හලාවත - කොළඹ මාර්ගයේ ධාවනය වන පුද්ගලික බස් සේවකයන් තිදෙනකුට පහර දුන්නැයි සැකපිට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ
එසැණ පුවත්
වීරවංශ තවම තීරණයක් නෑ
ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන කැසිනෝ සූදු පනත් කෙටුම්පතට පක්ෂ වීම හෝ විපක්ෂ වීම සම්බන
බර්ලින් කඨිනෙට ලංකාවෙන් සඟරුවන
බර්ලින් බෞද්ධ විහාරයේ කඨින පිංකම පසුගිය සති අන්තයෙදී එම විහාරස්ථානයේදී පැවැත් විණි. විහාරාධිපති ශාන්ත රක්ඛිත
හෙළ උරුමෙයි මුස්ලිම් කොංග්‍රසෙයි කැසිනෝ පනතට විරුද්ධයි
ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන කැසිනෝ සූදු පාලන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය පාවිච්චි කි
‘නිවාස අහිමි අයට නිවාස‘
කොළඹ කොම්පඤ්ඤ වීදියේ මියුස් පටුමගෙහි නිවාස අහිමි වන සියළු නිවැසියනට දෙවසරක් ඇතුළත අභිනවයෙන් ඉදිවෙන සුඛෝපභෝගී
නාමල් රුහුණෙන් පාද යාත්‍රාවේ
පොදුරද මඩුළු රාජ්‍යය නායක සමුළුව සදහා දිවයින පුරා සෑම නගරයකින්ම අරඹා කොළඹින් අවසන් වන රථ පෙළපාළියේ හා පාද යා
වාස් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවන් උසාවි අවවාද නොතකා සාක්කිකරුවනට බලපෑම් කර ඇතැයි රහස් පොලිස් සහකාර අධිකාරී ශානී
සියාම් ඝාතනයේ හිටපු ප්‍රධාන සැකකරුට ඇප
බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ ප්‍රධාන සැකකරුව සිට රජයේ සාක්කිකරවකු වූ මොහොමඩ් ෆවුස්ඩී
කොස්ගම ඕඅයිසී නිකම් ලෙඩක් දා ගනී
කොස්ගම පොලිස් ස්ථානාධිපති තිලිණ හෙට්ටිආරච්චි මහතාගේ සේවය වහා තහනම් කළ බවත්, දූෂණයක් සිදු වී නැතත් රාජකාරිය පැහ
ගුරුවරියට කැකිල්ලේ තීන්දුවක්
පාසල් කාලයේ තමනට සිදුවූ අතවරයක් ගැන ගුරු සංගම් කාර්යාලයයේ දී මාධ්‍යයට අදහස් දැක්වීයැයි කොළඹ ප්‍රධාන පාසලක ගු
එජාප 51 කට ඇප
රනිල් වික්‍රමසිංහ විරෝධි පෙළපාළියට පසුගිය පස් වැනිදා මාතර නගර සභාව ඉදිරිපිටදී පහරදුන්නැයි සිද්ධියක් සම්බන
බුද්ධගයා කඨින පිංකම
බුද්ධගයා මහාබෝධියේ වස් පවාරනය වප් පෝ දා සිදු විය. මධ්‍යස්ථානාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන් ඇතුළු අට න
දකුණේ පාරට කිරි : උඩරටට කැකිරි
හැට්න්- බගවන්තලාව, හැටන් - මස්කෙළිය, හැටන් - ශ්‍රීපාද හා හැටන් - සාමිමලේ මාර්ග පිළිසකර නොකරතියි චෝදනා කරමින් නෝර්
නිදහස් සුව සේවාව බලන්න
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යය නායක සමුළුව පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකාවට පැමිණෙන සුවිශේෂිත අමුත්තන් හැකි පමණි
එදා වතුරට උපවාසේ : අද වතුර පිපාසේ
රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සමග පොලිස් අධිකාරී කාර්යාලයයේ දී අත්සන් කළ ගිවිසුම දැන් ව
අතකොටාට ඇප ඉල්ලයි
දැරණියගල නූරිය වත්තේ අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මාස ගණනාවක් රිමාන්ඩ් භාරයේ සිටින අනිල් චම
කුස්සි ලිපේ කසිප්පු සැදේ
සිය නිවසේ මුළුතැන්ගෙයි වතුර කලයක් භාවිතා කරමින් රහසේ පවත්වාගෙන ගිය කුඩා කසිප්පු ස්කාගාරයක් සමග දෙදෙනක්
ආරච්චිකට්ටුව ප්‍රා සභාපති බාරවේ
ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාපති ජගත් සමන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙක් මාරවිල පොලීසියට මින් මද වේලාවකට පෙර බාර ව
අම්බලන්ගොඩ ලංගම කොට උඩ
අම්බලන්ගොඩ ලංගම ඩිපෝවේ රියදුරන් හා කොන්දොස්තරවරුන් ඇතුළු සේවකයෝ අද වැඩ වර්ජනයක් ඇරැඹුහ. තමනට මාස දෙකක වැටුප
ගලේවෙල මවටයි දරුවන්ටයි ගිනි තියලා
ගලේවෙල නිවසක නිදා සිටි මවක දරු දෙදෙනා හා මිත්තනියට පෙට්‍රල් හලා ගිනි තැබී යැයි කියන සිද්ධියකින් පසු එම පිරිස දඹ
විපක්ෂ නායක ලේකම් බාර වේ
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර බස්නාහිර පළාත් සභා මන්ත්‍රීන් වන කිත
අද කාලගුණය (ඔක්තෝම්බර් 21)
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.අපරභාගයේ දී හෝ රා
‘මම සල්ලි ගත්තේ නෑ :හෙට රතුපස්වලට එනවා'
බැලූම්මහර හංදියේ සිට රතුපස්වල ක්‍රීඩාංගනය දක්වා හෙට මා පා ගමනින් ගමට වඩිනවා. සියලූ ගම්වැසියන් ගල් කැටයක් රැග
නෑ හොරුන්ට වරදී
සෙල්ලම් පිස්තෝලයකුත් පෙන්වා බලන්ගොඩ රාස්සගල මැද්දකන්දේ තේ වත්තකදී රුපියල් හත් ලක්ෂයකට ආසන්න තේ දලු සල්ලී
ඉන්දියා රජය තමිල්නාඩු පදයට නටයි
තමන් ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුට සහභාගී වන්නේ දැයි මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ඉන්දී
කොරියා විභාගයට විසිදාහක්
අද අවසන් වු කොරියන් භාෂා ප්‍රවිණතා විභාගයට කොළඹ නාලන්ද, අශෝක , ඩී එස් සේනානානයක ,ගෝතමී බාලිකා ,ඉසිපතන හා තර්ස්ටන්
මම හැමදාම හිනාවෙලා ඉන්න කෙනෙක්...
නර්තනය වූ කලී ඇය සිය ආත්මයෙන්ම ගෙනා දෙයකි. ඒ නිසාමදෝ ඇය නර්තනයේ යෙදෙන්නේ වඩාත් සැහැල්ලූ රිද්මයකි
හලාවත සැප බස් වර්ජනයක්
හලාවත කොළඹ නගරාන්තර සුඛෝපබෝගී බස් රථ හිමියෝ අද (20) වැඩ වර්ජයකත් ඇරැඹුහ. මහවැවදී බස් සේවකයන් තිදෙනකුට පහර දුන්න
පැරිස් කඨිනය නොවැම්බර් 1
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නිළ වශයෙන් ආරම්භවී වසර 24ක් පිරිම නිමිතිකරගෙන පරිත්‍රාණ ධර්ම දේශනයක්
කලා ඔයත් පිටාර ගලයි
පුත්තලම මන්නාරම් මාර්ගයේ එලුවන්කුළුම දිය පැන්නුම අඩි දෙකකින් ඉහළ යාම නිසා අද උදේ සිට එම මාර්ගය අවහිර වී ඇතැයි ප

