කල්පිටියේ සිට අකරපත්තු දක්වා මගීන් ප්‍රවාහනය කළ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බසයකට පාලවිය කරඹ ප්‍රදේශයේ
එසැණ පුවත්
මාස 10 යට චීන සංචාරකයෝ ලක්ෂයක් ඇවිත්
ඉතිහාසයේ වසරක් තුලදී මෙරටට පැමිණි වැඩිම චීන සංචාරකයින් ප්‍රමාණය වාර්ථා කරමින් දිවයිනට පැමිණි 100,000 වන චී
බෙලිහුල්ඔය සිසුන්ට මැර ප්‍රහාරයක්
සබරගමු සරසවි සිසුන් පඹහින්නේ විරෝධතාවක් පවත්වාගෙන ගිය අට්ටාලය අද (11) අලුයම ගිනි තබා ඇතැයි ද, සිසුන් 12 දෙනකු තුව
දුම්රිය වර්ජනය ඉවරයි
කොළඹ දිසා අධිකාරණයේ නියෝගයට ගරු කරමින් සෙනසුරදා උදේ 7ට සේවායට වාර්තා කරන බව ශ්‍රේණිගත වෘත්තිය සමිති එකතුවේ ක
‘ඌවෙ ඡන්දෙට මගෙන් වැඩ ගත්තේ නෑ‘
මාධ්‍ය ඇමැතිටත් වඩා මාධ්‍ය මෙහෙයවන කෙනෙක් ආණ්ඩුවේ ඉන්නා බවත්, පන් දහසකට වඩා සෙනඟ පැමිණි කැලණියේ නිල්පවුර වැඩස
කැලණි සභාපතිත් සටනට බහී
මේ රටට එතනෝල් හා මත්පෙති ගෙන්වන දේශපාලනඥයන් කැලණියේ සිටින්නේයැයි ද, එවැනි දේශපාලනකයන් සම්බන්ධයෙන් පියවරක් ගන්
අතීත මතකය (ඔක්තෝබර් 10)
ඔක්තෝබර් මස 10 දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතක සටහන්
බැංගලෝර පන්සලට ලංකාවෙන් පිරිකර
ඉන්දියාවේ බැංගලෝර මහාබෝධි විහාරස්ථානයේ දහම් අධ්‍යාපනය හදාරණ ඉන්දියානු හා විදේශීය ස්වාමීන් වහන්සේලා හ
ශනිදා (11) කාලගුණය
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්” චන්ඩ සුළිකුණාටුවේ බලපෑම නිසා, දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප
‘ඕමාන් පිරික්සුම ඈලියාවට : වැරැද්ද මාධ්‍ය පිට පටවන හැඩ‘
ඕමානයේ ගෘහ සේවයට ගොස් සිටියදී හාම්පුතා අතින් අතවරයට පත්වූ අම්පාරේ කතකට ගබ්සාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන
අය වැය විවාදය කප්පාදු කරන්න හදනවා
අයවැය විවාදයට නියමිත දින ගණන කපා හැර අයවැය හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට රජය සැළසුම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ
ලස්සනයි සංවරයි පාර මාරුවෙන්නේ මෙහෙමයි
අම්පාරේ බුද්ධංගල ලාහුගල අභයභුමි වල වල් අලි නිතර දකින්නට හැකිව තිබේ. බුද්ධංගල අභය භූමියේ සිටින වල් අලින් රාති&zw
උසාවිය දුම්රිය දුවවයි
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට බාධාවන අයුරින් වැඩ වර්ජනය කිරීම වළකාලමින් ක
බෙහෙත් ගන්න ප්‍රසංගයක්
වෙරෝනා නුවර ජිවත් වන පාදයේ පිළිකාවකින් පෙළෙන ශ්‍රී ලකිකයකුට ආධාර පිණිස පවත්වන සංගීත ප්‍රසංගය 12 වන ඉරුදින පැරො
මහ දවාලේ පානදුරේ මිනී මැරුමක්
පානදුරේ දී කතක පිහියකින් කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. සැකකරු ද අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
