මීගලෑවේ දිනුඳු යෂේන් දරුවා පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වු සැකකරුවන් හතර දෙනා ඊයේ රාත්
එසැණ පුවත්
ගැබ් පිරික්සුම පිරිමියකුට
ඕමානයේ රැකියාවකට ගොස් සිටිය දී හාම්පුතා අතින් දූෂණය වීයැයි කියන කාන්තාව ගැබ් ගෙන නැතැයි එරට පෞද්ගලික රෝහලකින්
බුදු සසුන නසන කුමන්ත්‍රණයක් රජයෙන්
‘මේ රජය යටතේ මේ රටේ බුද්ධ ශාසනය විනාශ වී යන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්
දේශපාලන පුතාගේ සූත්‍රය හරි යයි
කොළඹ නිදහස් චතුරස්‍රය නවීකරණය කිරීමෙන් පසුව ‘කෑම සූත්‍ර‘ අවන්හල විවෘත කිරීමේ උත්සවයට පැමිණි එහි සම
බේරුවල පෑරුණු තුවාල හමුදාවෙන් සුවපත් කරයි
අලූත්ගම හා බේරුවල ගැටුම් වලින් විනාශයට පත්ව තිබූ නිවාස 100 ක් හා ව්‍යාපාරික ස්ථාන 7 ක් සම්පූර්ණයෙන්ම ප්රතිසංස්
තානාපතිගෙන් ගලේවෙලට පන්ති කාමරයක්
ගලේවෙල පහල දිග්ගල ප්‍රාථමික විදුහලේ පොල් අතු මඩුවේ ඉගෙන ගත් දරුවෝ ඉරාණයේ ශ්‍රී ලංකා තනාපති නීතිඥ ෆයිසාල් රශීන
පෝද්දල ගෙයකට හානි
ගාල්ලේ පොද්දල අඳුරත්විල ඔලිම්පස් උද්‍යාන පෙදෙසේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ගෙවල් දෙකක් අනතුරට ලක් විය. පහ
දුව බැඳ දමා මව වැඩට යයි
අවුරුදු 11 දැරිය දම්වැලකින් බැඳ තනියම ගෙද දමා වැඩට ගියැයි කියන මවක සොයා ගැනීමට වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වය
මරදානෙන් කුඩු සොච්චමක් අල්ලයි
කුඩු ග්‍රෑම් 50ක් සමඟ මරදාන ඩාලි පාරේ දී තිදෙනකු අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි.
ස්කොට්ලන්ත පන්සලෙන් ක්‍රීඩකයනට භෝජන සංග්‍රහයක්
20 වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ග්ලාසගෝ නුවර පැමිණි ඔබ උදෙසා මෙම අගෝස්තු දෙවැන
ලක් දරුවන්ට උදව් කරන්න සුදු ජෝඩුව සයිකල් සවාරියක
ශ්‍රී ලංකාවේ ළමයිනට ක්‍රීඩා වැඩිදියුණු කර ගැනීමට උදව් කිරීමේ අරමුදලක් ඇති කිරීම සඳහා ලන්ඩනයේ ස්ටෝමාකට්හි තර
ගුරුවරිය පැහැරගත් මිනිහා පැයෙන් අල්ලයි
අලුත්ගමට නුදුරු මහ පාරක දී මව හා පියා සමග පැමිණ සිටි පෞද්ගලික පන්ති ගුරුවරියක (25) පැහැර ගත් ගරාජ හිමියකු එම සිද්ධි
වැලිකන්දේ වැවක් මැද උණු දිය උල්පත්
24 පැයේම දිය බුබුළු දමමින් ගලා යන උණු දිය උල්පතක් වැලිකන්ද නෙළුම්වැව මැද පිහිටා ඇත. උණුදිය උල්පත් පිහිටි නෙළුම
මහරගම සභාපතිනිය ඇඟට ගොඩවේ
‘ඔය ගොල්ලන් මම කියන ඇත්ත ලියන්නේ නැහැ. පුළුවන් තරම් මඩ ගහනවා. ඒ නිසා මම කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ‘ මහරගම න
අපුර රෝහලේ කැන්ටිමට වතුර ගෑණු වැසිකිළියෙන්
අනුරාධපුර රෝහලේ ප්‍රධාන ආපන ශාලාවට වැසිකිළියෙන් වතුර ගනිතියි රජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, ශ්‍රී ලංකා නි
වැලිසර ලක් සතොස ගබඩාවට සීල්
