ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය ගණිත හා විද්‍යා අංශයේ පන්ති මෙම වසරේ සිට නවතා දැමීම
එසැණ පුවත්
රෝමයේ වෙසක් සමරුව
ඉතාලියේ රෝම අග නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ වෙසක් පින්කම වෙනුවෙන් පහන් කුඩු 40 කින් ද, බෞද්ධ ධජ පතාක
මිරිසුවිල් ඝාතන නඩුව විභාගවේ
යාපනයේ මිරිසුවිල්ලේදී වැසියන් අට දෙනකු ඝාතනය කිරීමේ නඩුව කොළඹ මහාධිකරණයේ දී අද විභාගයට ගත් අවස්ථාවේදී පැම
පැරිස් ජේතවන වෙසක් පිංකම
ප්‍රංශයේ පැරිස් නුවර ජේතවනාරාම බෞද්ධ විහාරයේ වෙසක් පිංකම විහාරාධිපති මුරුංගාගස්යායේ ඥානිස්සර හිමියන්ගේ අ
වෙසක් දා බෝතලේට පනස් දහසක් දඩ
වෙසක් පෙහෝදා කොළඹ ප්‍රධාන වෙසක් කලාපයකදී මත් පැන් විකිණු කොළඹ කොම්පඤ්ඤවීදීයේ තුවාන් මුතාෆ් ෆාරිස් ට කොළඹ කො
එජාප මන්ත්‍රී ඉරිදා රෝමයේ
බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මැයි 25 වැනි දින ඉතාලියේ රෝම නගරයේදී එජාප
ලක්ෂ 240 ක හොර සබන් අල්ලයි
ප්‍රසිද්ධ වෙළඳ සමාගමක් මගින් නිෂ්පාදනය කරන සබන් වලට සමාන ලේබල ගැසු සබන් කැට ලක්ෂ හයක් පාරිභෝගික අධිකාරිය
රස්සාව හොරකම : යන්නේ සැප වාහනේ
තොග බඩු මුදලාලිලා ලෙස රඟපාමින් කලක් තිස්සේ අවිස්සාවේල්ල,මහරගම,වැල්ලම්පිටිය,නවගමුව ,මිරිහාන හා තලංගම ආදී පෙදෙස
එළියේ ඉන්ධන : ඇතුළේ ගෝඩා
ඛනිජ තෙල් ප්‍රවාහනය කරන මුවාවෙන් ගෝඩා තොගයක් ප්‍රවාහනය කළ බවුසරයක් පයාගලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියය
දෙමටගොඩත් ලෙඩ ගොඩක්
දෙමටගොඩ රනින්ෂෙඩ් ධාවනාගාරයේ පෑස්සුම්කරුවකුගේ වැඩතහනම් කිරීමට විරෝධය දක්වා එහි සේවකයෝ අද (22) උදේ සිට වර්
තරුණ පෙළට තවත් මරාලයක්
ප්‍රබල වේදනා නාශක ඇතුළුව මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ යොදා සකස් කැර ගන්නා දියරමය ද්‍රව්‍ය පාසල් දරුවන්ට සහ තර
තංගල්ල උසාවියට ආ සැකකරුවකුට වෙඩි
තංගල්ල අධිකරණයේ නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටි සැකකරුවකුට (35) අධිකරණය ඉදිරිපිටදී අද දහවල් වෙඩි තබා ඇතැයි පො
අද කාලගුණය (මැයි 22)
නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී. විශේෂයෙන් උදය කාලයේ දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්&z
උතුරු සබේ ඉටි පහන් දැල්වේ
පස් වසරකට පෙර යාපනයේ වෙල්ලමුල්ලි වයිකාල්හිදී අවසන් සටනේදී මිය ගිය පිරිස සමරමින් උතුරු පළාත් සභා මන්ත්
පැරිස් වෙසක් පිංකමට මහා පිරිසක්
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ
පුත්තලම සේප්පුව කැඩීම ඇතුළෙම වැඩක්
