේපාලේ මහා භූමි කම්පාවක්
රිච්ටර් මාපකයේ 7.5ක බලයකින් යුත් භූමිකම්පාවකි වයඹ දිග නේපාලයේ සිදුව ඇතැයි විදේස් වාර්තා සඳහන් කරයි. එම භූමිකම්පා
ජනපති, මහින්දගේ බලකොටුවේ
හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාන
සයිකල් තරඟයෙන් මරණය ගෙනෙයි
බටපොල අවුරුදු උත්සවයක වැඩිහිටි පා පැදි තරඟයකට සහභාගී වෙමින් සිටි 52 හැවිරිදි තරඟකරුවෙක් තරඟය අතරමගදී අසනීප වී ම
හම්බන්තොට මුහුදෙන් සිරුරු තුනක් ගොඩ ගනී
කොළඹ අලුත්කඩේ සිට හම්බන්තොට මගුල් ගෙදරක ගිය මව පියා හා දරු තිදෙනකු හම්බන්තොට වරාය අසල මුහුදේ ගිලෙද්දී පියා බේරා
යාත්‍රාවට අකුණක්
මද වැස්සේ මුහුදු ගොස් එමින් සිටි ධීවරයන් තිදෙනෙකු රැගත් බෝට්ටුවක් ගොඩ බිමට ලං වෙද්දී අකුණක් වැදීමෙන් ධීවරයෙකු
මහින්ද සුමනදාසගේ ගෙදර ළඟටම යයි
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සිකුරාදා සවස ගාල්ල කච්චිවත්තේ පුරාණ විහාරයේ පැවති උත්සවයකට ගිය නමුත් ඔහුගේ රාජකීය
අල, ලුනු බදු වැඩි කෙරේ
ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බද්ද වහා ම ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑම් එකක් ආනයනයේ ද
‘සංවිධානයක් කොඩි බෙදලා‘
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපිට පැවැති විරෝධතාවේ දී
දෙකට කැඩෙන තුරු තුවක්කුවෙන් ගහලා
කරුවල ගස්වැව අටේ කණුව අසලදී වෙඩි තැබීමකින් සහ පහරදීමක් සම්බන්ධයනේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි. ප
අකුණු සරෙන් කොළඹ අහස වර්ණවත් වෙයි
කොළඹ ඇතුළු පළාත් රැසකට අද සන්ධ්‍යාවේ පතිත වූ දරාණිපාත වර්ෂාවත් සමග අකුණු කෙටීම් ද දැඩි සුළඟක් ද හමා ගියේය. කො
දරු සෙනෙහසින් අප්පයි පුතයි කූඩුවේ
අලුත උපන් දරුවා බැලීමට කළුබෝවිල රෝහලට ගිය පිය පුතු දෙදෙනෙක් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන සිටිති. වාට්ටුවට ගි
මහ පාරට ගහක් වැටේ : ඇහැලියගොඩ වාහන තද බදයක්
ඇහැලියගොඩ බෝධිමළුව ප්‍රදේශයේ ගසක් කඩා වැටී රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය මුළුමනින්ම අවහිර වි ඇතැයි පොලිසිය
ඇමෙරිකා රාජ්‍ය ලේකම් එන දිනය නොදනී
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරෙන දිනය ඇමෙරිකා රජයෙන් තවමත් දන්වා නැතැයි විදේශ නි
ජාතික කොඩිය කෙළෙසු අයට දඩුවම් ඉල්ලයි
හිටපු ආරක්ෂක ලේකම් අල්ලස් හෝ දුෂණ කොමිසම වෙත කැඳවීමට ගත් තීරණයට විරුද්ධව ‘හොරු වෙනුවෙන් හොරු’ ව්‍යාපාරය ගෙ
වෙලේ සුදාගේ මුදල් පාලක රිමාන්ඩ්
සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ හෙරොයින් මුදල් පාලකයා වශයෙන් සිටි බව කියන සුරාස් අහමඩ් මැයි අට වැනිදා තෙක් රිමාන්
ශ්‍රිලනිප පස් දෙනෙක් පත්වීම් ලබති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරු පස් දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද(24) පත්වී
කාදිනල් -රද ගුරුවරු ජනපති හමුවෙති
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා සහ පළාත් නවයේ රදගුරුවරු ජනපති කාර්යාලයයේදී මෛත්‍රීපාල සිරිසේන ජන
19 සම්මත කරගන්න ජවිපෙ වීදී බසී
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කැර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියලු දෙනාටම බලපෑම් කරන්නැය
වෙල්ඩිං වැඩ නොකරන බව කෙහෙළිය කියයි
‘යකඩ බට එකතු කරන්න මම වෙල්ඩිං බාස් කෙනෙක් නෙවෙයි‘ හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලංකාදීප එසැ
උසාවියට අපහාස කළැයි බන්දුල ඇතුළු 27 කට නොතීසි
අධිකරණ නියෝගයකට පටහැනිව කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් කළැයි හිටපු මැති ඇමැතිවර
මල් මාමා නාසයෙන් සත්සර මවයි
අරණායක අසුපිනි ඇල්ල ආසන්නයේ ජිවත් වෙන ‘මල් මාමා‘ හෙවත් රාජපක්ෂ ගෙදර අබේරත්න (71) නාසයෙන් බට නලා වාදනයට සමත් අයෙ
සමෘද්ධියෙන් උද්ඝෝෂණයක්
රජය එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණක් සමෘද්ධි සහනාධාර දෙතියි ද එයින් සමෘද්ධි ව්‍යාපාරය කඩා වැටෙතියි ද කි
ලක් නියෝජිතයා අක්ත පත්‍ර භාරදෙයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා මහතා පසුගිය 22 වැනිදා එහි මහලේකම්
හෙල්පින් හම්බන්තොට පැමිණිල්ල අල්ලස් කොමිසට
2004 සුනාමි අරමුදල්වලින් රුපියල් අටකෝටි විසි ලක්ෂයක් රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජසේවා පදනමට
බැසිල් මල්ලී බලන්න මහින්ද අයියා කොළඹ ජාතික රෝහලේ
තම සහෝදරයා වන බැසිල් රාජපක්ෂ බැලීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් ගෙව
‘මහලු ජෝඩුවට යන එන මං නෑ‘
පලාගල දඹුලු හල්මිල්ලව හිගුරුවෙල්පිටිය. ඩි .පොඩි මැණිකා (69) හා ප්‍රියල් ධර්මකිර්තිරත්න (74) යුවළ තම මිනිය තියාගන්නට

