අතහැර දමා ඇති නුවරඑළිය - නානුඔය දුම්රිය මාර්ගය පෞද්ගලික අංශය හා ඒකාබද්ධව සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇතැයි ප්ර
එසැණ පුවත්
දන්ත වෛද්යවරු විද්යාත්මක සැසියක
ලෝක සෞඛ්ය සේවාවේ මූලික අංගයක් ලෙස මුඛ සෞඛ්යය අර්ථ දැක්විය යුතු බව ශ්රී ලංකා දන්ත වෛද්ය සංගමයේ 92 වන වාර්ෂික වි
ශානි සී.අයි.ඩි ලොකු පුටුවට
ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා ලෙස පත්කරනු ලැබ සිටි
ගාසා සටන් නවත්වන්න නෙදන්යාහු කැමතියි
ඉරානයට එරෙහිව යුද්ධය අවසන් වීමෙන් පසු, අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ගාසා තී
ඉරානයට ආයෙත් ගහනවා - ට්රම්ප්
ඉරානය යළිත් වතාවක්, යුරේනියම් බලගැන්වීමක් කරන්නේ නම්, ඉරානයට පහර දීමට පසුබට නොවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්
යුද අපරාධ විමර්ශන අරමුදල් නැවැත්වීමේ සූදානමක්
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යුද අපරාධ සහ වගවීම් සම්බන්ධයෙන් ලොව පුරා සිදු කරන වැඩසටහන් 20 කට ආසන්න සංඛ්යාවකට දෙන
සෑම දෙනාම නීතියට යටත් විය යුතුයි
පවතින ක්රමවේදයට ප්රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බ
කම්කරු අයිතීන් රකින්න අලුත් පනතක්
කම්කරු නීතිය වෙනස් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්ය අමාත්
රත්නපුර පළාත් ක්රීඩා සංකීර්ණයේ ගුණ අගුණ බලන්න සුගත් යයි
රත්නපුර දිස්ත්රික්කයේ යෝජිත පළාත් මට්ටමේ ක්රීඩා සංකීර්ණයෙහි වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ක්රීඩා නිය
මැතිසබේ හදිසි රැස්වීමක් සඳුදා
හදිසි රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව ලබන 30 සඳුදා කැඳවීමට නියමිතය.
’’නුවරඑළිය මන්ත්රී බංගලාව අපිටත් ඕනෑ’’
නුවරඑළිය මන්ත්රී නිවාඩු නිකේතනයේ (General’s House) ලැගුම් ගැනීමට තමන්ටද අවස්ථාව දෙන ලෙස පාර්ලිමේන්තුවේ විශ්රාමික සේවක
ගනේමුල්ල සංජීව ඝාතනයට දොළහක් කූඩුවේ
පාතාල කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක
බෝට්ටුවක් පෙරළී අයියයි - මල්ලීයි අතුරුදන්
ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවර යාත්රාවක් පෙරලී එහි ගමන්ගත් අයියා - මලෝ දෙපලක් අතුරුදන්ව ඇති බව පොලිසිය සදහන් ක
‘‘පොඩි සහරාන්‘‘ අත්අඩංගුවට
බෝරා උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළදී ඒ අවට ප්රදේශය තුළ සැරිසරමින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ පොඩි සහරාන් න
යාපනයේ ජනපති මැදුරට අටක් අයිතිය කියති
යාපනය ජනාධිපති මන්දිරය ඉදිකර ඇත්තේ යාපනයේ ජනතාවගේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීමෙන් බව නාගරික සංවර්ධන ඉදිකිරීම
විසුම්පායත් සංචාරක ව්යාපෘතියකට
රාජ්ය නායකයන් රැසක් සිය නිල නිවාසය හැටියට පාවිච්චි කරන ලද විසුම්පාය ගොඩනැගිල්ල සංචාරක ව්යාපෘතියක් වෙනුවෙන් බ
ස්කීපර් මුහුදට වැටී අතුරුදහන්
නිල්වැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්රාවක ස්කිපර්වරයා මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි යාත්රාවේ හිමිකර
තැන් තැන්වලට අදත් වැස්ස
බස්නාහිර,සබරගමුව, වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව
වැලිගම පුංචි මන්ත්රීන් දෙදෙනා දෙවටේ දමා ගිහින්
වැලිගම ප්රාදේශිය සභා සභාපති තෝරා ගැනිමේ මංගල සභාවාරයට පැමිණෙමින් සිටියදී පැහැරගත් ජාතික ජනබල වේගයේ සභිකයන් ද
‘‘පාතහේවාහැට රජයේ ඉඩම් කොල්ල කනවා‘‘
මහනුවර පාතහේවාහැට ප්රදේශයේ ඇති රජයට අයත් වතු පහක අයත් ඉඩම් රැසක් විවිධ පුද්ගලයන් සහ සමාගම් අත්පත් කරගෙන යන මහා
ශ්රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති රිමාන්ඩ්
ශ්රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිව කටයුතු කරමින් ශ්රී ලංකා රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන එම සමාගමේ හිටපු
රාජිත අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධ
ශ්රී ලංකා එක්දින සංචිතයට තුන්ඉරියව් ක්රීඩකයන් 4ක්
බංග්ලාදෛ්ශ පිලට එරෙහිව ලබන 2 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ජාත්යන්තර ක්රිකට් තරගාවලියට සහභාගි වන
කොළඹ මහ නගර සභාවෙන් ඒසී යන්ත්රයකට ලක්ෂ 4ක වියදමක්
කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන දිනකට වායු සමීකරණ එසේත් නැත්නම් ඒසී යන්ත්රයක් සඳහා පමණක් රුපියල් ලක්
පෝට් සිටි මුහුදේ අතුරුදන් වූ සරසවි සිසුවාගේ සිරුර හමුවෙයි
කොළඹ වරාය නගර පරිශ්රයේ පරීක්ෂණයක නිරතව සිටි කොළඹ විශ්වවිද්යාලයෙහි වෛද්ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු, ඊයේ (26) දහ
ඊශ්රායලයට ඔත්තු දුන් 700ක් අත්අඩංගුවට
ඉරාන - ඊශ්රායලය යුද්ධය පැවැති සමයේදී ඊශ්රායලය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා කරමින් ඉරානය 700 ක පමණ පිරිසක් අ
ජාතික රෝහලේ හෘද සැත්කම් නැවතීමේ අවදානමක්
අවශ්ය ශල්ය ද්රව්ය නොමැති වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ බයිපාස් හෘද සැත්කම් නතර වීමේ අවදානමක් මතුව ඇතැයි කොළ
කුබෝටා මන්ත්රිනියෝ හමුවෙන්නත් යයි
පාර්ලිමේන්තු සංවර්ධන ක්රියාකාරී සැලැස්මේ ඉදිරි වැඩකටයුතු පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්රී ලං
ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට
ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ මහතා දූෂණ චෝදනා තුනක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්
ජා.ජ.බ නායකයෝ - අප්රිකා හිටපු ජනපති හමුවේ
දකුණු අප්රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo Mbeki) මහතා සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක් ජනතා විමුක්ත