පුත්තලම පෞද්ගලික මුල්‍ය ආයතනයේ සේප්පුවෙන් සොරා ගන්නා ලැදැයි කියන රුපියල් ලක්ෂ 23 න් 18 ක් ම සොයාගත් බව පොලීසිය
බෙංගාල බොක්ක හෙල්ලේ
රිච්ටර් මාපකයේ 5.6 ක භූමිකම්පාවත් අද අළුයම බෙංගාල බොක්කේ සිදු විය. චෙන්නායි, කල්කටා , නවදිල්ලි වැනි ස්ථාන ඉන්
මුල්‍ය සමාගමේ ලක්ෂ 23 ක් බහිරවයා ගිලී
පුත්තලමේ මුල්‍ය සමාගමක සේප්පුවේ තිබු රුපියල් ලක්ෂ 23 කට ආසන්න මුදලක් නැතී වී යැයි එහි කළමණාකරු පුත්තලම&
පටාචාරා තොරණ 24 දක්වා මිලානෝ පන්සලේ
ඉතාලියේ මිලානෝ නුවර ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 2014 වෙසක් උත්සවවිහාරාධිපති මහගම විපුලසිරි හිමියන්ගේ අනුශාස
ඩෙංගුවා මිණිපුර පාසල් 14 ක් වසයි
ඩෙංගු මදුරු උවදුර උත්සන්නවීම නිසා රත්නපුර මහ නගර සභා සීිමාවේ පිහිටි පාසල් දාහතරක්ද, සියලූම උපකාරක පන්තිද ලබන ඉර
බලවේග රියැදුරු නිවාඩු අවලංගුයි
බලවේග කට්ටල දුම්රිය රියැදුරන්ගේ නිවාඩු අවලංගු කළ බව දුම්රිය දෙපර්තමේන්තුව කියයි. දුම්රිය කිහිපයක් අවලංග
ගෙයි වළක් කැපු ගම්පහ ජෝඩුව රිමාන්ඩ්
ගම්පහ බෝගමුව නිල්දියසෙවණේ නිවසක අඩි හතලිහක් පමණ ගැඹුරට මැණික් පතලක් හෑරූ බව කියන අඹු සැමි යුවළ ගම්පහ අතිරේක ම
හෙළ උරුමයයි විමලුයි ඡන්දෙට නෑ
රජයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 94 කින් පරාජයට පත්විය.
මගියාට ගැසු දවසේ දුම්රිය කැමරා වැඩ නෑ
මරදාන දුම්රිය ස්ථානයේදී අඟහරුවාදා (20) කලබලකාරී තත්ත්වය ඇති වන අවස්ථාවේදී එහි සවි කැර තිබෙන සී සී ටී වී ක
දුම්රිය 15 ක් කැන්සල්
දුමිරිය රියදුරු වර්ජනය නිසා කැළණි වැලි,මුහුදු බඩ හා ප්‍රධාන මාර්ගයේ දුම්රිය පහළොවක් පමණ අවලංගු කළ බව දු
සිසු අයිතිය ඉල්ලා සිසුහු සටන් වදිති
රජරට ,කොළඹ, ජයවර්ධනපුර හා සෞන්දර්ය විශ්ව විද්‍යාල සිසුහු 600ක් පමණ අනුරාධපුර නව බස් නැවතුම්පොළේ අද උද්ඝෝෂණයක් ඇර
දුම්රිය රියදුරු පිරිසක් වර්ජනයේ
මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය රියදුරෝ චීන බලවේග කට්ටල දුම්රිය ධාවනය කිරීම ප්‍රතික්ෂේප කරමින් අද (21)
පානදුරේ නයි පැටවු දෙහිවලට
පානදුරයේ තුඹසකින් නයි පැටවුන් තිස් දෙදෙනකු සොයා ගත බව ගැමියෝ කියති.එම නයි පැටවුන් දෙහිවල සතුන්වත්තට භාරදීමට
සෞදි ලෙඩේ තව පැතිරේ
කොරෝනා මාර්ස් වෛරසය වැළදීමෙන් දැනට සෞදි අරාබියේ මියගොස් ඇති ගණන 173 දක්වා ඉහළ ගොස් ඇතයි සෞදි අරාබි සෞඛ්‍ය බලධරයෝ
අලියාට ‘චිප් පතක්‘
බලපත්‍ර නිකුත් කර ඇති ලීලෑ අලින් නැවත ලියාපදිංචි කිරීමේ දී ඩී එන් ඒ ජාන පරීක්ෂණය අනිවාර්ය බව වනජීවී අධ්යක්ෂ එ