ලක්ෂ 63ක විශ්‍රාම වැටුප් වංචාවක්
කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ විශ්‍රාම වැටුප් අංශයේ ලිපිකරුවකු රුපියල් හැට තුන් ලක්ෂයක වංචාවක් සම්බන්
බෙලිඅත්තෙ හොර සල්ලි ෆැක්ටරියක්
බෙලිඅත්තේ රන් අබරණහල් හිමියකු ත්‍රිරෝද රියදුරකු හා තවත් පුද්ගලයකු සමඟ රුපියල් 5000 හොර නෝට්ටු 24ක් බෙලිඅත්තේ දී අ
ඩෙන්මාර්ක් කඨින පිංකම ඔක්තෝබර් 24 - 25
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බෞද්ධ විහාරයේ කඨින පිංකම විහාරාධිපති මාර්තුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඔක්
එජාප මන්ත්‍රී පැරිස් එජාපය හමුවේ
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා ඔක්තෝබර් මස 12 වැදි ඉරිදා සවස 04 ට පැරීසියේ දී ජාතික පක්ෂ රැස්වීමක
ශෂීන්ද්‍ර රට යයි : අනුර වැඩ බලයි
ඌව පළාත් සභාවේ වැඩ බලන මහ ඇමැති ලෙස අනුර විධානගමගේ මහතා පත් කරනු ලැබ සිටියි. මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එතෙ
අද කාලගුණය (ඔක්තෝබර් 10)
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්”සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ද දිවයින
දුම්වැටිය උස්සයි
ගෝර්ලිෆ් සිගරට්ටුවක් රුපියල් දෙකකින් ද, ඩන්හිල් සිගරට්ටුවක් රුපියලකින් ද අද සිට වැඩි කර ඇත. ඒ අනුව ගොර්ලිෆ් ස
අම්මයි දුවයි මාල කඩලා
ත්‍රිකුණාමලයේ හා පුත්තලමේ පදිංචිකරුවන් බව කියන මවක දියණියක හා ඇගේ නෑනා ගිරිඋල්ල බසයේදී කතකගේ මාලයක් කඩා ගනිද්
ළිඳෙන් ගොඩ එන්න අලි නුවණ පාර කපයි
මහව මානිංගමුවේ ගස්ලබු වගාවක වගා ළිඳකට වැටුණු වල් අලියකු රැයක් එහි ගතකර ඇල්බීසියා ගසක ආධාරයෙන් ගොඩවී කැලයට ගිය බ
දුම්රිය අදත් කොට උඩ
දුම්රිය වර්ජනයේ දෙවන දින වූ අදත් මගීහු අතරමංවූහ. කොළඹ කොටුව දුම්රියපොළ ඇතුළු බොහෝ දුම්රියපළ පාළුවට ගොස් තිබුණි.
උප ඇමැතිගේ දඹුලු කඩ ගිනි ගනී
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල රෙදි, පළතුරු හා ප්ලාස්ටික් භාණ්ඩ වෙළදසල් පෙළක් අද (10) අලුයම ගින්නකින් වැනසී ගිය
කිවිදා (10) කාලගුණය
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්”සුළිකුණාටුවේ බලපෑම නිසා, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ද දිවයිනේ සහ
කරුවලගස්වැව ප්‍රා සභාපති තාවකාලිකව අස්වෙයි
ප්‍රාදේශීය සභා සභාපති ධූරයෙන් අද (09) සිට තාවකාලිකව ඉවත් වූ බව කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසි
සරණටත් වරෙන්තු
නිට්ටඹුව හොරගොල්ලේ නිවාස සංකීර්ණයකට ඇතුළු වී රුපියල් තුන් ලක්ෂ පනස් දහසක අලාභයක් සිදු කිරීමේ නඩුවේ සැකකරුවන්
අතීත මතකය (ඔක්තෝබර් 09)
ඔක්තෝබර් මස 09 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදි

