ඔක්තෝබර් මස 04 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදි
එසැණ පුවත්
ගම්පහ සාහිත්‍ය ශූරයෝ
මෙවර ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය උළෙලේදී විවිධ ක්ෂේත්රයන්හි දස්කම් පෑ 71 දෙනෙක් සම්මාන හිමිකරගත්
”මම මැරුණ කෙනෙක්”
යෝෂිණී උමංගා අබේසේකර රඟපෑමේ ක්ෂේත්රයට අමුත්තියක වුවද දැන්වීම් කලාවට නම් අමුත්තියක නොවෙයි. දැන්වීම් නිරූපණ
ගාලු දිසාවේ තවත් ඝාතනයක්
ගාල්ලේ නාගොඩ තල්ගස්වල දී තියුණු ආයුධවලින් කපා කොටා දරුණු තුවාල සිදු වූ 50 හැවිරිදි පුද්ගලයකු කරාපිටිය රෝහලේ දී ම
විදේශ රැකියා ප්‍රවර්ධන ලේකම් බොරු කියලා?
ඕමාන් ගෘහ සේවයේ යෙදී සිටිය දී හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු ගබ්සාවක් කළැයි කියන කාන්තාව ඕමාන් සුරක්ෂා නි
ජනපති නියමයෙන් පරීක්ෂණ දෙකක්
බ්‍රිතාන්‍යෙය් ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා පහර දුන්නැයි කියන සිද්ධිය හා විදේශ අමාත්&
ඇල්පිටියෙයි වදුරඹයි තිරිසන් වැඩ දෙකක්
ගාල්ලේ වදුරඹ පොල්ගහවිල දී 21 හැවිරිදි තරුණයකුගේ ජනනේන්ද්‍රියේ කොටසක් කපා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඇල්පි
ජනපති පාප්තුමා බැහැ දකී
ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේට මහින්ද රාජපක්ෂ ජනපති වතිකානයේ දී අද ආරාධනා කළේය.
දැරියගේ ලෙඩෙත් විකුණන් කයි
කන් නෑසෙන දැරියකට සැත්කමක් සඳහා දස මාසයක් තිස්සේ ටිකට් පොත් මුද්‍රණය කැර වෑන් රියකින් ගොස් සම්මාදම් කළ සි
රූපලාවණ්‍ය දොස්තරට යළි අවසර
බම්බලපිටිය වජිර පාරේ රූපලාවණ්‍යාගාරයේ දොස්තර නිමල් ගමගේට සිය රූපලාවණ්‍ය සායනාගාරය යළි විවෘත කිරීමට ක
අධිවේගී අනතුරින් සිඟිත්තා රෝහලේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අක්මීමන සමීපයේදී හයිබ්‍රිඩ් කාරයක් සහ තවත් කාරයක් ගැටී දෙමාසයක් වයසැති දරුවකු රෝහල
මාතලේ ප්‍රා සභාපතිට මිනී අළු බාම්?
‘මගේ මේසය උඩ තියෙන බාම් එකටත් මිනී අළු දාලා .හූනියම් කරලා ‘.යැයි මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපති කපිලබණ්ඩ
දියණිය පණ පිටින් දෙන්න ලක්ෂ 35 ක් ඉල්ලයි
අතුරුදන් වු තම දියණිය පණ පිටින් ගෙදර එවීම සඳහා රුපියල් ලක්ෂ තිස්පහක් අසුවල් තැන තබන්නැයි තමාට දන්වා ඇතැයි තඹු
පොලීසියෙන් අමුතු නඩුවක් දාලා
ආසන පටියක් නොපැළ ද යතුරු පැදියක් ධාවනය කිරීම වරදක් සේ සලකා අධිකරණයේ පෙනී සිටින සේ ඉල්ලා ගාල්ල හවුපේ බදු වත්තේ
මිනිපුර කත වන්දි නඩුව ගොනු කරයි
තමාට සිදුවූ කායික මානසික පීඩනය හා අපහාසය වෙනුවෙන් කෝටි පහක වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලමින් රත්නපුර බස් නැවතුම්පො
‘විධායක ජනපති ක්‍රමය එපා : දේශපාලන මඩගොඩට බහින්නෙත් නෑ‘
සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනිය 1972 දී පැනවූ ව්‍යවස්ථාවෙත්, 1978 ජේ ආර් ජයවර්ධන ජනපතිගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ
අතීත මතකය (ඔක්තෝබර් 03 දා)
ඔක්තෝබර් මස 03 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම්වල මතකය මේ වැඩසටහන මගින් ඉදිරිපත් ක
නියං සහනයට දෙබරු විරුද්ධ වෙති
නියං සහනාධාර දීමට හම්බන්තොට වැලිගත්තට ගිය 24 දෙනෙක් දෙබර ප්‍රහාරයකට ලක් වුහ. වැලිගත්තේ සුසානයක් අසල
ගුටි කෑ කත කොළඹදි පැමිණිල්ල දමයි
රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් සැරයන්වරයකුගේ පහර කෑමට ලක් වු බව කියන වීදී කත සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීම
මඟුල් පෝරුව කැඩේ :මනාලිය යාල ගහක් උඩ
සුරියවැව වෙහෙරපැලැස්සේදී පැහැරගනු ලැබී යැයි කියැවුණු තරුණියක (24) යාල වනෝද්‍යානයයේ කොහොඹ ගසක් උඩ සිටියදී අද (03) අ
ආසියා චෙස් ශූරයා ධර්මාශෝකෙන්
10 වැනි ආසියා පාසල් චෙස් තරගාවලියේ 13 න් පහළ ශූරතාවය දිනාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.සසිත් නිපුන්
එස් අයි පෝරකේට
1994 දී කල්පිටිය පොලිසියේදී පොලුවලින් පහරදී අහමඩ් හුසේන් මරික්කාර් මරා දැමූ උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න සමන් රොෂ
අද කාලගුණය (2014 ඔක්තෝබර් 03)
අන්තර් නිවර්තන අභිසාරී කලාපයක් දිවයිනට දකුණු දෙසින් පවතී. එහි බලපෑමෙන් වැසි තත්වය වැඩි වනු ඇතයි අපේක්ෂා කෙරේ.
ආසියා ක්‍රිකට් රන් පදක්කම ලංකාවට
දකුණු කොරියාවේ ඉන්චොන් නුවර පැවත්වෙන ආසියා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
අද (3) කාලගුණය
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධ ගෝලයෙන් හමා එන සුළං හමුවන ප්‍රදේශය) දිවයිනට දකුණු දෙසින් පව
නිදහස ඉල්ලා මාධ්‍යවේදීහු අදත් වීදි බසිති
ඌව ඡන්දයට දින තුනකට පසුව හාලිඇළ පොලිස් මුරපොල ළඟදී ලංකාදීප ඇටැම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට පහර ද
ජින්ටෙක් සේවය එතෙරටත්
ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණ සේවාව සැපයීමේ කාර්ය භාරය ජාත්‍යන්තරයට විවෘත කිරීමට ජින්ටෙක් ආයතනය සමත්වූ බව එහි ජ්‍යෙෂ්
දෙන්නෙක් එලොවටම පනිති
මීගමුව පාම්වත්තේ පුනරුත්ථාන මධ්‍යස්ථානයකින් අතුරු දන් වූ දෙදෙනකුගේ මළ සිරුරු පමුණුගම සේදවත්තේ මීගමු කලපු තී
නන්දිකඩාල් කලපුව මාළුන්ටත් අපලයි
නියඟයෙන් ලුණු ගතිය වැඩි වීම නිසා මුලතිව් නන්දිකඩාල් කලපුවේ මාළුන් විශාල වශයෙන් මැරී යතියි මුලතිව් ධීවර කාර්යා
දේශපාලන බලය පෙන්වා පතල් කපලා
පරිසර ඇමැති හා ජාතික මැණික හා ස්වර්ණාභරණ අධිකාරිය අවසරය දුන්නැයි කියමින් බලපත් රහිතව බැකෝ යන්ත්‍ර මගින් පතල්