ආහාර පනතට පටහැනිව සහල්, පිටි, සීනි, කිරිපිටි, පරිප්පු හා ලුණු ආදිය ගලඩා කළැයි වැලිසර ලංකා සතොස ගබඩාවට වත්තල සෞඛ්
නවගත්තේගම ළිඳේ සිරුර ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි
නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරිය දණ ගැස්වීමේ නඩුවේ ප්‍රධාන සාක්කිකරුවකු වූ රාජකරුණා හේරත් මුද
සබරගමු සිසුවකුට අලුයම මැර ප්‍රහාරයක්
සබරගමු සරසවියේ පෞද්ගලික නේවාසිකාගාරයකට අද අලුයම ඇතුළු වූ මැර පිරිසක් සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු වසර සි
කඩ තුනක් දැවේ : ගින්නත් මැඩ පවත්වයි
මහරගම ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි යැයි පොලිසිය අනුමාන කරයි. කඩ තුනක් ගින්නෙන් දැවී ඇත. පැයක පමණ
මහරගම ගින්නෙන් කඩ දෙකක් ඉවරයි
මහරගම පොදු වෙළෙඳපොළේ උඩු මහලේ විදුලි උපකරණ අලෙවිහල් දෙකකින් ගින්න පැතිරෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි. එම සාප
මීගලෑව දරුවා ගල්තලාවකත් රඳවාගෙන
ගල්ගමුවේ දරුවා පැහැරගත් සිව් දෙනා රැඳවුම් නියෝග මත රහස් පොලිසියෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ගල්ගමුව මහේස්ත්&z
වල් බල්ලාත් රෝග නිධාන පරීක්ෂණයේ
කුලියාපිටිය රෝහලේ ව්යාදිවේදි ඒකකයට රිංගා ගත් වල් බල්ලකු රාත්‍රිය පුරාම එහි සිටි බවත්, පරිගණක දෙකක් පටක පරීක්
මහරගම ගින්නක්
මහරගම පොදු වෙළෙඳපොළේ උඩු තට්ටුවේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
තව කසල තේ කිලෝ 5000ක් කළුතරදි අල්ලයි
අම්බලන්ගොඩ සිට කොළඹට කසල තේ කිලෝ 5000ක් රැගෙන යමින් සිටි පිරිසක් ලොරියක් සමඟ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය ක
බර්මියුඩා ත්‍රිකොණයේ රහස්
ලෝකයේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණු ඇමෙරිකාවේ බර්මියුඩා ත්‍රිකෝණය තුල සිදුවුණු අභිරහස් සිදුවීම් කිහිපයක් මෙම ව
බලු වැඩ
ලංකාදීප එසැණ වෙනුවෙන් ඉතාලියේ ඇස ගියතැන්, සාතන්ගේ අඩවිය, ලොක්කා වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කළ මිලානෝ නුවර හර්ෂණ
ඉවුම් පිහුම්
සාමාන්‍ය ජීවිතයේදී පිරිමින් තරමටම කාන්තාවද කාර්ය බහුල වන නිසා රසවත් කෑම වට්ටෝරුවක් පහසුවටත්,ලේසියටත් සාදා ගන
යතුරුපැදිකරු ඇළට වැටී මරුට
අරලගංවිල වරාපිටිය මාර්ගයේ දී යතුරුපැදිකරුවකු වෙහෙරගල ඇලට වැටී මියගොස් ඇත. ඔහුගේ සිරුර ඊට මීටර් 800ක පහළි
සංඥා කුළුනු දුම්රියට කුලුණු නොදක්වයි
ප්‍රධාන දුම්රිය මාර්ගයේ හා කොළඹ මීගමුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකියැයි දුම්රිය ප
බාලදක්ෂයෝ දුම්මලසූරිය ජම්බෝරියේ
කොළඹ දිසා බාලදක්ෂ සංගමයට සියවසක් පිරීම නිමිත්තෙන් සංවිධානය කැරුණු ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය දුම්මලසූරි

